දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    Thread ekanam nagalaa yanawa Taakuu :rofl:

    Kawi leemata man nam nodanee Yaaluu :baffled:

    කලකට පස්සේ එළකිරිය‍ට ගොඩ වැදිලා
    සෝඩි නගා කවි රසයට වහ වැටිලා
    පේලි දෙකක් කවිකර හොදටම ලියලා
    කියනව එයා ලියන්න දන්නෑ කියලා‍
    :rolleyes:

    :D:D:D:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඉරිදා කට්ටියම එහෙ මෙහෙ ගිහින් හැඩයි.
    කවි මඩුවේ තත්වෙ දැක තුන් හිතම හඬයි

    ඉරිදා දවසෙ නිවාඩුවක් ලැබුන එකේ
    ගියෙ නා ගන්ට වෙන දේකට නොව අක්කේ
    :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7753173 said:
    ඉරිදා දවසෙ නිවාඩුවක් ලැබුන එකේ
    ගියෙ නා ගන්ට වෙන දේකට නොව අක්කේ
    :yes:

    අදවත් හොදයි නංගා උඹ නාපු එක
    වැස්සත් නවත්තල තිබුනේ වහින එක

    :yes::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවියක් ලියන්නට සිතිලා මම එනවා
    එනකොට නැහැනෙ කිසිවෙක් අනෙ මන් යනවා..
    :dull::oo:

    කට්ටිය ඉන්නකොට නංගා නෑ එන්නේ
    නැති කොට ඇවිත් අපටම ඇයි දොස් දෙන්නේ


    :yes::P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආවනේ මමත් නිකමට වගේ මේ පැත්තේ
    ඔයත් ගියොත් එතකොට මට පාළුයිනේ

    උඹලට ඉතින් කෙල්ලෝ හිටියොතින් ඇතී
    කොල්ලෝ දුටුවාම උඹලා පැනල යතී

    :D:yes::D:D:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    උඹලට ඉතින් කෙල්ලෝ හිටියොතින් ඇතී
    කොල්ලෝ දුටුවාම උඹලා පැනල යතී

    :D:yes::D:D:P:P

    දවස් දෙක තුනක් එන්නට ට්‍රයි කෙරුවා
    වෙලාවක් තිබුනෙ නැතිවට මග හැරුනා

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කට්ටිය නැත්නම් කවුරුද මේ ඉන්නේ
    ඨාකූර් එකා ඌ දහයක් වගේ පෙනේ

    සී එස් පී වනනව දැන් මගේ ගුණේ
    ආදරෙ හිතෙනවා කොල්ලෙක් වුනත් අනේ


    :yes::P:P:P:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දවස් දෙක තුනක් එන්නට ට්‍රයි කෙරුවා
    වෙලාවක් තිබුනෙ නැතිවට මග හැරුනා

    මග හැරුනට මොකද උඹ දැන් ආවානේ
    අපිටත් හොරෙන් දවල්ට උඹ කෑවානේ

    :D:P

    දැන් දන්නවනේ ඉන්නා බව මම මෙතන
    එහෙනම් ඉන්න කොහෙවත් නොගිහින් මෙතන
    සී එස් පී එන පොටනම් හොද නැතිය
    නංගා පරිස්සම් වෙනවානම් හොදය
    :yes::D:D:P:P

    වාසනාව නැහැනෙ අයියෙ මා ගාවා
    ඒ නිසාම මට මෙහෙ එන්නට බැරුවා... :rolleyes:
    බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්න
    ඉදහිට වුව ද කම් නෑ ඇවිදින් යන්න

    :yes::yes::D:D
     

    nIpZ rOckZ

    Member
    Dec 22, 2009
    7,714
    155
    0
    31
    *~!in my own dream world!~*
    එහෙනම් ඉතින් අපි ආයෙත් තනිවෙනවා:(:(
    ඉගෙනුම හින්ද යන්නට දෙන්නම වෙනවා
    ඉගෙන ගන්න නොවෙයි අයියෙ මන් යන්නේ
    පෙරහැරෙ කවි කියන්නටයි මන් යන්නේ...
    ;):D:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අදවත් හොදයි නංගා උඹ නාපු එක
    වැස්සත් නවත්තල තිබුනේ වහින එක

    :yes::D:D:P:P


    වැස්ස මොකට නවතිනවද මං හින්දා
    ඉර පායන්නෙ ඒකට ඕනෑ හින්දා