දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බැන් වුනත් නැ ලොකු නම් අපට අනේ
    එළකිරි එකේ මන් නොදන්න එකෙක් කොහේ

    ලොකු ලොකු එවුන් ෆන් දීලා කරන චූන්
    සද්ද එපා මෙතනින් කරනවා බෑන්

    :yes::D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    තොට ඉරිසියාවක් හිතුනද බෑං චූං
    මම ඔය වගේ උන් කරනව ආං බාං


    :yes::D:P

    අනුන් ලවා වැඩ කරගෙන හැම තිස්සේ....
    රජෙක් වීම, වීර කමක් කියලා හිතුනද ඒ අස්සේ....
     
    හැමදෙනගෙම වැඩ ඉවර වෙන්නේ මළ දාටයි...
    ඕන වෙන්නේ මිනිසුන් පසුවත් ඔබ ගැන ගුණ කීමයි.
    ලස්සන අදහසකි තුතියකි පුද දෙන්නේ.
    එහෙමත් කෙනෙකි ගුනවත් කම අඳුනන්නේ:D:yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ලොකු ලොකු එවුන් ෆන් දීලා කරන චූන්
    සද්ද එපා මෙතනින් කරනවා බෑන්

    :yes::D:P:P


    බැන් කී මුන් රට වලට දෙන නිසා චුන්
    හිතන් එපා එහෙම, මම සිහලේ උපන් බැන්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලස්සන අදහසකි තුතියකි පුද දෙන්නේ.
    එහෙමත් කෙනෙකි ගුනවත් කම අඳුනන්නේ:D:yes:

    ගුණවත් පිරිස අදත් අප අතරේ සිටින්නේ
    මේ තරඟේ නිසා වුන් හැම අද සොවින්නේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අය්යෝ නොතිබුනා නම් මගේ සද්දෙ කටේ
    ඔළුවට අත හෝදලා සේරම හතරවටේ:yes::P
    අක්කා හොදයි කට හින්දා තවත් හොදයි
    බැනුම් එපා මේ මල්ලී හොදම හොදයි

    :yes::yes:

    ගෑනුකමට රැකවරණය ආ රක්ෂාව
    සිහියෙන් සිටිමයි අනතුර ගාව:yes:

    අක්කේ මටත් අක්කාලා සිටින නිසා
    මෙතනදි කියන්නේ අක්කා ඇත්ත නිසා
    අනුමත කරමි ආයෙත් මම නොම විමසා
    සතුටුයි මටත් ඔබ වගෙ අක්කලා නිසා


    :yes::yes::D:D
     
    අක්කා හොදයි කට හින්දා තවත් හොදයි
    බැනුම් එපා මේ මල්ලී හොදම හොදයි

    :yes::yes:



    අක්කේ මටත් අක්කාලා සිටින නිසා
    මෙතනදි කියන්නේ අක්කා ඇත්ත නිසා
    අනුමත කරමි ආයෙත් මම නොම විමසා
    සතුටුයි මටත් ඔබ වගෙ අක්කලා නිසා


    :yes::yes::D:D
    සමහරු මේක වටහා ගනුව බැරී
    අපරාදේ බනිති මා දෙසට හැරී:(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙම පනිනවද මල මට සුදු අයියා..??
    පැන්නොත් මම හෝදන් එමී පට ගාලා..

    :rolleyes::rolleyes: :lol:

    ඒක දන්නෙ උඹමයි සුදු සමා කොලූ
    පැනපු මලත් හෝදන්නේ උඹමයිලූ
    :yes::D:P

    අනුන් ලවා වැඩ කරගෙන හැම තිස්සේ....
    රජෙක් වීම, වීර කමක් කියලා හිතුනද ඒ අස්සේ....

    බලලුන් ලවා කොස් ඇට බාවන යුද්දේ
    රජෙකුට මොකද බැරි උඹගේ බොරු සද්දේ


    :yes::D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :):yes:රුපියල් සත තමා ලෝකය වෙනස් කලේ
    මිනිසත්,මිනිස් දහමත් දෙකම කැලේ:(:(:(

    සල්ලි හොයන් අපි හැම්මේ දිව්වාට
    අපිව හොයන් සල්ලි නො එයි කිසිදාක
    මේ බව තේරුම් ගත්තු දිනයක මිනිසුන් මතුදාක
    මිනිසත් කමින් රජයයි මේ සුන්දර ලෝ තලය
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බලලුන් ලවා කොස් ඇට බාවන යුද්දේ
    රජෙකුට මොකද බැරි උඹගේ බොරු සද්දේ


    :yes::D:P:P

    හිතුවට වෙන උන් වගේ නරි වාදමට භයේ
    පසු බහින්නේ නැ, මල්ලි අපි සිහළ රටේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ යකෝ මගේ මළගේ කියන්නට
    මගේ බූතයා වත් එන්නෑ ඔය පලාතට:lol::P
    ශම්මී, බූතයා නම් මෙහෙ එන්න එපා
    බොරුවටවත් මල්ලිව බය කරන්නෙපා
    :yes::D:rofl:



    බැන් කී මුන් රට වලට දෙන නිසා චුන්
    හිතන් එපා එහෙම, මම සිහලේ උපන් බැන්

    බැන් කී මුන්
    නම ඇහුනත් උඹට චූං
    මොකද යකෝ මට නම් ප්‍රශ්ණයකි ඕං


    :yes::D:D:P
     

    සල්ලි හොයන් අපි හැම්මේ දිව්වාට
    අපිව හොයන් සල්ලි නො එයි කිසිදාක
    මේ බව තේරුම් ගත්තු දිනයක මිනිසුන් මතුදාක
    මිනිසත් කමින් රජයයි මේ සුන්දර ලෝ තලය
    පරදිනවාට හැම මිනිසාම බයයි
    මේ තරඟයට මුල් හේතුවත් එයයි
    :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ගොඩක් වෙලා නැහැ දැන් මට මෙහි රැඳෙන්නට
    ආයිත් අනිවා මෙහි එනවා ඉක්මනට
    11.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පරදිනවාට හැම මිනිසාම බයයි
    මේ තරඟයට මුල් හේතුවත් එයයි
    :yes:

    පැරදුණොත් බඩගින්න ඌට තමයි
    භය නොවී පුළුවන්ද. ඒ උගේ අවසානේ තමයි.
    මේ ගැන හිතලා හැම දෙනාම එකමුතු විය යුතුමයි
    පිළිතුර ඇත්තේ ඒ එකමුතු කම තුලින් තමයි.