කෙල්ල_සහ_කුඩය

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මේ කෙල්ලට කුඩය නිසා අනිතිමේදි,
    ගෙදර ඉන්නත් ලෑබුනේ නෑ..

    " හේතුව. අද මං කොල්ලාත් එක්ක අයිස් ක්‍රිම් කන ගමන්, අපේ ගෙවල් පෑත්තේ නංගියෙක් මාව දෑක්කා.. මං එයාව බලද්දි.. එයාගෙ කුඩයෙන් දෑක්කේ නෑ වගේ වහා ගත්තා..
    අපේ ලග හිතිය ජොඩුව නම් හොදට කුඩේ යටට වේලා නිදහසේ ආදරේ කලා..
    එතකොටයි මට හිතුනේ, අපරාදේ මගේ කොල්ලාටත් ලොකු කුඩයක් තිබ්බොත් කියලා..
    කොහොම හරි එදා ගෙදර ගියාම අම්මා කාඩාපාත්වේලා හොදටම බෑන්නා, මොකො මේ කුඩේ වතුර බේරන්නේ නෑතිව ගෙදර එන්නේ කියලා..

    බෑලින්නම්, අම්මාට ආරංචි වෙලා මම අද කාත් එක්කද හිටියේ කියලා..
    අම්මා අද මට හොදටොම තඩිබෑවා.. ලොකු අප්පච්චිගෙ කුඩේය අරගෙන..
    අද දවස මට ජිවිතයට අමතක වෙන්නේ නෑ..


    ( කතාවේ ඉතුරු කොටස මගෙන් ;) )
    රෙප් +

    ela ela...:D:D:rofl:
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    Maxxa machan

    You must spread some Reputation around before giving it to nadun07 again.

    no prob
    11.gif