දෙපද පද ගැටුම්

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
තාකුරයන් හට බනිනා මේ පැටියා
ත්‍රේඩ් එක ඇතුලේ ම කාපිය කොටියා

:D

බූරුව, හරකා කියල උබ බැන්නාට
ටකුරුස් අයිය එල කවියා දන්නවද :D

තිලිණ මලයා ශේප් වෙන්න ආවාට
කුරුලෑ හැදිල මුළු මූණෙම ආවාට

:P

:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

ඊයෙත් එකෙක් දුක පුන්නා තකුවාට
උබත් එන්නෙ දෙක පුන්නද මේකාට


:angry::angry::P:P:P
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යකා කියල නම දැම්මෙ කැත හින්දාම නොවෙ
    කාගෙන් බූට් කාලද උම්බෙ නම banned උවෙ

    කව්ද කිව්වේ කැත හින්දා කියලා උඹේ...
    විහින් මුට්ටි පෙරල ගන්නේ මොකද අනේ ! ! !
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ඊයෙත් එකෙක් දුක පුන්නා තකුවාට
    උබත් එන්නෙ දෙක පුන්නද මේකාට

    :angry::angry::P:P:P

    හතරුස් වෙලා පද ටික ගිනියම් වෙන්නේ...
    තාකුර් ඇවිත් පද ටික විසඳාගයි නේ.......
    :P:P:lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙන එක දෙන්න ඕනා හොන්ද මහතෙකුට
    තණ කොළ තමයි ඕනා ස්පෙග් හට කන්ට
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    දෙන එක දෙන්න ඕනා හොන්ද මහතෙකුට
    තණ කොළ තමයි ඕනා ස්පෙග් හට කන්ට


    :angry::angry::angry::angry:
    යක්කු යක්කු හැම තැන පාලම් කොක්කූ
    ඕන යකෙක් නිදියව් බීලා කුක්කූ

    :P:P:P

    මේක ලිව්වා නෙමෙයි ලියවුනා :no::no:

    :sorry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එය දන්නේ TakurZ අයියා පමනයි
    ආපු විටදි අහලා එය දැන ගන්නයි!!
    :D

    බත්කනවාට බත්කෙලලා කියන පදේ
    ලැජ්ජා නැතුව මම යෙදුවා ඔන්න හොදේ
    හොල්මං වෙලා උඹලා මට දුන්න වදේ
    දැන්වත් ඉතිං දැනගනියව් මෙන්න පදේ


    :yes::D:D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උත්තර නැතුව පැනලාගිය වහුපටියා
    පොරක් වෙන්න හදනව අද ගොන් කවියා

    පොරක් වෙන්න කවි කියලා පුලුවන්ද
    හරක් වගේ කෑගහන්නෙ මක්කටද


    :D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අරාබියේ ඔටුවන්ට උඹ වෙන්නැති බලු කුක්කා.
    ලංකාවේ එවා හරි යන් නැ දැනගනින් බලු මැක්කා.

    මැක්කා මමද දැනගං තෝ හැලි වදුරා
    හොම්බට දෙකක් අනිනව අතමිට මෝරා

    :yes::P:P


    ඨාකුර් හට හැදිලා බඩ රුදාව
    කෑගහනව පොර කලිසම තෙමාන

    බඩේ රුදාවට අපි ළග බෙහෙත් ඇත
    කලිසං තෙමන් දගලන්නට මැක්සි ඇත


    :yes::D:P:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    යක්කු ගැන කතා පොඩ්ඩක් නවතන්න
    අයියේ මේ ළමයා පොඩ්ඩක් අරගන්න..
    :rolleyes: :rolleyes: :lol: :lol: :lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔන්න බොලව් මම කවි කීමට ආවා
    ඉන්න වෙනව විසදනකං මම මේවා
    :yes::D:D

    ඉඳලා ඉඳලා ආතල් එක දැන් ආවා....
    යන්න කලින් ගනිල්ලා, FULL FUN මේකා......
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනිත් යක්කු වගෙ නොව බොල මෙමන්ග් යකා
    පැත්තට වෙලා ඉන්දපන්ග් අම්බානට ගුටිම නොකා

    :D

    යක්කුත් ඇවිත් ගොඩවෙයි ගොම්මන් කාලේ
    නටන්නට වෙනව අද නම් මහ තොවිලේ


    :yes::D:D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;7748480 said:
    යක්කු ගැන කතා පොඩ්ඩක් නවතන්න
    අයියේ මේ ළමයා පොඩ්ඩක් අරගන්න..
    :rolleyes: :rolleyes: :lol: :lol: :lol:

    නගේ ඕවා හරි යන් නැ මේ කලට...
    ලක්බීම පත්තරේ කියවන මේ අපට...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තාකුරයන් හට බනිනා මේ පැටියා
    ත්‍රේඩ් එක ඇතුලේ ම කාපිය කොටියා

    :D

    කවි දැක්කම යක්කුත් මට පක්ෂ වෙයි
    පිදේනියක් දුන්නම ආරක්ෂ වෙයි


    :yes::D:D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මැක්කා මමද දැනගං තෝ හැලි වදුරා
    හොම්බට දෙකක් අනිනව අතමිට මෝරා

    :yes::P:P

    හීන දකිනවද ලොක්කා දැන්වත් ඇස් ඇරපන්
    රැ වෙනකොටනේ වැඩදෙන්නේ උඹ වැනි මේ බකමුණන්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.






    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ඊයෙත් එකෙක් දුක පුන්නා තකුවාට
    උබත් එන්නෙ දෙක පුන්නද මේකාට


    :angry::angry::P:P:P

    වෙන උන් මොටද ඒකට නොව උඹ ඉන්නේ
    නිදාගන්න පෙර ඇවිදින් සෙට් වෙන්නේ


    :angry::angry::D:D:D:P:P
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    mepamana kalak hitiyata noma dena mulawen
    post ekkak demmata mata samaa wen,
    kaweeyak leeuu woth oba hare kalawen
    dennam uthtare mama nowela pamawen.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    thakur aiya laga wath ne may weddee
    wena aya natai gamen hoda heti ratth wee


    පොස්ට් එකයි අද ආවේ....
    තාකුර් මොකො සප් එකට කට්ටිය ගෙන්නන්නේ.....
    :P:lol:
    අලුතින් එන උනුත් මාවම පතා‍ගෙන
    පෝස්ට් කරයි ඉන්නා උන් පෙරලාන


    :yes::D:D:D:D