උබට පිටි ගැස් කොහෙන් හරි නිකං ලැබෙනවාද?
puluwannam pennapan lankawe piti paan wadi wechcha nisa kanna nathuwa marichcha ekek
උබට පිටි ගැස් කොහෙන් හරි නිකං ලැබෙනවාද?
eka tamay mata hituna oka. mas kana nokana eka eka ekka ekkanage kamatta. mas noka inna puluwannam hoday. mas kana eken pawa sidda wena hati budu hamuduruwo padilama kiyala tiyanwa.

අන්න තේරුනා ...
මට සැකයි උබ හොරෙන් මස් කනවද කියලා මොකද නැත්තං ඔය වගේ දෙයක් තේරුං ගන්න තරං මොළයක් තියෙන්න විදියක් නැ
umbata kalinuth qwane ban... mole nathi eun ekka mama katha karanne ne.. ape amma kiyala thiyenne modayoth ekka waada karanne modayo kiyala

itng dan man kothanada kiyala tiyenne paw kiyalamas kawa kiyala paw kiyala mona desanaweda thiyenne
hamuduruwoth mas kanawa Mas kawama paw kiyala puluwannam oppu karanna
හිකිස් කට්ටිය මෙතන බුදුහාමුදුරුවො අරම කිව්ව මෙහෙම කිව්ව කියල සෑහෙන්න quotation දාලා තියෙනවා
කරන හැමදේටම තේරුමක් තියෙනවනං ඒ දේ කවුරු කිව්වත් එකයි
ඒකට කමක් නෑ කියමුකො
බුදු දහමට අනුව උනත් මස් කන එක පව්.
මොකද අපි ආහාරයට ගන්න මාංශ ඔය බුදුදහමෙ කියවෙන තුන් කෙළවරින් පිරිසිදු මාංශයන්ට අයිතිවෙන්නෙ නැති නිසා
මේ මස් හදන්න අපි වෙනුවෙන් නිසා
නමුත් භික්ශූන් කෙනෙක්ට මස් කෑම අකැප නෑ
ඇයි ??????????????
කඩේ මස් විකුණන්නෙ හාමුදුරුවොන්ටද ? නෑ . කඩෙන් මස් ගන්නෙ හාමුදුරුවොද ? නෑ අපි
කොටින්ම උඹ මස් කෑල්ලක් හිඟන්නෙක්ට දුන්නොත් ඒ හිඟන්නටත් පව් නෑ
බෝපැළ වගේ ඉන්න අපේ හොඳ ලමයින්ට උත්තර ලැබුන කියල මං හිතනවා![]()

අපේ අම්මත් කිව්වා ඔය හරකත් එක්ක වාදෙට යන්න එපා කියලා
see the irony we call a lion (a carnivorous animal) the leader of the wild
and the cow (herbivorous) a හරකා![]()
සරලව කීවොත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ.
- තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
- තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
- තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
me thunam sampurna unoth vitaray pawak sidda wenne

hariyata kiyawannko.ow ow aththa ithin sapayum karaya satha maranne api wenuwenmai eke sakayak nene?![]()

සරලව කීවොත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හා ත්‍රිකෝටි පාරිශුද්ධ නොවන මාංශය යනුවෙන් මාංශයන් වර්ග කළ හැකිය. මෙහිදී වක්රකාරව හෝ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ ත්‍රිකෝටි පාරිශද්ධ නොවන මාංශය අනුභවයෙන් පමණි. ත්‍රිකෝටි පාරිශද්ධ මාංශය ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසලයක් සිදුනොවේ.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ.
- තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
- තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
- තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
me thunam sampurna unoth vitaray pawak sidda wenne

Sahodariya me mona karunu thibunath wadak na kattiya mas kanne na kiyala malu kanawa,karawala kanawa,eggs kanawa owa nikan berenna hagaththa dewalhariyata kiyawannko.
me karunu thunam sampurna wenna one.

Kathawa aththa sahodaraya....godak farm wala kukulo uro ehema hadanne marannama
unwa maranakota maranne kisima chethanawak nathuwa
ewata paw wenne naha
kohomath saththu nikan marila yana ekata wada marala kawata mokuth wenne naha
Api mas kanne jiwath wennane Nikan fun ekata mara mara kanne naha
Minissunta mas kanna ona podi kaleth ammala lamayta eggs chicken ehema denawa
pansalakata danayak dunnath mas hari malu hari dekama hari geniyanna ona
KFC Mcdonalds wage ewa walath denawa
vegetarian kiyala inna godak aya Mas dala hadana sorteats ehema kanawa![]()
onna mamanam boru naha hama mas jathiyakma kanawa
ape gedara hamadama mas hari malu hari egg hari hadanawa
Mas kawata kisi waradak naha Paw naha
Mas Malu kanna ona

ane man nam podi kale idalam kanna try kara mata kanna bari kama misak. onna yantam kfc nisa tamay ekath poddak hari patan gatte.Sahodariya me mona karunu thibunath wadak na kattiya mas kanne na kiyala malu kanawa,karawala kanawa,eggs kanawa owa nikan berenna hagaththa dewal![]()