දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ලොම්බා වෙන්න පෙර තලනව තොගෙ හොම්බා
    එතකොට කියයි කට්ටිය තොට ගෙරි ලොම්බා

    :P:P

    හැම එකාම උඹ වගේ හිතු හින්දා....
    තමයි...උඹ හොයන්නේ....අපි ළඟ නැති හොම්බා.


    කොතලාවලගෙ කඩවල මට බෙහෙත් නැත
    මලත් මගේ ලග බෝවෙන ලෙඩක් නැත


    :yes::D:D:D

    කොතලවලත් එ කියන්නේ අත පිහිදන් ඉඳිනු ඇත
    ලෙඩෙක් නෙමෙයි....වාට්ටුවක් නිසා උඹ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ ත්‍රෙඩ් එක මට මහ වදයක් වි ඇත්තේ
    වැඩ කරගන්න යන්නට මට හිත නැත්තේ :no::no:

    වැඩ කොතරම් හිරවෙලා තිබුනත් මෙමට
    මෙහෙම ෆන් එකක් නොලැබුනි කලක සිට :D:D:P:P

    වදයක් කිව්වෙ මීමැසි වදයක් වගෙද
    මේ ත්‍රෙඩ් එකේ රස වෑහෙනවා නොවෙද

    :yes::D:P:P

    මලයා වෙනුවෙන්ම උඹේ මෙච්චරටම හිත ඇදිලා
    අපි දානා දේවල් එච්චරටම නීරස වීලා

    නීරස නොවෙද තොපිලා කියනා ඒවා
    බැණුම් පමණි කෝ කියපිය හොද ඒවා

    :yes::D:D


    බිය නැත කිසි දිනක මා වැනි කොල්ලෝ
    බිය වී දුවන්නේ උඹ වැනි පොඩි කොල්ලෝ

    ඒ මල්ලී උඹ වගෙ වෙන වෙන කොල්ලෝ
    ගම්මිරිසත් සැරයි පොඩි උන මුත් කොල්ලෝ


    :D:D:yes::P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නීරස නොවෙද තොපිලා කියනා ඒවා
    බැණුම් පමණි කෝ කියපිය හොද ඒවා

    :yes::D:D

    දෙපද ගැටුම් කියලා මේ ත්‍රේඩ් එක දාලා
    මෙයා දැන් කියනවා, හොඳ කියපන් කියලා. :(:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බඩගිනියෝ යකුනේ මම යන්ට යමී
    ආයෙත් ඇවිත් තොපිලට පිළීතුරු බදිමී
    :yes::D:D:D:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවි රස පිරුන ත්‍රෙඩ් එක හට ජය වේවා
    තාකුරයන් හට + රෙප් වැඩි වේවා
    ස්පෙග් බෑන්ඩ් වැනි කවියන් තව බිහි වේවා
    මා වැනි ආදුනිකයන් මින් තව උගනීවා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බඩගිනියෝ යකුනේ මම යන්ට යමී
    ආයෙත් ඇවිත් තොපිලට පිළීතුරු බදිමී
    :yes::D:D:D:yes:

    එල එල අනාගෙන කාපන් බත් හොඳට...
    මමත් දැන් යනවා... ඉල්ලීම් දෙන්ට අද....
     
    Last edited:

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    බඩගිනියෝ යකුනේ මම යන්ට යමී
    ආයෙත් ඇවිත් තොපිලට පිළීතුරු බදිමී
    :yes::D:D:D:yes:

    :yes::yes::yes::yes:

    යක්කුත් ගියා බඩිගින්නට වලදන්න
    කාල වරෙන් දෙන්නම් මම දිරවන්න

    :P:P:P
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    කියන්න තියන එක මූනට කියන් ටොමී
    යන්නේ කොහොම අපි මිතුරන් ම නොවී
    කවි නීරසයි මට නම් නෑ කිසිම සොමී
    එරෙහි වෙලා මුන් ඔක්කොම විහින් නහී
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කවි රස පිරුන ත්‍රෙඩ් එක හට ජය වේවා
    තාකුරයන් හට + රෙප් වැඩි වේවා
    ස්පෙග් බෑන්ඩ් වැනි කවියන් තව බිහි වේවා
    මා වැනි ආදුනිකයන් මින් තව උගනීවා

    සෙත් කවිය හොඳටම ලිය වීලා
    ඇයි මේ තුන් දෙනෙක්, ඉතුරු උන් ටික මග හැලිලා
    ත්‍රේඩ් එක වෙනුවෙන් එකතු උන් හැම දෙන මේ දැන් නැති හින්දා
    එළකිරි එකේ ඔක්කොම හට සෙත් වේවා !
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :angry::angry::angry::angry::angry:

    පාලම් කනතු ලින් ලග තොපිමයි ඉන්නේ
    කාලා වරෙන් බඩගින්නට කියවෙන්නේ

    :P:P:P

    බඩ ගින්නට කවි රස බී සැනසෙන්නේ
    හැම යකාම ඒ ලෙස නැත හැසිරෙන්නේ

    :D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කියන්න තියන එක මූනට කියන් ටොමී
    යන්නේ කොහොම අපි මිතුරන් ම නොවී
    කවි නීරසයි මට නම් නෑ කිසිම සොමී
    එරෙහි වෙලා මුන් ඔක්කොම විහින් නහී

    වැඩේ හොඳයි...උඹ ඉක්මනටම ඉගෙන ගනී
    මොනවා උනත් මේ ත්‍රේඩ් එක හැමෝටම පාසලක් වැනී.
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    යක්කුන්ටත් බඩගිනි වෙන කාලයක්
    කවියො සිටිති නෑතුවත් කවි තාලයක්
    අනේ අපොයි රටකට උන සාපයක්
    කාලේ මරයි අපි ඔක්කොම වී මුලාවක්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කවි ලීමට මා තවමත් ලාමකය
    වරදට සමා වුව මැන මල් කවිය

    සමාව දෙන්නට කොහේද මෙහි වැඩකරුවෝ
    සද්දේ දැම්මට අපි ඔක්කොම බොරු නළුවෝ
    :P:yes:
    11.gif
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    බඩ ගින්නට කවි රස බී සැනසෙන්නේ
    හැම යකාම ඒ ලෙස නැත හැසිරෙන්නේ

    :D

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ලාමක යකෙකි අද ගේමට සෙට් වූයේ
    ඔහොම ගියොත් පබයට හිටවයි යායේ


    :P:P:P:P :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෙත් කවිය හොඳටම ලිය වීලා
    ඇයි මේ තුන් දෙනෙක්, ඉතුරු උන් ටික මග හැලිලා
    ත්‍රේඩ් එක වෙනුවෙන් එකතු උන් හැම දෙන මේ දැන් නැති හින්දා
    එළකිරි එකේ ඔක්කොම හට සෙත් වේවා !

    බෑන්ඩ් අය්යෙ වරදක් නම් වෙන්න සමා
    කවි ලෝකෙට මා තවමත් වෙන්නෙ ළමා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ලාමක යකෙකි අද ගේමට සෙට් වූයේ
    ඔහොම ගියොත් පබයට හිටවයි යායේ


    :P:P:P:P :rofl:

    පම්බයෙක් වෙලා මම ඉන්නම් කෝ කුඹුරේ
    ඈත කොනක උඹ ගැට ගහලා ඉන්නා අතරේ
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    අදයි එකතු උනෙ මම එල කිරි සමග
    ලෑබුවා සොමියක් දවසේ හවස

    යකා දාල යන්නත් මට දුකය
    එහෙම කියා බ්ද ගන්නත් බ් රිය
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කඩු පිහි කිනිසි මොන දේ අරගෙන ආවත්
    කවියට බැරි වලියක් නැහැ ලොව තවමත්
    පැනගෙන පෙරලගෙන කොයි කවුරුන් ආවත්
    නගුට අකුලගෙන යයි මගේ නම ඇහුනත්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මන්තර ගුරුකම් නැතුවට රාලේ
    බෙර පද පන්දම් නැති අද කාලේ
    යාග හෝම කිසිවක් නොම ලීලේ
    කවියෙන් පැන්නුවෙ යකු මම බාලේ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ආවා අදත් ආත්ල් එක අරගන්න..
    ‍ඩේටා ලිමිට් එක පැනලා මෙන්න..
    මොනව කරන්නද සල්ලිත් නැත ගන්න.. :(:(
    ලබන මාසෙ ගන්නව වයි මැක්ස් ඔන්න..:):) :D