කවියෙන් මිසක් හිතකින් නොකරමි නපුර
මිතුරේ කරමි විහිලුව මිස නොම සතුර
කවියෙන් කරන ගැටුමෙන් නොම වෙයි වපර
තව කවියකි කියමුද මේ ගැන මිතුර
අක්කේ එහෙම කිව්වේ උඹ මට නේදකවි ගැන මෙලෝ හසරක් නොම දන්නා
සමහරු සිටි අද මෙහි වැඩ පෙන්නා!


මෙන්න බොලව් ඨාකුරයා ගිහින් දුරක්
විකෘති වුනේ මනස මෙච්චරකට කවදා ඉඳන්.........



ඒකට කමක් නෑ අක්කේ බැනුම් නැතපහුගිය පිටු වලට උත්තර දෙන්න බැරී
වේලාවක් නොමැත ඒ ගැන වෙන්න සොරී![]()



ගද ගහනා වැහි වැහී ඇති ත්රෙඩ් අතර හඩූ....
කෝ දැන් අ පේ ඒ පරණයි කියන බඩූ...![]()
ටාකූර් දිනාලා ඇත වැඩකින් අමුතූඒ වැඩ අස්සෙ නොව කවිකම් මතුවන්නේ
පද ගැටුමට ඔබනම් දෙවියෙක් වැන්නේ
![]()


කවියෙන් මිසක් හිතකින් නොකරමි නපුර
මිතුරේ කරමි විහිලුව මිස නොම සතුර
කවියෙන් කරන ගැටුමෙන් නොම වෙයි වපර
තව කවියකි කියමුද මේ ගැන මිතුර
මේනක කියන දේ මට නං තේරෙයි
කවි හිත හැමදාම මිනිසුන්ටම බාරයි
බනුකත් ඇවිත්නේ අද කවි සෙල්ලමට
සල්ලං කරන්නට පෙර එනු මුහුණට මුහුණ!
(මේක එයාගේ සෛලියට ලිව්වේ)
depadhak kota sitiyemi mama payak bala
natha kisi ekek ekata reply karala



කවදද කොතනදිද දන්නෙම නෑනෙ බෑන්
ඇයි බොල කරන්නේ තෝ මේ මටම සීන්
![]()
දෙපදක් නෙවේ හැකිනම් එක පේලියක් කොටා....depadhak kota sitiyemi mama payak bala
natha kisi ekek ekata reply karala

මල්ලී නෙමේ අනේ අයියේ මම නන් ගී
දුක් දෙන්න නෙමේ ලියුවේ මම රන් ගී![]()
එහෙම කියල මල්ලියෙ දුක් නොම වන්ට
ප්‍රශ්න ගොඩකි පිලිතුරු එයි පමාවට
![]()


ane amma pa ubalath maruma dial
kala nidiyapan wiyadam nokara mudal




depadhak kota sitiyemi mama payak bala
natha kisi ekek ekata reply karala
බැලුවම කාන්තා සංසදයේ වුවද නැතීමල්ලී නෙමේ අනේ අයියේ මම නන් ගී
දුක් දෙන්න නෙමේ ලියුවේ මම රන් ගී![]()



මේකා මගේ හරි හිත හොඳ අය්යෙක්ය♥-Aurora-♥;7750676 said:සිංග්ලිශ් පේලි කියවනකොට අමාරුයි
මෙහෙම සිංහලෙන් හැකි නම් පංකාදුයි





♥-Aurora-♥;7750676 said:සිංග්ලිශ් පේලි කියවනකොට අමාරුයි
මෙහෙම සිංහලෙන් හැකි නම් පංකාදුයි
♥-Aurora-♥;7750676 said:සිංග්ලිශ් පේලි කියවනකොට අමාරුයි
මෙහෙම සිංහලෙන් හැකි නම් පංකාදුයි
මේකා මගේ හරි හිත හොඳ අය්යෙක්ය
එවුනත්, මූට සිංහල බැරි බය්යෙක්ය![]()

දෙපදක් නෙවේ හැකිනම් එක පේලියක් කොටා....
මම ඉන්නවා අය්යේ නුඹ වෙනුවෙන්ම ඉටා



