එය දන්නේ TakurZ අයියා පමනයිබතකට කෙලින්නේ කොහොමද දන්නේ නැත
කනවා විනා කෙලිනා හැටි අසා නැත.![]()
![]()
ආපු විටදි අහලා එය දැන ගන්නයි!!

එය දන්නේ TakurZ අයියා පමනයිබතකට කෙලින්නේ කොහොමද දන්නේ නැත
කනවා විනා කෙලිනා හැටි අසා නැත.![]()
![]()

මම මෙතැනදී බයිලා කියුවේ බොරුවලටයි
ඔබ හට එය තේරී නැති පාටයි![]()

අපි විතරයි මෙහි දැන් ඉතිරිව ඉන්නේඔයා ආපු එක ලොකු හයියක් නේ
කවි ලියන්න නැත්නම් කම්මැලි නේ
![]()


එහි ගියා කාටවත් කිසිම සැපක් නැතේබොරු නම් කීම කොහොමටවත් හොඳ නැත්තේ
කිව්වොත් යන්න පුලුවන් නිරයේ පැත්තේ



එය දන්නේ TakurZ අයියා පමනයි
ආපු විටදි අහලා එය දැන ගන්නයි!!![]()


කමක් නැතේ අපි හොදට කිවි ටික ලියමුඅපි විතරයි මෙහි දැන් ඉතිරිව ඉන්නේ
බඩේ ගින්න නිවනට සැම ගිහින්නේ...![]()


අපි විතරයි මෙහි දැන් ඉතිරිව ඉන්නේ
බඩේ ගින්න නිවනට සැම ගිහින්නේ...![]()



නොකීවාට මා ඉන්නෙත් ඒ වෙනුවෙන්
එය නම් ඇත්ත මම ඔබ හා එකඟ වෙමි
ටාකුර් නැවත එනතුරු මග බලා ඉමි![]()


මම නම ඉන්නේ නැහැ කොහොමත් බඩගින්නේ
කන්නට තමයි මම නම් ජීවත් වන්නේ![]()

පොලවට බරකි ඔබ වැනි කට්ටිය අයියේ 






කියමු කියමු පුලුවන් ලෙස කවි කියමුකමක් නැතේ අපි හොදට කිවි ටික ලියමු
කවියට හොද මාතෘකාවක් ගනිමු


පොලවට බරකි ඔබ වැනි කට්ටිය අයියේ
අත පය යොදා රට වෙනුවෙන් කැප වෙන්නේ!![]()

නිප්ස් නගෝ ඔබ පොලොවට බර නැද් ද?
ඒ ගැන ඔබ පොලොවෙන් ඇසුවා වත් ද?






ශම්මි අක්කි නම් දැන් නැති පාටයි
අක්කි නැතිව thread එක දැන් හරි පාලුයි
නිප්ස් නගෝ ඔබ පොලොවට බර නැද් ද?
ඒ ගැන ඔබ පොලොවෙන් ඇසුවා වත් ද?![]()
මම බලමී නිප්ස් නගාගේ අවතාරේ
ශම්මිට වැරදුනු හැටි මට නොම තේරේ![]()
රූපෙ බලා නම කියනා මේ කාලේ
පොලවට බරකි ඔබ වැනි කට්ටිය අයියේ
අත පය යොදා රට වෙනුවෙන් කැප වෙන්නේ!![]()


