දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    නිදිය ගනින් මම මේකෙන් චුත වෙනවා
    හැබැයි රජෝ හෙට බොට එන්නම වෙනවා​

    නෑවිත් කෝම තෝ ගේමම ඉල්ලද්දී
    අඩනව ෂුවර් හෙට උත්තර නැතිවද්දී

    :D:yes::rofl::P
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බැන ගත්තත් උඹලා අම්බානටම
    කවි ටික නම් පන්කාදුයි ඇත්තටම
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තාකූරයා කවියට නම් උපන් හපන්
    ඒ හින්දා මේ ත්‍රෙඩයට උතුම් පැතුම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බූට් කාපු උන් බෙරිහන් දෙන තාලේ
    පව් බං කැඩුන හින්දා උඹගේ ආලේ

    :rofl::P

    ඨාකුරයා කවි ලිව්වොත් බූට් තමයි...
    කොයි වේලෙත් බූට් එකක් කාලා අඬයි...
    මුගේ දුක අහලා මගේ කන් අඩි දෙකම රිදෙයි...
    ගොන් බඩුවක් හරි සෙට් කර දෙන්න හිතෙයි...
    :P:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැන ගත්තත් උඹලා අම්බානටම
    කවි ටික නම් පන්කාදුයි ඇත්තටම

    පංකාදුයි කිව්වට ඇති වෙයිද යකෝ...
    උඹත් අවිත් මෙහි කවියක් කියපංකෝ.... :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බැන ගත්තත් උඹලා අම්බානටම
    කවි ටික නම් පන්කාදුයි ඇත්තටම

    යක්කුත් ඇවිත් පද ගැටුමට සෙට් වෙනවා
    ඕන යකෙක් මෙතනදි සල්ලං වෙනවා


    :yes::yes::D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තාකූරයා කවියට නම් උපන් හපන්
    ඒ හින්දා මේ ත්‍රෙඩයට උතුම් පැතුම්

    තැන්කියු ‍වේවා යක්ෂය මල්ලියෙ උඹට
    පද පේලියක් ලියපංකෝ ෆන් එකට

    :yes::yes::P
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඨාකුරයා කවි ලිව්වොත් බූට් තමයි...
    කොයි වේලෙත් බූට් එකක් කාලා අඬයි...
    මුගේ දුක අහලා මගේ කන් අඩි දෙකම රිදෙයි...
    ගොන් බඩුවක් හරි සෙට් කර දෙන්න හිතෙයි...
    :P:P:P

    බ්ලැක්ෆැට් පැත්තෙ ගොං බඩු ඇති ඕන තරම්
    ඒවත් එක්ක උඹ ගහනව නේද රවුම්
    බූට් කන්න හරි කෙල්ලෙක් සෙට් වුනි නම්
    නහයෙං අඩන්නෑ මල්කවි උඹ එහෙනම්

    :angry::yes::D:P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බ්ලැක්ෆැට් පැත්තෙ ගොං බඩු ඇති ඕන තරම්
    ඒවත් එක්ක උඹ ගහනව නේද රවුම්
    බූට් කන්න හරි කෙල්ලෙක් සෙට් වුනි නම්
    නහයෙං අඩන්නෑ මල්කවි උඹ එහෙනම්

    :angry::yes::D:P

    වදන් දෙන්න ටකුරුස් නම් හරි හපනා..
    ඇවිත් අඬයි EK එකෙ බූට් වැදිලා..
    :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඨාකුර්තුමා කෑගහනව ඇහිලා
    ආවෙමි මමත් මේ පැත්තට දුවලා
    කාගෙද කෑගැහිල්ලක් මැක්සිට ඇහිලා
    දුවගෙන අවෙ ඒ ඨාකුර් මම කියලා
    අනේ මැක්සි උඹෙ කන්අඩි ඇත පිරිලා
    සුද්ද කරගනින් හොද ඇණයක් දමලා


    :D:yes::P

    වදන් දෙන්න ටකුරුස් නම් හරි හපනා..
    ඇවිත් අඬයි EK එකෙ බූට් වැදිලා..
    :P:P

    තිලිණ හිතනවා මම බූටෙක් කියලා
    මම හිතනවා ඌ වල් ඌරෙක් කියලා


    :P
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බූට් ලොවේ රජ්ජුරුවෝ මමයි බොලව්
    කවුද මෙතන බූට් කාපු අනිත් රිලව්..?


    :rolleyes: :lol:
    :lol::lol::lol::lol:

    බූට් රජුම මේ පැත්තට සැපත් වේ
    ඒ 'පට්ටම' උඹටම යහපතක් වේ


    :D:yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපි ආවම ඇයි කට්ටිය හැංගෙන්නේ..??
    බය වුනාද කෝ මෙහි හිටි ලොකු චන්ඩී..??


    :rolleyes::rolleyes::confused: ;)

    ඔයවගෙ චණ්ඩි මෙතනදි වෙනවා නොන්ඩී
    හොම්බට තලනවා තෝ ආවොත් කැන්ඩී


    :angry::yes::D:P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    තිලිණ හිතනවා මම බූටෙක් කියලා
    මට හිතෙනවා උඹ වල් ඌරෙක් කියලා


    :P

    ඌරා කව්ද කියලා ඊයේ දැනුනා..
    ඌරට වඩා විකුනපු ගෙනා හොඳ යැයි සිතුනා... :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වැඩක් නැතිද කොල්ලනි ඇයි නිකං කාලෙ කන්නේ
    හෙටක් ගැන හිතාමු එවිටයි, හෙටට සෙතක් වෙන්නේ
    :D

    ශම්මි අක්කි අද ආයෙත් එළඹෙනවා
    අපේ හොදට හොද උපදෙස් ඈ දෙනවා


    :D:yes::P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වැඩක් නැතිද කොල්ලනි ඇයි නිකං කාලෙ කන්නේ
    හෙටක් ගැන හිතාමු එවිටයි, හෙටට සෙතක් වෙන්නේ
    :D

    ඔයා මගෙ නම කොහොමද දන්නේ???
    කියනු මැන නැත මට වැටහෙන්නේ...
    :yes::yes::yes: