aye kiyanna wachana naha..BEST OF LUCK!
(badhina aashawa atharala dhanna kiyala ingirisiyen kiwwey oon
)
e mokei ban
man hoyana kella hoda nadda

aye kiyanna wachana naha..BEST OF LUCK!
(badhina aashawa atharala dhanna kiyala ingirisiyen kiwwey oon
)

Niyamaine paththareta danna tiyenne dan![]()


ai ban mage yojanawata hina wenne![]()

වයස 55 ක් වන... වයස නොපෙනෙන.. 5 වෙනි කසාදයෙන් වෙන් වූ.. දරුවන් දස දෙනෙක් සමග මෙලොව තනි වූ මා සොයනුයේ අවංක....පිවිතුරු වයස 21 ට අඩු සුන්දර යුවතියකි... දායද අනවශ්‍යයයි... මෙරට හා පිටරට ව්‍යාපාර මා සතුය... මාසික අදායම ලබනුයේ ඇමෙරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් වලිනි... මුදලට නොව අවංක ආදරයට කැමති අය පමනක් ලියන්න...![]()



පවුම් වලින් නේ ඔව් අහින්සකම එකියක් සෙට් වෙයි![]()





මචං ඔන්න මං දන්න කෑල්ලක් ඉන්නව
නමින් පවිත්‍රා වූද, වයස 50ක් වුවද 19ක පෙනුමැති, සැමියන් 17 ක් සමග සුවසේ වාසය කොට , ඔවුන් සියල්ලටම එලොව පොල් පෙන්වූවා වූද, දරුවන් විසිදෙනෙකු වැදුවා වුවද, ඔවුන් සියල්ල අනාථ ආශ්රමයට, පන්සලට පූජා කොට පවුල් බරින් තොර දන්දීමෙහි කෙල පැමිණි, වයසක උනත් ඕනෙම වයසක පුරුෂයෙකු ආදරයෙන් ඇසුරු කල හැකි, ඕනෙම රටෙක මුදලක් මැනවින් භාවිතා කල හැකි, ඔබගේ දරුවන්ට ද ආදරයෙන් සැලකිය හැකි යහපත් ස්ත්‍රියකි
ඕනෙ නං කියපං
උඹටත් එලොව පොල් බලතහැකි![]()

ඉතින් බං මේකි දැන් විවාහක නෑනෙඅපෝ මට ඕනෙ අවිවාහක සුන්දර යුවතියක්....![]()


oya wage ekaknam hoyanna wenne na ban dan.![]()

apoo oayawathamai kellonwa kanney!මෙගා ටෙලි නාටය නොබලන කෙල්ලෙක් හිටියොත් මට PM කරපන්.........![]()
![]()
![]()

ඉතින් බං මේකි දැන් විවාහක නෑනෙ
උඹ කියන ජාතියෙ උනුත් ඉන්නව
ඉදපං මං කාල ඇවිත් විස්තරේ දෙන්නම්
එතකන් මට ගැලපෙන එකියක් බලපං
http://www.elakiri.com/forum/showthread.php?t=702339&page=4:P



eka nam aththa ban
nikalal un adui ne![]()

apoo oayawathamai kellonwa kanney!![]()

ඕං එහෙනම්
මට එකියක් ජෝඩු කරපං කො මුලින්ම
උසින් අඩි 4 1/2 ක් වූද, රැවුල මෙන්ම කොණ්ඩයද සැලොනයට දන් දුන්, දත් සෙට් එක ඉදුනු කෙසෙල් පැහැයෙන් බබලන්නාවූ ද, මනා පපුවකින් හෙබි, නොමනාකම් සියල්ලෙන් බැහැර වූ, ඉගෙනීම වැඩිකම නිසාම රස්සා දහ පහලොවකින්ම දොට්ට දැමුවා වූද , කෙල්ලන්ගේ සිත් මනා සේ හදුනන, ප්‍රියමනාප සිනහවකින් සැමට සංග්‍රහ කරන නිර්ලෝභී දානපතියෙකි. බින්න බැසීම අවුලක් නොවන, ජීවිතය පුරා සෙනහසින් මාව රැකබලා ගත හැකි ආදරණීය ප්‍රියම්භිකාවක් බලාපොරොත්තු වෙමි. දෑවැදි අවශ්‍ය නැත. ගෙදරම සිට දේපල සියල්ල ආදරයෙන් රැක බලා ගමි. සත්තමයි. ස්තූතියි..!



Onna mage danweema aye parak
balanna kellane
මා පතන්නේ රජයේ රැකියාවක නියුතු ගුනවත්, නැණවත්, අවංක, කඩිසර, කාර්යශූර, කාරයක්ශම, නිදි වරා මා පිනවිය හැකි, නිකැලැල්,පිවිතුරු,නිහතමානී, පැහැපත්, රුවැති, මාගෙ හිත හඳුනන, වයස 20ත් 26ත් අතර තරුණියකි..දායාද ඕනෑ නැත... මධයම ප්‍රමාණයේ ශරීරයක් තිබීම සෑහේ..
කුල බේද නැත.. නමුදු රජයේ රැකියාව අනිවාර්ය වේ..ඉහල අමාත්යන්ශයක නිලධාරින්යක් නම් වඩාත් හොදය... පී ඇම් මගින් විමසන්න ඩී ජේ රැම්







