අප්පා ...මාර පහරකි දීලා ඇත්තේ.
පද වැල අගෙයි කවියෙකුගේ පැත්තේ.
කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක
සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?
අප්පා ...මාර පහරකි දීලා ඇත්තේ.
පද වැල අගෙයි කවියෙකුගේ පැත්තේ.
මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලිමනුසත්කමින් එක්වී අක්කා මල්ලී
කවි කියලා හොයමුද අක්කේ සල්ලී
මෝහිණි වෙලා ඉස්සෙල්ලා අවුරෝරා
මෙන්න යනව එයා වෙනම මග තෝරා
![]()










කුප්පිය බීම විදුරුවකි බන් මේ ඇඟට
ඔයිට වඩා ලොකු ගින්දර කැ අපට





එලකිරි එන්න ආයෙත් පද ගැටුමකටane Hpoi thawa duratath kawi kiwoth
maga hirawela cha wena wa sure adath
yannami adata samu aragena kawi maduwen
sinhala samaga ma heta dina pami nennam


ලස්සන පද වලට ගලපා හොඳට ගෙතූ....
මේ කවි අස්සේ මොන මඟුලටද හතූ...![]()






කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක
සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?














හැම දෙනටම හෙට දිනයම සුභ වේවා
කරන කියන හැම දේ ඉන් සරු වේවා
රැ බෝ වෙලා හින්දා දැන් මන් යනවා
ළඟදීම දවසක අනිවා අපි සෙට් වෙනවා





මනුසත්කමින් එක්වී අක්කා මල්ලී
කවි කියලා හොයමුද අක්කේ සල්ලී
මෝහිණි වෙලා ඉස්සෙල්ලා අවුරෝරා
මෙන්න යනව එයා වෙනම මග තෝරා
![]()
බිම්මල් කකා හිටියා හොදටෝම ඇතීහතු මොන රහද කන්නෝ යහමින් දනිතී
මම වගෙ එවුන් ඒවා කවියට යොදතී
![]()


ඒකට උඹට කල් ගත වෙනවා ලොක්කා
උඹ තමා එළකිරි එකේ එළ කොල්ලා
කියන්නේ නැ, මොකො උඹ තමා මේකේ ගොන් වස්සා
මිතුරන් ලෙසින් හිටියත් එළකිරි එකේ අපි, ලොක්කා
මේ ත්රේඩ් එකේ බිම අනිනවා මම දවසක උස්සා



ආයෙත් වරෙන් කවි වලියට සෙට් වෙන්න
පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින්
පැයු හඳත් තව ටිකකින් යන්ට යමින්
හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්.
ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන හිතකින්.....



උඹට හින්ද හරි උත්තර මම දෙනවාඅපි කවදත් දන්නා දේ ලිව්වා
උත්තර කොලේ තියෙනා බොරු අපිට එපා




කෙළ හලනා හැටිය දැක්කම අනේ සකෝ....!
කෙල්ලොත් එයිද එලකිරියට අනේ යකෝ...!!!![]()



මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලි
කවි හිත්වලට මොකටද බල්ලගේ සල්ලී
----------------------------------------------
අවුරෝරා වසයි දැනගෙන යමු මල්ලී
ලස්සන හිතකි ඇය දෙවියන්ගේ වල්ලී![]()

ගිලපු කෝච්චිය දිරවා නෑ වාගේ
කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක
සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?




මිනිසත් කම හොඳයි ඉමු ඒකෙම එල්ලි
කවි හිත්වලට මොකටද බල්ලගේ සල්ලී
----------------------------------------------
අවුරෝරා වසයි දැනගෙන යමු මල්ලී
ලස්සන හිතකි ඇය දෙවියන්ගේ වල්ලී![]()






පුහ්...ගති කවියක්ය මේ ලියලා ඇත්තේ.පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින්
පැයු හඳත් තව ටිකකින් යන්ට යමින්
හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්.
ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන හිතකින්.....
හංගන්නේ මොටද සෝබන ගති කැන්දා♥-Aurora-♥;7751356 said:රස කවි කියයි සරදම නිසි ලෙස බන්දා
එල එල shammee අක්කාද නංගිද මන්දා![]()


රෙද්දක් නොවේ අක්කෙ කවියක් කිව්වා
බෝගස් ගිලපු අය හට මොන බැද්දක්ද?
ටාකුර් කියන්නේ මේ මොන රෙද්දක්ද?![]()


පන්මල් පැදුර එහෙනං බිම එලාගෙනබිම්මල් කකා හිටියා හොදටෝම ඇතී
ආයෙත් හෙටකි, හමුවේවා තුටින් ගෙතී
බුදුසරණයි හැමෝටම!!!




පද ගැටුමක් සිදු වෙනවා මෙතන නගේ♥-Aurora-♥;7751289 said:එක දිගටම බෑ මට කවි කියන්නට
යායුතු මගක් ඇත්නම් පෙන්නා දෙන්ට




දැන් ඇති අදට, මම යනවා තිතක් තියා.
ආයෙත් එන්න ඕනද මම හෙටත් මෙයා???![]()



කොල්ලෝ කෙල්ලො නින්දට වැටුනේයතිතට වඩා කොමාව හරි අගනේය.
හෙටත් එන්න ඔබෙ අදහස් වටනේය.
![]()

ඊයෙ කලින් ගියවුන් තව නින්දේයකොල්ලෝ කෙල්ලො නින්දට වැටුනේය
ශම්මි අදත් තනිවම සටනේය![]()




හඩනු එපා අක්කේ කවි මඩුව දැකඉරිදා කට්ටියම එහෙ මෙහෙ ගිහින් හැඩයි.
කවි මඩුවේ තත්වෙ දැක තුන් හිතම හඬයි


