දෙපද පද ගැටුම්

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මම මෙතැනදී බයිලා කියුවේ බොරුවලටයි :oo:
ඔබ හට එය තේරී නැති පාටයි
:no::dull:

බොරු නම් කීම කොහොමටවත් හොඳ නැත්තේ :no:
කිව්වොත් යන්න පුලුවන් නිරයේ පැත්තේ
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ශම්මි අක්කි නම් දැන් නැති පාටයි
    අක්කි නැතිව thread එක දැන් හරි පාලුයි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බොරු නම් කීම කොහොමටවත් හොඳ නැත්තේ :no:
    කිව්වොත් යන්න පුලුවන් නිරයේ පැත්තේ
    එහි ගියා කාටවත් කිසිම සැපක් නැතේ :no:
    එහි ගිය කෙනා වැඩි වෙලා ඉන්නේ නැතේ :no::yes:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    එය දන්නේ TakurZ අයියා පමනයි
    ආපු විටදි අහලා එය දැන ගන්නයි!!
    :D


    එය නම් ඇත්ත මම ඔබ හා එකඟ වෙමි
    ටාකුර් නැවත එනතුරු මග බලා ඉමි :P:P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපි විතරයි මෙහි දැන් ඉතිරිව ඉන්නේ
    බඩේ ගින්න නිවනට සැම ගිහින්නේ...
    :dull::dull:
    කමක් නැතේ අපි හොදට කිවි ටික ලියමු :D
    කවියට හොද මාතෘකාවක් ගනිමු :yes:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අපි විතරයි මෙහි දැන් ඉතිරිව ඉන්නේ
    බඩේ ගින්න නිවනට සැම ගිහින්නේ...
    :dull::dull:

    මම නම ඉන්නේ නැහැ කොහොමත් බඩගින්නේ
    කන්නට තමයි මම නම් ජීවත් වන්නේ :P:P:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වැඩ දාහක් තිබේය මට කරගන්න
    එවුනත් මේක ෆන් මට නම් නොසිතේ යන්න :(
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අපේ බෙන් ගෙ අවතාරය දෙස බලමි
    බොලව් මේක සුද්දේක් නේ! විමති වෙමි :P:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :no::no: පොලවට බරකි ඔබ වැනි කට්ටිය අයියේ
    අත පය යොදා රට වෙනුවෙන් කැප වෙන්නේ!
    :rolleyes::rolleyes::rofl::rofl::P:P:P

    නිප්ස් නගෝ ඔබ පොලොවට බර නැද් ද?
    ඒ ගැන ඔබ පොලොවෙන් ඇසුවා වත් ද? :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    ශම්මි අක්කි නම් දැන් නැති පාටයි
    අක්කි නැතිව thread එක දැන් හරි පාලුයි

    හැට පැන්න ශම්මි පස්සෙ එලවන්නෙ ඇයි දැයි සෙව්වා
    චිත්තයක් වැලෙ දන්න බැරි බව දැන ගත්තා උබෙ කුකුල් ගති හන්දා
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම බලමී නිප්ස් නගාගේ අවතාරේ
    ශම්මිට වැරදුනු හැටි මට නොම තේරේ
    :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    නිප්ස් නගෝ ඔබ පොලොවට බර නැද් ද?
    ඒ ගැන ඔබ පොලොවෙන් ඇසුවා වත් ද? :P

    ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
    හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :no::no: පොලවට බරකි ඔබ වැනි කට්ටිය අයියේ
    අත පය යොදා රට වෙනුවෙන් කැප වෙන්නේ!
    :rolleyes::rolleyes::rofl::rofl::P:P:P

    කකා බිබී ඉන්නා බව කිව්වාට
    එයින් නොහැඟවෙයි වැඩ නොකරන බවට
    ඔබේ වලිගේ ඔබ පාගා ගත්තාට
    කෙරුමට දෙයක් නැත මේ අසරණ මාට :D:D:P