දෙපද පද ගැටුම්

අක්කේ එහෙම කිව්වේ උඹ මට නේද
සික්කේ එහෙම කිව්වම මට දුක නේද

:sorry::sorry:
ඒකට කමක් නෑ අක්කේ බැනුම් නැත
පද ගැලපුමට දැන්නං කිවිදියක් ඇත

:yes::D:D
නැ රත්තරං උඹ මගේ හදවත මල්ලී!
අක්කා කියන්නේ සතුටිනි මිනිසත්කමෙ එල්ලී
:yes::D:):):):)
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ඔයත් හෙමින් සීරුවේ, මේකේ ඉඳලා
    මොනවා හරි ටිකක් දාලා මාරු වෙයි නොකියා

    මම දැන් ආවෙ, එළකිරි බලලා යන්න
    thread එක හොඳයි යලි යලි හිතෙනවා එන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගද ගහනා වැහි වැහී ඇති ත්රෙඩ් අතර හඩූ....
    කෝ දැන් අ පේ ඒ පරණයි කියන බඩූ...
    :rolleyes::angry::P:yes:

    ඒවා මතක් නොම වෙයි දැන් මේ ජාමේ
    උණුපිට ලියනු කවියක් රස වෙයි යාමේ

    :yes::yes::D



    පිළ්ලි වලට යට කර ගෙන හිටියාට
    ඩප්පි ගහන කාලේ කිට්ටුයි දැන් ඔය කටට
    ඩප්පිය ගහන්නට පෙර තෝ මගෙ කටට
    කුප්පිය හලා‍ගන් මල්ලී තොගෙ කටට

    :yes::D:D:P

    කවියට නැහැනොව කිසිවිට මැලිවී

    කවියට කවියක් කියනව මල්ලී

    අය්යා ගෙන ආවොත් හෙට සල්ලි

    මල්ලී ඉන්නව පස්සෙන් එල්ලී
    පස්සෙන් එල්ලිලා ආවොත් උඹ මල්ලී
    ලැජ්ජයි බොලේ මම දෙන්නම් වෙන සල්ලී
    :yes::D:D:P
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    බැලුවම කාන්තා සංසදයේ වුවද නැතී
    කෙල්ලෝ මෙහේ කරනම් ගහති-එතී:angry::eek::sorry:
    කවියට හපන් කම් පානා ගැහැනු ලමයි
    ඉන්නා බවක් ඇසුමත් දෙයි හිතට නිවන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    එහෙම කියල මල්ලියෙ දුක් නොම වන්ට
    ප්‍රශ්න ගොඩකි පිලිතුරු එයි පමාවට

    :yes::D:D

    sama wenna ma passei meya dakke
    pama nowii pilthuru ewapan ayye :rofl:
     


    issara man rsinglish dagena sinhalen type kale
    eth eka dala machine eka restart una kipa sarayak

    taththa bani kiyala aye mama damme na :(

    ane akke mama ayya nam nowemi :yes:
    podi ekata thamath 16k nathiii :rofl:
    enna kiwa un ma athahara yaddi :growl:
    ma wenuwen idima gana thuthi pudamii :)
    :oo::oo::sorry:
    මට වැරදුනා එක නමකට පැටලීලා
    කොහොමත් එකයි අපි සොයුරන් වීලා:D
    -----------------------------
    මොන මඟලක්ද ඔය එක එක වට්ටොරු
    යුනිකොඩ් හොඳයි ඒකයි අපේ පන්තේරු
    :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;7750796 said:

    මම දැන් ආවෙ, එළකිරි බලලා යන්න
    thread එක හොඳයි යලි යලි හිතෙනවා එන්න

    පුළුවන් වෙලාවක අනිවා මෙහි එන්න
    කාට හරි
    Reply එකක් කොට හැකි පමණින් දිරි දෙන්න
     
    කවියට හපන් කම් පානා ගැහැනු ලමයි
    ඉන්නා බවක් ඇසුමත් දෙයි හිතට නිවන්
    බයිලා කෙලිනු මිස අප කියනා දේට සවන්
    නොදෙනා හැටියි අපෙ කෙල්ලන්ගේ නුවන්:(:sorry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාකූර් දිනාලා ඇත වැඩකින් අමුතූ
    ඒ ගැන මොකද නැත්තේ ලොකු අයගේ මුතූ?:rolleyes::confused:
    මුතු මොකටද අපි අල්ලන්නෑනෙ අතූ
    දිරපු කොටන් අස්සේ පිපෙනවා හතූ

    :yes::D:D:P:P

    වෙන කවුරුවත් උඹ වගේ ගේමට නැනේ මචන්
    ඒ හින්දමයි උඹ වෙනුවෙන් මෙහෙම සීන්

    විහිලුවටයි මචං මම කිව්වේ එහෙම
    සැමදා හිදිමු මිතුරන් සේ අපි මෙහෙම

    :yes::D:D
     
    පුළුවන් වෙලාවක අනිවා මෙහි එන්න
    කාට හරි
    Reply එකක් කොට හැකි පමණින් දිරි දෙන්න
    අය්යෝ බැනඩ් යනවද දැං දොය්යන්න
    හැකි තත්පරේකට ආයෙත් මෙහි යළිඑන්න
    :D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඩප්පිය ගහන්නට පෙර තෝ මගෙ කටට
    කුප්පිය හලා‍ගන් මල්ලී තොගෙ කටට

    :yes::D:D:P

    කුප්පිය බීම විදුරුවකි බන් මේ ඇඟට
    ඔයිට වඩා ලොකු ගින්දර කැ අපට
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :oo::oo::sorry:
    මට වැරදුනා එක නමකට පැටලීලා
    කොහොමත් එකයි අපි සොයුරන් වීලා:D
    -----------------------------
    මොන මඟලක්ද ඔය එක එක වට්ටොරු
    යුනිකොඩ් හොඳයි ඒකයි අපේ පන්තේරු
    :yes:

    ane Hpoi thawa duratath kawi kiwoth
    maga hirawela cha wena wa sure adath :rofl:

    yannami adata samu aragena kawi maduwen
    sinhala samaga ma heta dina pami nennam :yes::D


     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    විහිලුවටයි මචං මම කිව්වේ එහෙම
    සැමදා හිදිමු මිතුරන් සේ අපි මෙහෙම

    :yes::D:D

    උඹ තමා එළකිරි එකේ එළ කොල්ලා
    කියන්නේ නැ, මොකො උඹ තමා මේකේ ගොන් වස්සා
    මිතුරන් ලෙසින් හිටියත් එළකිරි එකේ අපි, ලොක්කා
    මේ ත්‍රේඩ් එකේ බිම අනිනවා මම දවසක උස්සා



    අය්යෝ බැනඩ් යනවද දැං දොය්යන්න
    හැකි තත්පරේකට ආයෙත් මෙහි යළිඑන්න
    :D

    පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින්
    පැයු හඳත් තව ටිකකින් යන්ට යමින්
    හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්.
    ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන හිතකින්.....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අයියේ, ඔයා විභාග කොමසාරිස්තුමා මද?
    පිළිතුරු ටිකත් ප්‍රශ්නත් හැම ලබා දෙන......
    :rolleyes::P
    එහෙම උනොත් උඹටත් මම සලකනවා
    විභාගෙටත් කලින්ම උත්තර දෙනවා

    :yes::D:D:P:P

    බැලුවම කාන්තා සංසදයේ වුවද නැතී
    කෙල්ලෝ මෙහේ කරනම් ගහති-එතී:angry::eek::sorry:
    කෙල්ලෝ ඇවිත් එහෙ මෙහෙ දැගලුවට මොකෝ
    කොල්ලෝ අපිත් අකැමැති වෙනවාද මොකෝ

    :yes::D:D:P
     
    ane Hpoi thawa duratath kawi kiwoth
    maga hirawela cha wena wa sure adath :rofl:

    yannami adata samu aragena kawi maduwen
    sinhala samaga ma heta dina pami nennam :yes::D


    සිංහල රටේ සිංහල නැති තැනක හැටී...
    පුදුමයි -දුකයි ඒ ගැන අදහන්න වටී....
    ------------------------------
    හෙලබස් අඩවියෙන් සිංහල දාගන්න.
    සිංහලයෙක් වගේ සටනට එළඹෙන්න


    යුනිකෝඩ්ම දාගෙන හුරුවෙන්න.ජය ශ්‍රී!!!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නැ රත්තරං උඹ මගේ හදවත මල්ලී!
    අක්කා කියන්නේ සතුටිනි මිනිසත්කමෙ එල්ලී
    :yes::D:):):):)
    මනුසත්කමින් එක්වී අක්කා මල්ලී
    කවි කියලා හොයමුද අක්කේ සල්ලී

    :D:P:P:P


    ♥-Aurora-♥;7750796 said:
    මම දැන් ආවෙ, එළකිරි බලලා යන්න
    thread එක හොඳයි යලි යලි හිතෙනවා එන්න

    මෝහිණි වෙලා ඉස්සෙල්ලා අවුරෝරා
    මෙන්න යනව එයා වෙනම මග තෝරා

    :yes::D:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    එහෙම උනොත් උඹටත් මම සලකනවා
    විභාගෙටත් කලින්ම උත්තර දෙනවා

    :yes::D:D:P:P

    අපි කවදත් දන්නා දේ ලිව්වා
    උත්තර කොලේ තියෙනා බොරු අපිට එපා
     
    !

    කෙල්ලෝ ඇවිත් එහෙ මෙහෙ දැගලුවට මොකෝ
    කොල්ලෝ අපිත් අකැමැති වෙනවාද මොකෝ

    :yes::D:D:P
    කෙළ හලනා හැටිය දැක්කම අනේ සකෝ....!
    කෙල්ලොත් එයිද එලකිරියට අනේ යකෝ...!!!
    :eek::lol::lol::lol:;););)