"We hate Racists in Chennai India" කියලා මුල පිටුවෙම උඩින්ම දාපු එක එච්චර සුදුසු නෑ කියලයි මගේ නම් අදහස.
ඕවට ගන්න ඕන පියවර ඒ මට්ටමින් ගන්නවා මිසක් ඕක ඔය විදියට advertise කරන එකෙන් වෙන යහපතක් නෑ GTRZ. ඕක පිටියේ අප්පුගේ වැඩකට සමානයි.
site එකට එනකොටම කවුරුවත් hate කරන්න කියලා දාලා තියෙන එක සුදුසු නෑනේ. ඒක හින්දා කරුණාකරලා ඕක remove කරන මෙන් ඉල්ලීමක් කරනවා.

. anyway we all hate those racists .