♥-Aurora-♥;7740892 said:සෙටප් එකෙන් ආර් සිංග්ලිශ් දා ගන්න
තේරෙන සිංහලෙන් හෙට ගේමට එන්න
අන්න එහෙම කියන්න හොද අවුරෝරා
සිංහල හොදයි ලීමට පදවැල් තෝරා



♥-Aurora-♥;7740892 said:සෙටප් එකෙන් ආර් සිංග්ලිශ් දා ගන්න
තේරෙන සිංහලෙන් හෙට ගේමට එන්න




කෝලංකාරයෝ මෙහි ඇත වැහි වැහලා
තිලින උඹත් කෑ ලණු ඔක්කොම දිරලා
![]()

හරකා විකුනලද? ඔය බූරුව ගත්තේ
ඕකත් විකුනලා මිනිහෙක් වෙය ආයේ




මම තාමත් රත්රියට කෑවෙ නැත..
කෑමට ගොසින් එන්නම් යලි ගහගන්න
මිට්ටා මමද බොල ටක්කුරු මැටි මෝලා...
ගහනව දැනගනින් කන් කෙටියෙන් අල්ලා....



හරකා වික්කෙ උඹගේ ගොං ගති දැකලා
බූරුවො මොටද බූරුව උඹමනෙ හිවලා
![]()



කාලම වරෙන් අතපය හිරි ඇරගන්න....
නාවත් කමක් නැත බය නම් ඔන්න....
කොහෙන් කොහොම එන්ටර් වෙන්නද මංදා
අත පය නලියනා හින්දම මං ආවා




හරකා වික්කෙ උඹගේ ගොං ගති දැකලා
බූරුවො මොටද බූරුව උඹමනෙ හිවලා
![]()
අවුලක් නෑ ඔබ දොයියා ගන්න....කෑවට පස්සෙ දොයියා ගන්න...
යනවා බයෙන් නෙමේ ඔන්න...
බූරුව, හරකා කියල උබ බැන්නාට
ටකුරුස් අයිය එල කවියා දන්නවද![]()

අරාධනය ඉහලින් පිළිගති ඔන්න
නලියනවා තමයි ගැහුවම තරුණ විසේ
ටූටොන් මලයො ලියපං කවි බොට සිත් සේ
![]()

අවුලක් නෑ ඔබ දොයියා ගන්න....
කවි ගේමට හෙට ආයෙත් එන්න...
Tarkurz කොල්ලගෙ අදහස් මැක්සා...
ඒත් බොල තෝ ලා දළු කොල මැස්සා....
දුටුවොත් ගහනව කොස්සක් උස්සා...
පලනව අම්මප තොගෙ පස්සා.....
සැ.යු..කිසිදු පෞද්ගලික තරහක් නෑ හොදේ...![]()
දිරච්ච ලනු ගිල්ලේ අපිද??
ගිල්ලා නං අපි මොනවා කරන්නද???


තිලිණ මලයා ශේප් වෙන්න ආවාට
කුරුලෑ හැදිල මුළු මූණෙම ආවාට
![]()

තිලිණ මලයා ශේප් වෙන්න ආවාට
කුරුලෑ හැදිල මුළු මූණෙම ආවාට
![]()
අනිවා එනව උබලට ගහලා යන්න...
දුකයි මචං උබලා දාලා යන්න...
ගොනා වික්කෙ කව්ද කියල තේරෙනවා..
ගොනා මෙතන උම්බෑ දෙනවා![]()


