Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Poson Daham Wimasuma (පොසොන් දහම් විමසුම) Sachii Samagin - EK Radio!

    පොසොන් දහම් විමසුම (Poson Daham Wimasuma with Sachii)

    sachii_ekr.jpg


    ඔබට මෙම දහම් විමසුමේදී සාකච්චා කරන ලද මාතෘකා පිළිබඳව ඇති ප්‍රශ්න මෙම ත්‍රෙඩ් එකට ඇතුලත් කරන්න.
    සචී ඇතුලු දහම් කමිටුව එම ප්‍රශ්ණ වලට පිළිතුරු මෙම වැඩ සටහනෙන් පසුව ඔබට ලබා දෙනු ඇත.
    කරුණාකර සංවරව මෙම ධර්ම විමසුමට සවන් දෙන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    ඔබට තෙරුවන් සරණයි!


    You may ask your questions on the thread regarding the topics described in this show. She and The Buddhist team will reply them after the show.
    Please behave and use this thread responsibly.

    May the Triple gem bless you!
    8.30PM - 10.30PM SL Time

    WinAmp - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.pls

    Windows Media Player - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.asx

    Real Player - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.ram

    Quick Time - http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.qtl
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ශා නියමයි! පෝය දවසට ගැළපෙනවා නියමෙට :)
    අපිත් සවන් දෙනවා ඔන්න එහෙනම් :yes:
    කස්ටිය සචීට දහම් පාසල් ගියාද, කීය වෙනකන්ද ගගා එහෙම බයිට් දාන්න එහෙම යන්නෙපා හොඳේ. :rofl: