Thread ekanam nagalaa yanawa Taakuu
Kawi leemata man nam nodanee Yaaluu![]()





ඉරිදා කට්ටියම එහෙ මෙහෙ ගිහින් හැඩයි.
කවි මඩුවේ තත්වෙ දැක තුන් හිතම හඬයි

♥-Aurora-♥;7753173 said:ඉරිදා දවසෙ නිවාඩුවක් ලැබුන එකේ
ගියෙ නා ගන්ට වෙන දේකට නොව අක්කේ![]()





කවියක් ලියන්නට සිතිලා මම එනවා
එනකොට නැහැනෙ කිසිවෙක් අනෙ මන් යනවා..![]()
කවියක් ලියන්නට සිතිලා මම එනවා
එනකොට නැහැනෙ කිසිවෙක් අනෙ මන් යනවා..![]()




ආවනේ මමත් නිකමට වගේ මේ පැත්තේ
ඔයත් ගියොත් එතකොට මට පාළුයිනේ






කට්ටිය ඉන්නකොට නංගා නෑ එන්නේ
නැති කොට ඇවිත් අපටම ඇයි දොස් දෙන්නේ
![]()
දන්නවනම් ඉන්නා බව ඔයා මෙහේආවනේ මමත් නිකමට වගේ මේ පැත්තේ
ඔයත් ගියොත් එතකොට මට පාළුයිනේ

උඹලට ඉතින් කෙල්ලෝ හිටියොතින් ඇතී
කොල්ලෝ දුටුවාම උඹලා පැනල යතී
![]()
දන්නවනම් ඉන්නා බව ඔයා මෙහේ
යන්නේ නැහැ කිසිවිටෙකත් දාල මෙහේ..
වාසනාව නැහැනෙ අයියෙ මා ගාවා
කට්ටිය ඉන්නකොට නංගා නෑ එන්නේ
නැති කොට ඇවිත් අපටම ඇයි දොස් දෙන්නේ
![]()

කට්ටිය නැත්නම් කවුරුද මේ ඉන්නේ
ඨාකූර් එකා ඌ දහයක් වගේ පෙනේ





සී එස් පී වනනව දැන් මගේ ගුණේ
ආදරෙ හිතෙනවා කොල්ලෙක් වුනත් අනේ
![]()

සිතකින් නොවූවත් යන්නට වෙනව මටදැන් දන්නවනේ ඉන්නා බව මම මෙතන
එහෙනම් ඉන්න කොහෙවත් නොගිහින් මෙතන

සිතකින් නොවූවත් යන්නට වෙනව මට
අද හවසට ඇත මට පාසල් යන්න![]()


දවස් දෙක තුනක් එන්නට ට්රයි කෙරුවා
වෙලාවක් තිබුනෙ නැතිවට මග හැරුනා


සී එස් පී එන පොටනම් හොද නැතියදැන් දන්නවනේ ඉන්නා බව මම මෙතන
එහෙනම් ඉන්න කොහෙවත් නොගිහින් මෙතන





බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්නවාසනාව නැහැනෙ අයියෙ මා ගාවා
ඒ නිසාම මට මෙහෙ එන්නට බැරුවා...




ඉගෙන ගන්න නොවෙයි අයියෙ මන් යන්නේඑහෙනම් ඉතින් අපි ආයෙත් තනිවෙනවා
ඉගෙනුම හින්ද යන්නට දෙන්නම වෙනවා




අදවත් හොදයි නංගා උඹ නාපු එක
වැස්සත් නවත්තල තිබුනේ වහින එක
![]()