මේ කොල්ලන්ට කොයි ලෙස කීවත් බැරිය
ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා
විහිලුවකට පෙරලයි මේ සියල්ලම...


මේ කොල්ලන්ට කොයි ලෙස කීවත් බැරිය
ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා


වලිගය ඇත්තෙ කකුල් හතරෙ සත්තුන්ට!කකා බිබී ඉන්නා බව කිව්වාට
එයින් නොහැඟවෙයි වැඩ නොකරන බවට
ඔබේ වලිගේ ඔබ පාගා ගත්තාට
කෙරුමට දෙයක් නැත මේ අසරණ මාට![]()



ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා
වලිගය ඇත්තෙ කකුල් හතරෙ සත්තුන්ට!
දන්නෙ නැද්ද ඒ බව ඔබ තවමටම??



මා නොකියපු දෙයක් කිව්ව කියයි මෙයාඅපි නම් හිතුවේ දෙපයක් ඇති ලඳක් කියා
එවුනත් තමන් සිවුපාවෙක් කියයි මෙයා




නෑවිත් කෝම තෝ ගේමම ඉල්ලද්දී
අඩනව ෂුවර් හෙට උත්තර නැතිවද්දී
![]()
මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා
පොළොවේ ගහනවා දැනගං ඔළු බක්කා
![]()
බෑන්ඩ් අයියගේ කවි නම් හරිම හොදයි නේ
ඒ වුනාට නිර්මාණයක් කරන්නේ නැනේ
සුද්දා බෙදුවෙ රට මිනිසා සමගයි
එකමුතුකමට මම හැමදා එකඟයි!![]()
♥-Aurora-♥;7747283 said:කට්ටිය ඉන්නවා මිස කරමින් වාද
තේකක් බොන්න පුටුවෙන් නැගිටින් නැද්ද? :?
♥-Aurora-♥;7747283 said:කට්ටිය ඉන්නවා මිස කරමින් වාද
තේකක් බොන්න පුටුවෙන් නැගිටින් නැද්ද? :?










අදහස හොදයි මගෙ නැගනිය Aurora
හදන කෙනෙක් හොයලා දෙනවද තෝරා
![]()

ඨාකුර් හට හැදිලා බඩ රුදාවකාගෙද කෑගැහිල්ලක් මැක්සිට ඇහිලා
දුවගෙන අවෙ ඒ ඨාකුර් මම කියලා
අනේ මැක්සි උඹෙ කන්අඩි ඇත පිරිලා
සුද්ද කරගනින් හොද ඇණයක් දමලා
![]()
පංකාදුයි කිව්වට ඇති වෙයිද යකෝ...
උඹත් අවිත් මෙහි කවියක් කියපංකෝ....![]()
යක්කු කවි කියන්නෙ ගොම්මන් වෙලාවට
හවහට වරෙන් නූලක් බැන්ද ගෙන අතට
යක්කුත් ඇවිත් පද ගැටුමට සෙට් වෙනවා
ඕන යකෙක් මෙතනදි සල්ලං වෙනවා
![]()

උත්තර නැතුව පැනලාගිය වහුපටියා
පොරක් වෙන්න හදනව අද ගොන් කවියා

යක්කු හැම තැනම, ඉන්නවා අඩු නැතුව
උඹට භය වෙන්න දැම්මේ මොන නමද?