නැ රත්තරං උඹ මගේ හදවත මල්ලී!අක්කේ එහෙම කිව්වේ උඹ මට නේද
සික්කේ එහෙම කිව්වම මට දුක නේද
ඒකට කමක් නෑ අක්කේ බැනුම් නැත
පද ගැලපුමට දැන්නං කිවිදියක් ඇත
අක්කා කියන්නේ සතුටිනි මිනිසත්කමෙ එල්ලී






නැ රත්තරං උඹ මගේ හදවත මල්ලී!අක්කේ එහෙම කිව්වේ උඹ මට නේද
සික්කේ එහෙම කිව්වම මට දුක නේද
ඒකට කමක් නෑ අක්කේ බැනුම් නැත
පද ගැලපුමට දැන්නං කිවිදියක් ඇත






ඔයත් හෙමින් සීරුවේ, මේකේ ඉඳලා
මොනවා හරි ටිකක් දාලා මාරු වෙයි නොකියා
ගද ගහනා වැහි වැහී ඇති ත්රෙඩ් අතර හඩූ....
කෝ දැන් අ පේ ඒ පරණයි කියන බඩූ...![]()



ඩප්පිය ගහන්නට පෙර තෝ මගෙ කටට
පිළ්ලි වලට යට කර ගෙන හිටියාට
ඩප්පි ගහන කාලේ කිට්ටුයි දැන් ඔය කටට




පස්සෙන් එල්ලිලා ආවොත් උඹ මල්ලීකවියට නැහැනොව කිසිවිට මැලිවී
කවියට කවියක් කියනව මල්ලී
අය්යා ගෙන ආවොත් හෙට සල්ලි
මල්ලී ඉන්නව පස්සෙන් එල්ලී




කවියට හපන් කම් පානා ගැහැනු ලමයිබැලුවම කාන්තා සංසදයේ වුවද නැතී
කෙල්ලෝ මෙහේ කරනම් ගහති-එතී![]()
එහෙම කියල මල්ලියෙ දුක් නොම වන්ට
ප්රශ්න ගොඩකි පිලිතුරු එයි පමාවට
![]()

issara man rsinglish dagena sinhalen type kale
eth eka dala machine eka restart una kipa sarayak
taththa bani kiyala aye mama damme na
ane akke mama ayya nam nowemi
podi ekata thamath 16k nathiii
enna kiwa un ma athahara yaddi
ma wenuwen idima gana thuthi pudamii





♥-Aurora-♥;7750796 said:
මම දැන් ආවෙ, එළකිරි බලලා යන්න
thread එක හොඳයි යලි යලි හිතෙනවා එන්න
බයිලා කෙලිනු මිස අප කියනා දේට සවන්කවියට හපන් කම් පානා ගැහැනු ලමයි
ඉන්නා බවක් ඇසුමත් දෙයි හිතට නිවන්


මුතු මොකටද අපි අල්ලන්නෑනෙ අතූටාකූර් දිනාලා ඇත වැඩකින් අමුතූ
ඒ ගැන මොකද නැත්තේ ලොකු අයගේ මුතූ?





වෙන කවුරුවත් උඹ වගේ ගේමට නැනේ මචන්
ඒ හින්දමයි උඹ වෙනුවෙන් මෙහෙම සීන්



අය්යෝ බැනඩ් යනවද දැං දොය්යන්නපුළුවන් වෙලාවක අනිවා මෙහි එන්න
කාට හරි Reply එකක් කොට හැකි පමණින් දිරි දෙන්න

ඩප්පිය ගහන්නට පෙර තෝ මගෙ කටට
කුප්පිය හලාගන් මල්ලී තොගෙ කටට
![]()
මට වැරදුනා එක නමකට පැටලීලා
කොහොමත් එකයි අපි සොයුරන් වීලා
-----------------------------
මොන මඟලක්ද ඔය එක එක වට්ටොරු
යුනිකොඩ් හොඳයි ඒකයි අපේ පන්තේරු![]()



ලස්සන පද වලට ගලපා හොඳට ගෙතූ....මුතු මොකටද අපි අල්ලන්නෑනෙ අතූ
දිරපු කොටන් අස්සේ පිපෙනවා හතූ
![]()








විහිලුවටයි මචං මම කිව්වේ එහෙම
සැමදා හිදිමු මිතුරන් සේ අපි මෙහෙම
![]()
අය්යෝ බැනඩ් යනවද දැං දොය්යන්න
හැකි තත්පරේකට ආයෙත් මෙහි යළිඑන්න![]()
එහෙම උනොත් උඹටත් මම සලකනවාඅයියේ, ඔයා විභාග කොමසාරිස්තුමා මද?
පිළිතුරු ටිකත් ප්රශ්නත් හැම ලබා දෙන......![]()





කෙල්ලෝ ඇවිත් එහෙ මෙහෙ දැගලුවට මොකෝබැලුවම කාන්තා සංසදයේ වුවද නැතී
කෙල්ලෝ මෙහේ කරනම් ගහති-එතී![]()




සිංහල රටේ සිංහල නැති තැනක හැටී...ane Hpoi thawa duratath kawi kiwoth
maga hirawela cha wena wa sure adath
yannami adata samu aragena kawi maduwen
sinhala samaga ma heta dina pami nennam
අප්පා ...මාර පහරකි දීලා ඇත්තේ.
කුප්පිය බීම විදුරුවකි බන් මේ ඇඟට
ඔයිට වඩා ලොකු ගින්දර කැ අපට
මනුසත්කමින් එක්වී අක්කා මල්ලීනැ රත්තරං උඹ මගේ හදවත මල්ලී!
අක්කා කියන්නේ සතුටිනි මිනිසත්කමෙ එල්ලී![]()




♥-Aurora-♥;7750796 said:මම දැන් ආවෙ, එළකිරි බලලා යන්න
thread එක හොඳයි යලි යලි හිතෙනවා එන්න



එහෙම උනොත් උඹටත් මම සලකනවා
විභාගෙටත් කලින්ම උත්තර දෙනවා
![]()
කෙළ හලනා හැටිය දැක්කම අනේ සකෝ....!කෙල්ලෝ ඇවිත් එහෙ මෙහෙ දැගලුවට මොකෝ
කොල්ලෝ අපිත් අකැමැති වෙනවාද මොකෝ
![]()






