එලුවාසෙ අවෙ නලුවාසෙ විගහට චුත වෙන්නට සිතලා
මෙ ඔටුවන් දැක මට ඉන්නට සිතුනා
එලු කිරි ඔටු කිරි බීමට හරිම ගුණයි
කිරි කඩයක් දාගන්නට කාලෙ ලගයි
එලුවාසෙ අවෙ නලුවාසෙ විගහට චුත වෙන්නට සිතලා
මෙ ඔටුවන් දැක මට ඉන්නට සිතුනා



උඹේ වීසා උඹටම සිරිසැප දේවාඅපායට යෑමට වීසා...
දෙන්නට ආවෙමි මන් බොට හුංගා



ඌරො, හරක්, මීහරකුන් මෙහි සිටියා
එලුවො, ඔටුවො, වැදිරියකුත් මෙහි සිටියා
චන්ඩි නොන්ඩි සේරම මෙහි කෑ ගැහුවා
එක බල්ලෙක්වත් නැහැ මම යන්නට යමි යන්න
![]()


උන් සේරම සමාගේ නෑයාඌරො, හරක්, මීහරකුන් මෙහි සිටියා
එලුවො, ඔටුවො, වැදිරියකුත් රජකෙරුවා
චන්ඩි නොන්ඩි සේරම මෙහි කෑ ගැහුවා
දැන් බල්ලෙක් නැහැ මම යමි යන්නට ඔන්න
![]()

බියවී ඇති හැඩයි අපේ කොලුවා සමන්ත
ඒ මොක මොකා හිටියත් තෝ නම් හිවලා
යන්නේ මොකද බොරු බේගල් ඇදබාලා
![]()


බියවී ඇති හැඩයි අපේ කොලුවා සමන්ත
ඨාකුර් ඉවසන්න මම එමි අපේ අය්යත් සමන්ත![]()


ඒ මොක මොකා හිටියත් තෝ නම් හිවලා
යන්නේ මොකද බොරු බේගල් ඇදබාලා
![]()


හිවල මොකො නරියා මොකො රිලව මොකො
පඩික්කමෝ කට වහගෙන හිටපියකෝ...!!




උන් සේරම සමාගේ නෑයා
එපාවෙලා උන්ටම මේ වේයා![]()
මෙන්න මෙන්න මෙයාගෙ කට සැර වීලා
තේ වැඩියෙන් දා බීලා වගේ මෙයා..


මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි
ශම්මි අක්කි ගෙයි දොර වැඩ ඉවර වෙලා
කවි පද ලියනවා ආයෙත් හිනා වෙලා
![]()
සේරම ඉන්න කවි සුරයන් වාගේ....
ඔන්න අපිත් පය තිබ්බා ඕන් රාලේ.
![]()


බෑන් කොලුගෙ බෑං චූං වෙලා වගේ
පදගැටුමට ආපුඑකම හොදයි වගේ
![]()
තාකුර් කියලා මහ ලොකුවට නම දාලා...
පොඩ්යට KING කියලාත් දාගෙන මේ බින් කුණ්ඩා.



අය්යෝ නොතිබුනා නම් මගේ සද්දෙ කටේමෙන්න මෙන්න මෙයාගෙ කට සැර වීලා
තේ වැඩියෙන් දා බීලා වගේ මෙයා..


ගෑනුකමට රැකවරණය ආ රක්ෂාවඑහෙම තමයි ශම්මි අක්ක හොද කෙල්ල
කොයි කාටවත් වෙන්නෙම නෑ නොව මෙල්ල
![]()

මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි
කවි පද ලියනකොට රෑ වෙන්නෙ නැති ගානයි



මගේ වැඩ ඉවරවෙන්නේ මා මළ දාටයි
කවි පද ලියනකොට රෑ වෙන්නෙ නැති ගානයි
ආවද තමුන්නැහේ සතුටුයි කවි හිතටසේරම ඉන්න කවි සුරයන් වාගේ....
ඔන්න අපිත් පය තිබ්බා ඕන් රාලේ.
![]()

