~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනු‍යේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න... :lol::lol::lol::lol:

    මචං ඔන්න මං දන්න කෑල්ලක් ඉන්නව:yes:

    නමින් පවිත්‍රා වූද, වයස 50ක් වුවද 19ක පෙනුමැති, සැමියන් 17 ක් සමග සුවසේ වාසය කොට , ඔවුන් සියල්ලටම එලොව පොල් පෙන්වූවා වූද, දරුවන් විසිදෙනෙකු වැදුවා වුවද, ඔවුන් සියල්ල අනාථ ආශ්‍රමයට, පන්සලට පූජා කොට පවුල් බරින් තොර දන්දීමෙහි කෙල පැමිණි, වයසක උනත් ඕනෙම වයසක පුරුෂයෙකු ආදරයෙන් ඇසුරු කල හැකි, ඕනෙම රටෙක මුදලක් මැනවින් භාවිතා කල හැකි, ඔබගේ දරුවන්ට ද ආදරයෙන් සැලකිය හැකි යහපත් ස්ත්‍රියකි:P

    ඕනෙ නං කියපං
    උඹටත් එලොව පොල් බලතහැකි:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපෝ මට ඕනෙ අවිවාහක සුන්දර යුවතියක්.... :P
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙගා ටෙලි නාටය නොබලන කෙල්ලෙක් හිටියොත් මට PM කරපන්......... :rolleyes: :P
    7.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපෝ මට ඕනෙ අවිවාහක සුන්දර යුවතියක්.... :P
    ඉතින් බං මේකි දැන් විවාහක නෑනෙ:P
    උඹ කියන ජාතියෙ උනුත් ඉන්නව
    ඉදපං මං කාල ඇවිත් විස්තරේ දෙන්නම්:P
    එතකන් මට ගැලපෙන එකියක් බලපං
    http://www.elakiri.com/forum/showthread.php?t=702339&page=4:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් බං මේකි දැන් විවාහක නෑනෙ:P
    උඹ කියන ජාතියෙ උනුත් ඉන්නව
    ඉදපං මං කාල ඇවිත් විස්තරේ දෙන්නම්:P
    එතකන් මට ගැලපෙන එකියක් බලපං
    http://www.elakiri.com/forum/showthread.php?t=702339&page=4:P

    එල.. එල.... හිටපං එහෙනම් ම්අම හොයල බලන්නම්... :):)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Onna mage danweema aye parak
    balanna kellane :rofl:

    මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
    කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕං එහෙනම්
    මට එ‍කියක් ජෝඩු කරපං කො මුලින්ම

    උසින් අඩි 4 1/2 ක් වූද, රැවුල මෙන්ම කොණ්ඩයද සැලොනයට දන් දුන්, දත් සෙට් එක ඉදුනු කෙසෙල් පැහැයෙන් බබලන්නාවූ ද, මනා පපුවකින් හෙබි, නොමනාකම් සියල්ලෙන් බැහැර වූ, ඉගෙනීම වැඩිකම නිසාම රස්සා දහ පහලොවකින්ම දොට්ට දැමුවා වූද , කෙල්ලන්ගේ සිත් මනා සේ හදුනන, ප්‍රියමනාප සිනහවකින් සැමට සංග්‍රහ කරන නිර්ලෝභී දානපතියෙකි. බින්න බැසීම අවුලක් නොවන, ජීවිතය පුරා සෙනහසින් මාව රැකබලා ගත හැකි ආදරණීය ප්‍රියම්භිකාවක් බලාපොරොත්තු වෙමි. දෑවැදි අවශ්‍ය නැත. ගෙදරම සිට දේපල සියල්ල ආදරයෙන් රැක බලා ගමි. සත්තමයි. ස්තූතියි..!

    :yes::yes::P:yes::yes:

    මෙන්න උඹට ගැලපෙන එකක්... :P:P:P

    උස අඩි 6ක් වූද... මනා රූ සපුවකින් හෙබි.. ඒ කෙසේද යත් හැම අතින්ම පංච කාලකණ්නියක වන... දසන් දක්වා සිනා නොමසෙන...බොල්ලෑව නිසා කොයි වේලේත් සිනා සී වැනි පෙනන... දකුන බැලූ විට උතුර පෙනෙන පිං වපරකින් හෙබි.. මල්වර වූ දින සිට කොල්ලන් සමග අයාලේ ගිය අවංක සුන්දර අවිහිංසක යුවතියට මනාලයෙක් මව සොයයි...
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    Onna mage danweema aye parak
    balanna kellane :rofl:

    මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්‍යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධ‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
    කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්‍යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම්

    උඹට ගෙදරට නාකි වෙන්න වෙන්නේ මචන්...
    :P:P:P:P:P:P:P:P