බූට් රජුම මේ පැත්තට සැපත් වේ
ඒ 'පට්ටම' උඹටම යහපතක් වේ
![]()
අපි කවදත් රජ්ජුරුවෝ තමයි පුතේ
දැනට අටක් කාලා ඉන්නවා ඇතේ

බූට් රජුම මේ පැත්තට සැපත් වේ
ඒ 'පට්ටම' උඹටම යහපතක් වේ
![]()

ඌරා කව්ද කියලා ඊයේ දැනුනා..
ඌරට වඩා විකුනපු ගෙනා හොඳ යැයි සිතුනා...![]()




ඔයවගෙ චණ්ඩි මෙතනදි වෙනවා නොන්ඩී
හොම්බට තලනවා තෝ ආවොත් කැන්ඩී
![]()



රැව්වා නෙවෙයි මම මඟ කිව්වා හරිද?ශම්මි අක්කි අද ආයෙත් එළඹෙනවා
අපේ හොදට හොද උපදෙස් ඈ දෙනවා
![]()


හරි මඟුලක් වුනා ඊයේ අන්තර්ජාලේ
එනිසයි පමා පිලිතුරු ඨාකුර් රාලේ![]()


උලයි පිළයි සම වෙන්නේඋලත් එකෙයි පිලත් එකයි මට මල්ලී
තැන කියපන් මම එනවා නැහැ නොන්ඩී
![]()



නැගලා යන්න මේ කවි විවාදෙට
අවුලක් හිතුවෙ නැත පිළිතුරු පමාවට
පමා උනත් ටැංකියූ ඔබෙ පිළිතුරට
![]()

අපි කවදත් රජ්ජුරුවෝ තමයි පුතේ
දැනට අටක් කාලා ඉන්නවා ඇතේ
![]()
![]()



උලත් එකෙයි පිලත් එකයි මට මල්ලී
තැන කියපන් මම එනවා නැහැ නොන්ඩී
![]()



දැනට එපමනයි,ආයෙත් කවි කියනවා
ගෙදර දොරේ වැඩපල මට තියනවා![]()
ඔයා මගෙ නම කොහොමද දන්නේ???
කියනු මැන නැත මට වැටහෙන්නේ...
![]()

නැත ගොන් කෑල්ලක් මගෙ නමට වැටීගහ දන්නා මිනිහට කොල පාන් එපා
අපි දන්නවා උම්බැ කිව්වම ගොනා කියා..
![]()



උලයි පිළයි සම වෙන්නේ
කොහොමද නෑ තේරෙන්නේ?![]()




jkමග කිව්වාට ටැංකියූ වේවා අක්කාරැව්වා නෙවෙයි මම මඟ කිව්වා හරිද?
කිව්වා නහන අයටත් මොන බණ පදද![]()


නැගලා යන්න මේ කවි විවාදෙට
කෙල්ලක් හොයන හැටි කියමුද කසාදෙට?



අටක් මොටද අනූ අටක් මම කෑවා
ෆන් එක දැනෙන්නේ කනකොට නොව ඒවා
![]()

මල්ලි නිකං ඉන්නකෝ- මට යන්නට දෙන්නකෝඔයා මගෙ නම කොහොමද දන්නේ???
කියනු මැන නැත මට වැටහෙන්නේ...
නුවර වැවේ වැව රවුමට වරෙන් මචං
ඒකල ඇදුම් ගලවල වැවටම පැනපං
![]()



මග කිව්වාට ටැංකියූ වේවා අක්කා
ඊයේ දවසෙ රෑ වෙනකං සිල් රැක්කා
කෙල්ලෙක් සෙට් වෙන්නෙ කෝමෙයි මේ අපට
පුවක් ගහෙත් සෙට් වෙන්නෙම දෙබලකට
![]()
දැනට එපමනයි,ආයෙත් කවි කියනවා
ගෙදර දොරේ වැඩපල මට තියනවා![]()


