ටික ටික තියන ඔය හැකියාවත් මදිද?kavi liyanna nam mata tika tika hakiya
ane eeth banagannatanam bariya.....![]()
බැගන්නෙ නැතුව කවි කියමුකො හරිද?

ටික ටික තියන ඔය හැකියාවත් මදිද?kavi liyanna nam mata tika tika hakiya
ane eeth banagannatanam bariya.....![]()

ටැංකියු වේවා අක්කේ උඹෙ අදහසටලස්සන ගැළපුමකි මේ පදවල ඇත්තේ
ඒකට දෙන්න රෙප් නං මා ළඟ නැත්තේ![]()



හිතුවට වෙන උන් වගේ නරි වාදමට භයේ
පසු බහින්නේ නැ, මල්ලි අපි සිහළ රටේ



සුද්දා බෙදුවෙ රට මිනිසා සමගයිපැරදුණොත් බඩගින්න ඌට තමයි
භය නොවී පුළුවන්ද. ඒ උගේ අවසානේ තමයි.
මේ ගැන හිතලා හැම දෙනාම එකමුතු විය යුතුමයි
පිළිතුර ඇත්තේ ඒ එකමුතු කම තුලින් තමයි.


බැන් කී මුන් නම ඇහුනත් උඹට චූං
මොකද යකෝ මට නම් ප්රශ්ණයකි ඕං
![]()
අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේ
ආඩම්බරකමක් සිංහල ගැන හිතට මැවේ![]()
mulin liyala athi kavi padha tika dakalaaටික ටික තියන ඔය හැකියාවත් මදිද?
බැගන්නෙ නැතුව කවි කියමුකො හරිද?![]()


අදහස් ලස්සනයි අපේ බැනඩ්ගේ මුවේ
ආඩම්බරකමක් සිංහල ගැන හිතට මැවේ![]()






කවි රස එන්න එන්නම වැඩිවෙන ගානයි.ටැංකියු වේවා අක්කේ උඹෙ අදහසට
රෙප් නෑ කියා ලක්නොමවෙයි උදහසට
![]()

ඒකෙන් ඉගෙන ගෙන තව තව නව තලේඅක්කේ ඌ බනින්නේ මේ මටනෙ බොලේ
අන්තිමේදි ඇඹරුව මට සම්බෝලේ
![]()


kavi liyanna nam mata tika tika hakiya
ane eeth banagannatanam bariya.....![]()


බෙන් මල්ලියත් ඇවිදින් කවි කියන්නේසිංහලයන් දෙදෙනෙක් මේ ගහගන්නේ
අක්කිලා නංගිලා එකට පිදුරු දමන්නේ

දැකලා ලියන කවි මේ ලෙස රස කරමින්..නිප්ස් නගා රවුම් ගසයි මේ පැත්තේ
පද ගැටුමට වෙන්නැති එන්නට ඇත්තේ
![]()


ගින්නක් දැක්කත් පිදුරු නොදාන්නේබෙන් මල්ලියත් ඇවිදින් කවි කියන්නේ
ලස්සන ගින්නකට ඇයි බිය වී දුවන්නේ


මළහත්ඉලව්වයි ඒ කෙල්ලෙක්ද බොලේනිප්ස් නගා රවුම් ගසයි මේ පැත්තේ
පද ගැටුමට වෙන්නැති එන්නට ඇත්තේ
![]()
විරාමයක් ගන්නට නම් මටත් හිතයිකවි රස එන්න එන්නම වැඩිවෙන ගානයි.
ආයෙත් විරාමෙක පසු එන්නට ඕනයි


මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා
තාකුර් ලොක්කා KING පාට් ස් අපිට එපා
වෙලාව තියෙන විට අහුවුනොතින් උඹහට සොරිම තමා


ජාති බේද නම් මෙතනට අවැසි නැතසිංහලයන් දෙදෙනෙක් මේ ගහගන්නේ
අක්කිලා නංගිලා එකට පිදුරු දමන්නේ



අක්කි ගේ ඇස පෙනීම මෙතරම් දුර්වලදෝමළහත්ඉලව්වයි ඒ කෙල්ලෙක්ද බොලේ
සමාවෙයන් පැටියෝ මගේ ටිකිරි මොලේ


