2010 June 24 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    I want 2 dedicate a song to lovely
    sachii
    image.php
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආදරේ වේදනාවට හදවත පුපුරන්න වගේ යනවනං
    දුක හඳ තරු එක්ක බෙදාගන්න

    ඒ ඇරෙන්න චොකලට් කේක් වගේ ඒව තියෙනවනං අපි එක්ක බෙදාගන්න

    ඔය ඇස් අමතක වෙන්න නම් මයෙ ඇස් පියවෙන්න වෙයි
    (කොටින්ම මං නිදාගන්නෙ වත් නෑ)

    හදේ ගින්දර නිවාගන්න වතුර ටිකක් බොන්න (සුසුම් නං හෙලන්න යන්න එපා ගින්න වැඩිවෙයි)
    ඒත් බැරිනං ගිනි නිවන හමුදාවට කියල බලන්න

    --------------------------------

    Anyway keep up GOMI theres some nyc song
    :D
     
    Last edited:
    Status
    Not open for further replies.