දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඌරා කව්ද කියලා ඊයේ දැනුනා..
    ඌරට වඩා විකුනපු ගෙනා හොඳ යැයි සිතුනා... :P:P

    ගොනා විකුන්නම ඌරා ඉතුරු වෙලා
    මඩම කන්නෙ ඒකයි උඹ රසකරලා


    :angry::yes::D:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔයවගෙ චණ්ඩි මෙතනදි වෙනවා නොන්ඩී
    හොම්බට තලනවා තෝ ආවොත් කැන්ඩී


    :angry::yes::D:P

    උලත් එකෙයි පිලත් එකයි මට මල්ලී
    තැන කියපන් මම එනවා නැහැ නොන්ඩී

    :D:yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හරි මඟුලක් වුනා ඊයේ අන්තර්ජාලේ
    එනිසයි පමා පිලිතුරු ඨාකුර් රාලේ
    :sorry::D

    අවුලක් හිතුවෙ නැත පිළිතුරු පමාවට
    පමා උනත් ටැංකියූ ඔබෙ පිළිතුරට

    :yes::D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උලත් එකෙයි පිලත් එකයි මට මල්ලී
    තැන කියපන් මම එනවා නැහැ නොන්ඩී

    :D:yes::P

    නුවර වැවේ වැව රවුමට වරෙන් මචං
    ඒකල ඇදුම් ගලවල වැවටම පැනපං


    :D:yes::P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගහ දන්නා මිනිහට කොල පාන් එපා
    අපි දන්නවා උම්බැ කිව්වම ගොනා කියා..

    :rolleyes: :lol:
    නැත ගොන් කෑල්ලක් මගෙ නමට වැටී
    තිබෙනව කියා සිතෙනව නුබෙ අගට වැටී..
    :P:P:P
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රැව්වා නෙවෙයි මම මඟ කිව්වා හරිද?:D
    කිව්වා නහන අයටත් මොන බණ පදද
    :P
    මග කිව්වාට ටැංකියූ වේවා අක්කා
    ඊයේ දවසෙ රෑ වෙනකං සිල් රැක්කා

    :D:yes:

    නැගලා යන්න මේ කවි විවාදෙට
    කෙල්ලක් හොයන හැටි කියමුද කසාදෙට?:lol:

    කෙල්ලෙක් සෙට් වෙන්නෙ කෝමෙයි මේ අපට
    පුවක් ගහෙත් සෙට් වෙන්නෙම දෙබලකට


    :D:yes::P
     
    ඔයා මගෙ නම කොහොමද දන්නේ???
    කියනු මැන නැත මට වැටහෙන්නේ...
    මල්ලි නිකං ඉන්නකෝ- මට යන්නට දෙන්නකෝ
    වල්ලි අම්මා දිවසින් කියනවා-බොරුනං ඇවිදින්අහන්නකො
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    නුවර වැවේ වැව රවුමට වරෙන් මචං
    ඒකල ඇදුම් ගලවල වැවටම පැනපං


    :D:yes::P

    ඇදුම් ගැලෙව්වොත් මල්ලියෙ වැව රවුමේ
    යන්න වෙන්නෙ මට බෝගම්බර පැත්තේ..

    :rolleyes::D:dull:
     
    Jun 26, 2010
    24
    2
    0
    මග කිව්වාට ටැංකියූ වේවා අක්කා
    ඊයේ දවසෙ රෑ වෙනකං සිල් රැක්කා

    :D:yes:



    කෙල්ලෙක් සෙට් වෙන්නෙ කෝමෙයි මේ අපට
    පුවක් ගහෙත් සෙට් වෙන්නෙම දෙබලකට


    :D:yes::P

    කෙල්ලෙක් සෙට් උනත් ටකුරුස් හට...
    බූට් වදී සති දෙකක් උ විට....

    kohomada ban uu kiyala sinhalen type koranne??? keys tika kiyanawada
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැනට එපමනයි,ආයෙත් කවි කියනවා
    ගෙදර දොරේ වැඩපල මට තියනවා
    :sorry::D

    අක්කට ගෙදර දොර වැඩ ඇත වැහි වැහලා
    ගිය සතියෙම ඒවා දැන් ගොඩ ගැහිලා


    :D:yes::P