දෙපද පද ගැටුම්

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*


ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා:P
මේ කොල්ලන්ට කොයි ලෙස කීවත් බැරිය
විහිලුවකට පෙරලයි මේ සියල්ලම...
:rolleyes::rolleyes:
 

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
කකා බිබී ඉන්නා බව කිව්වාට
එයින් නොහැඟවෙයි වැඩ නොකරන බවට
ඔබේ වලිගේ ඔබ පාගා ගත්තාට
කෙරුමට දෙයක් නැත මේ අසරණ මාට :D:D:P
වලිගය ඇත්තෙ කකුල් හතරෙ සත්තුන්ට!
දන්නෙ නැද්ද ඒ බව ඔබ තවමටම?? :D:D:P
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0


ඇ පාවෙයි ගුරුත්වාකර්ශනෙ නියමයන් කඩලා
හදෙ හැටැයි පොලොවෙ 120යි කියලා:P

ධරත සහෝ පැමිණී ඇත ලියන්නට
දෙ අත් එකතු කර පිලිගමු ඔබ මෙහෙට
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
වලිගය ඇත්තෙ කකුල් හතරෙ සත්තුන්ට!
දන්නෙ නැද්ද ඒ බව ඔබ තවමටම?? :D:D:P

අපි නම් හිතුවේ දෙපයක් ඇති ලඳක් කියා
එවුනත් තමන් සිවුපාවෙක් කියයි මෙයා :D:P:P

 

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
අපි නම් හිතුවේ දෙපයක් ඇති ලඳක් කියා
එවුනත් තමන් සිවුපාවෙක් කියයි මෙයා :D:P:P

මා නොකියපු දෙයක් කිව්ව කියයි මෙයා
තේරෙන්නේ නැහැ අනෙ මටනම් මේවා...
:rolleyes::rofl::rofl::P
 

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?

නෑවිත් කෝම තෝ ගේමම ඉල්ලද්දී
අඩනව ෂුවර් හෙට උත්තර නැතිවද්දී

:D:yes::rofl::P

උත්තර නැතුව පැනලාගිය වහුපටියා
පොරක් වෙන්න හදනව අද ගොන් කවියා
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොකු වැඩක් නිසා මම එලියට ගියා
    මම එනකොට කට්ටිය හොද හොද සෙල්ලම් නටලා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොකා වුනත් මේ ලෝකෙට ලොකු ලොක්කා
    පොළොවේ ගහනවා දැනගං ඔළු බක්කා

    :yes::P

    අරාබියේ ඔටුවන්ට උඹ වෙන්නැති බලු කුක්කා.
    ලංකාවේ එවා හරි යන් නැ දැනගනින් බලු මැක්කා.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බෑන්ඩ් අයියගේ කවි නම් හරිම හොදයි නේ
    ඒ වුනාට නිර්මාණයක් කරන්නේ නැනේ

    ස්තුතියි ඒ අදහසට, ඔබගේ ටෙනී
    අහුබුදු උනත් ඇඹරෙයි ලිව්වොතින් අපී
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කට්ටිය ඉන්නවා මිස කරමින් වාද
    තේකක් බොන්න පුටුවෙන් නැගිටින් නැද්ද?
    :?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සුද්දා බෙදුවෙ රට මිනිසා සමගයි
    එකමුතුකමට මම හැමදා එකඟයි!
    :yes::D

    උස් තැන් වලින් එකමුතු බව පෙන්වීම
    එකයි....අපි වගේ රටකට ඇති සැනසිල්ල
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;7747283 said:
    කට්ටිය ඉන්නවා මිස කරමින් වාද
    තේකක් බොන්න පුටුවෙන් නැගිටින් නැද්ද?
    :?

    තනියෙන් තේක බිව්වානම් නොකියාම
    මොකටද එ වගක් තේ බී ඉන්නා අපට
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ♥-Aurora-♥;7747283 said:
    කට්ටිය ඉන්නවා මිස කරමින් වාද
    තේකක් බොන්න පුටුවෙන් නැගිටින් නැද්ද?
    :?
    :yes::yes::yes::yes::yes::yes:


    අදහස හොදයි මගෙ නැගනිය Aurora
    හදන කෙනෙක් හොයලා දෙනවද තෝරා

    :no::no::no::no:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :yes::yes::yes::yes::yes::yes:


    අදහස හොදයි මගෙ නැගනිය Aurora
    හදන කෙනෙක් හොයලා දෙනවද තෝරා

    :no::no::no::no:

    අම්මට/ අක්කාට/ නංගිට ලං වීලා
    හෙමිහිට පවසන්න 'තේකක් බොමු' කියලා
    :)
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කාගෙද කෑගැහිල්ලක් මැක්සිට ඇහිලා
    දුවගෙන අවෙ ඒ ඨාකුර් මම කියලා
    අනේ මැක්සි උඹෙ කන්අඩි ඇත පිරිලා
    සුද්ද කරගනින් හොද ඇණයක් දමලා

    :D:yes::P
    ඨාකුර් හට හැදිලා බඩ රුදාව
    කෑගහනව පොර කලිසම තෙමාන
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    පංකාදුයි කිව්වට ඇති වෙයිද යකෝ...
    උඹත් අවිත් මෙහි කවියක් කියපංකෝ.... :P

    යක්කු කවි කියන්නෙ ගොම්මන් වෙලාවට
    හවහට වරෙන් නූලක් බැන්ද ගෙන අතට
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යක්කු කවි කියන්නෙ ගොම්මන් වෙලාවට
    හවහට වරෙන් නූලක් බැන්ද ගෙන අතට

    යක්කු හැම තැනම, ඉන්නවා අඩු නැතුව
    උඹට භය වෙන්න දැම්මේ මොන නමද?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    යක්කුත් ඇවිත් පද ගැටුමට සෙට් වෙනවා
    ඕන යකෙක් මෙතනදි සල්ලං වෙනවා


    :yes::yes::D:P

    අනිත් යක්කු වගෙ නොව බොල මෙමන්ග් යකා
    පැත්තට වෙලා ඉන්දපන්ග් අම්බානට ගුටිම නොකා

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උත්තර නැතුව පැනලාගිය වහුපටියා
    පොරක් වෙන්න හදනව අද ගොන් කවියා

    තාකුරයන් හට බනිනා මේ පැටියා
    ත්‍රේඩ් එක ඇතුලේ ම කාපිය කොටියා

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්කු හැම තැනම, ඉන්නවා අඩු නැතුව
    උඹට භය වෙන්න දැම්මේ මොන නමද?

    යකා කියල නම දැම්මෙ කැත හින්දාම නොවෙ
    කාගෙන් බූට් කාලද උම්බෙ නම banned උවෙ