බැන් වුනත් නැ ලොකු නම් අපට අනේ
එළකිරි එකේ මන් නොදන්න එකෙක් කොහේ
ලොකු ලොකු එවුන් ෆන් දීලා කරන චූන්
සද්ද එපා මෙතනින් කරනවා බෑන්




බැන් වුනත් නැ ලොකු නම් අපට අනේ
එළකිරි එකේ මන් නොදන්න එකෙක් කොහේ




ඔන්න ඉතින් සමාට දැන් මලපැන්නා
බයහිතෙනවා සමාවෙන්න මට අන්නා
![]()


තොට ඉරිසියාවක් හිතුනද බෑං චූං
මම ඔය වගේ උන් කරනව ආං බාං
![]()
අනේ යකෝ මගේ මළගේ කියන්නටමළ ගේ වුනොත් අපිටත් දන්වා යන්නේ
කොයිගේකටත් නොදැනීමයි අපි එන්නේ
![]()


ලස්සන අදහසකි තුතියකි පුද දෙන්නේ.හැමදෙනගෙම වැඩ ඉවර වෙන්නේ මළ දාටයි...
ඕන වෙන්නේ මිනිසුන් පසුවත් ඔබ ගැන ගුණ කීමයි.


ලොකු ලොකු එවුන් ෆන් දීලා කරන චූන්
සද්ද එපා මෙතනින් කරනවා බෑන්
ලස්සන අදහසකි තුතියකි පුද දෙන්නේ.
එහෙමත් කෙනෙකි ගුනවත් කම අඳුනන්නේ
අක්කා හොදයි කට හින්දා තවත් හොදයිඅය්යෝ නොතිබුනා නම් මගේ සද්දෙ කටේ
ඔළුවට අත හෝදලා සේරම හතරවටේ![]()


ගෑනුකමට රැකවරණය ආ රක්ෂාව
සිහියෙන් සිටිමයි අනතුර ගාව




ගුණවත් පිරිස අදත් අප අතරේ සිටින්නේ
මේ තරඟේ නිසා වුන් හැම අද සොවින්නේ

රුපියල් සත තමා ලෝකය වෙනස් කලේ


සමහරු මේක වටහා ගනුව බැරීඅක්කා හොදයි කට හින්දා තවත් හොදයි
බැනුම් එපා මේ මල්ලී හොදම හොදයි
අක්කේ මටත් අක්කාලා සිටින නිසා
මෙතනදි කියන්නේ අක්කා ඇත්ත නිසා
අනුමත කරමි ආයෙත් මම නොම විමසා
සතුටුයි මටත් ඔබ වගෙ අක්කලා නිසා
![]()

එහෙම පනිනවද මල මට සුදු අයියා..??
පැන්නොත් මම හෝදන් එමී පට ගාලා..
![]()
![]()



අනුන් ලවා වැඩ කරගෙන හැම තිස්සේ....
රජෙක් වීම, වීර කමක් කියලා හිතුනද ඒ අස්සේ....




බලලුන් ලවා කොස් ඇට බාවන යුද්දේ
රජෙකුට මොකද බැරි උඹගේ බොරු සද්දේ
![]()
ලස්සන ගැළපුමකි මේ පදවල ඇත්තේ
රුපියල් සත තමා ලෝකය වෙනස් කලේ
මිනිසත්,මිනිස් දහමත් දෙකම කැලේ![]()
බලලුන් ලවා කොස් ඇට බාවන යුද්දේ
රජෙකුට මොකද බැරි උඹගේ බොරු සද්දේ
![]()
ශම්මී, බූතයා නම් මෙහෙ එන්න එපාඅනේ යකෝ මගේ මළගේ කියන්නට
මගේ බූතයා වත් එන්නෑ ඔය පලාතට![]()



බැන් කී මුන් රට වලට දෙන නිසා චුන්
හිතන් එපා එහෙම, මම සිහලේ උපන් බැන්




පරදිනවාට හැම මිනිසාම බයයි
සල්ලි හොයන් අපි හැම්මේ දිව්වාට
අපිව හොයන් සල්ලි නො එයි කිසිදාක
මේ බව තේරුම් ගත්තු දිනයක මිනිසුන් මතුදාක
මිනිසත් කමින් රජයයි මේ සුන්දර ලෝ තලය

අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේහිතුවට වෙන උන් වගේ නරි වාදමට භයේ
පසු බහින්නේ නැ, මල්ලි අපි සිහළ රටේ


පරදිනවාට හැම මිනිසාම බයයි
මේ තරඟයට මුල් හේතුවත් එයයි![]()