කුකුලා උනත් හැමතැනදිම කොටන් නැති
නලියනවා වුවත් ඒ බව නොපෙන්වතී
නමුත් මචං මෙතනදි උඹ නලියනවා
වටේ එවුන් ඒ බව මට පවසනවා




කුකුලා උනත් හැමතැනදිම කොටන් නැති
නලියනවා වුවත් ඒ බව නොපෙන්වතී




දන්නෝ දනිති උඹ හොර කුකුලා කියලා
කිකිලියො දකිද්දී නලියනවා කියලා
![]()
කුකුලා උනත් හැමතැනදිම කොටන් නැති
නලියනවා වුවත් ඒ බව නොපෙන්වතී










thank you අයියෙ ඒ බව මට කීවාට
පැසසුම තමයි හැමදෙයකම මහ පාර.......![]()
නමුත් මචං මෙතනදි උඹ නලියනවා
වටේ එවුන් ඒ බව මට පවසනවා
![]()
sathutak danee mahata eya asana witaaa
ජොලියට උනත් නංගා උඹ ලියන කවී
හොදහැටි පදම් වී තියෙනව රස මුසු වී




මමනම් හිතුවෙ මෙහි ඉන්නේ කොල්ලො කියා
පසුව වැටහුනේ ඉන්නේ කුකුලො කියා......![]()


මූනුපොතේ කරගහලා ඉන්න කොට
හිතුනා කාවහරි ගන්නට බයිටකට
සුදුසු ගොනෙක් ඉන්න තැනක් හොයනකොට
දුටුවා තකුව මඩ තලනා බව මෙතන
අදමයි අහුවෙ ඒ බවනම් මගෙ දිවියේකොල්ලන් හට සුදුසු උපමාවකි කුකුලා
හැමතැනදිම කොටන්නෙ උන් ඒ හින්දා![]()



සියල්ල දත් කවුරුත් මෝ ලොව නැතිය
නොදත් දේ ඉගෙනුම අප කල යුතුය

TakurZ;7753571 [B said:ශම්මි අක්ක කියන්න ඇති විහිලුවට
ඔයාව ගන්න හිතන්න ඇති ගැටුමකට[/B]
![]()

කිකිලියො කෑගසයි හොදහැටි මෙන්න බලව්මමනම් හිතුවෙ මෙහි ඉන්නේ කොල්ලො කියා
පසුව වැටහුනේ ඉන්නේ කුකුලො කියා......![]()




මූනුපොතේ කරගහලා ඉන්න කොට
හිතුනා කාවහරි ගන්නට බයිටකට
සුදුසු ගොනෙක් ඉන්න තැනක් හොයනකොට
දුටුවා තකුව මඩ තලනා බව මෙතන





අදමයි අහුවෙ ඒ බවනම් මගෙ දිවියේ
මොනා වුනත් එය නියමෙට ගැලපෙන්නේ.....!!!!!!!!![]()
![]()
![]()


Shathika aththa oba kiyana de ayya
nupurudu wuwada asaawata kawi kiiiwa
![]()
අයියෝ ඒත් අපෙ csp අයියාකිකිලියො කෑගසයි හොදහැටි මෙන්න බලව්
විහිලුවටයි කිව්වෙ කුකුලා කියල ඉලව්
![]()




උබටත් සිතුනද ඨකුවා ගොනෙක් කියා
මම මේ හිටියා ඒ බව මූණට නොකියා
වික්ක ගොනා ගත්තේ උඹමම නොවෙද
උම්බෑ කියන්නේ ගොං කම නිසා වෙද
![]()





ඒවා කොහෙද අයියේ මේ මා එක්කකුකුලව ගැලපේනම් නියමෙට කොල්ලන්ට
කිකිළිව ගලපන්න වෙන්නේ කෙල්ලන්ට![]()





මේකා සතුන් දැන් නිතරම විකුනනවා
විටෙක ගොනෙකි මොහොතින් ඌරෙක් වෙනවා
![]()
සී එස් පී හරිය වෙනඋන් වැරැදිමයවටේ එවුන් මොනවා නම් නොකියයිද
අපි ගැන දන්නෙ අපි මිස වෙන කවුරුන්ද




නංගා ඉතින් යනවා නම් දැන් වෙන්වීsathutak danee mahata eya asana witaaa
Ennam dinaka ayeth kawi liyannata...........![]()



උබටත් සිතුනද ඨකුවා ගොනෙක් කියා
මම මේ හිටියා ඒ බව මූණට නොකියා






ඒවා කොහෙද අයියේ මේ මා එක්ක
අපිනම් නියම හා පැටවුන් දන්නැද්ද??![]()
