දෙපද පද ගැටුම්

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*



බැරුවට මොකද හැමදාමත් මෙහි ඉන්න
ඉදහිට වුව ද කම් නෑ ඇවිදින් යන්න

:yes::yes::D:D
පුලුවන් විටදි පුලුවන් ලෙස මන් එනවා
එපා කියල කිව්වත් මන් මෙහි එනවා
:D:D:D
 

Zodiac

Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way

    කලකට පස්සේ එළකිරිය‍ට ගොඩ වැදිලා
    සෝඩි නගා කවි රසයට වහ වැටිලා
    පේලි දෙකක් කවිකර හොදටම ලියලා
    කියනව එයා ලියන්න දන්නෑ කියලා‍
    :rolleyes:

    :D:D:D:P

    jolliyata wageee liwweee pada deka galapaa :rofl:
    dannee nathi nisaa elesin mama keewaa:yes:
    hodatama liwwa kiyalaa kiyanwa ayyaa :baffled::rofl:
    kawi leemata aaasawak mata awaaa:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වැනිය එකාගේ ගුණ වැනියම යුතුවේ
    උඹ කැමති නම් අකමැත්තක් නෑ මාගේ :P
    අයියා මලෝ විදියට අපි ඉදිමු මලේ
    එහෙම නොවුනහොත් දෙන්නම වැටෙයි වලේ

    :yes::D:D:P:P

    එහෙනම් ඉතින් අපි ආයෙත් තනිවෙනවා:(:(
    ඉගෙනුම හින්ද යන්නට දෙන්නම වෙනවා

    ඒක තමයි නංගා එහෙනම් යන්න
    ඉඩක් ලැබුන විට ආයෙත් මෙහි එන්න


    :yes::D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඉගෙන ගන්න නොවෙයි අයියෙ මන් යන්නේ
    පෙරහැරෙ කවි කියන්නටයි මන් යන්නේ...
    ;):D:D:D

    එහෙනම් කවි කියන්නකෝ ගිහිල්ල හොදට ගොතා
    ගැරඩියෙ එහෙම ආවොත් බය නෑ නේද ඔයා :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මග හැරුනට මොකද උඹ දැන් ආවානේ
    අපිටත් හොරෙන් දවල්ට උඹ කෑවානේ

    :D:P
    දවල්ට නෙමේ බන් තාම උදේ කෑවෙත් නැතිය
    මෙතනට ආවම කෑවෙ නැතත් කම් නැතිය


    සී එස් පී එන පොටනම් හොද නැතිය
    නංගා පරිස්සම් වෙනවානම් හොදය
    :yes::D:D:P:P


    උඹල වගේ නොව අපි හොඳ මිනිසුන්ය
    නංගි දන්නව අපි ගැන හොදටෝම
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7753398 said:
    වැස්ස මොකට නවතිනවද මං හින්දා
    ඉර පායන්නෙ ඒකට ඕනෑ හින්දා
    කලකට පස්සෙ නංගා නානව දැකලා
    ඉර හැංගිලා ඒකට ලැජ්ජා හිතිලා

    :yes::D:P


    පුලුවන් විටදි පුලුවන් ලෙස මන් එනවා
    එපා කියල කිව්වත් මන් මෙහි එනවා
    :D:D:D
    එපා කියන්නෑ කවුරුත් මෙහි එන්න
    එපා කිවුවහොත් මා හට පවසන්න
    :yes::D

    jolliyata wageee liwweee pada deka galapaa :rofl:
    dannee nathi nisaa elesin mama keewaa:yes:
    hodatama liwwa kiyalaa kiyanwa ayyaa :baffled::rofl:
    kawi leemata aaasawak mata awaaa:D

    ජොලියට උනත් නංගා උඹ ලියන කවී
    හොදහැටි පදම් වී තියෙනව රස මුසු වී
    :yes::D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දවල්ට නෙමේ බන් තාම උදේ කෑවෙත් නැතිය
    මෙතනට ආවම කෑවෙ නැතත් කම් නැතිය
    නොකාම පද ගැටුමට උඹ එළඹුනිද
    අපි දෙන්නම ගිහින් දැන් කාලා එමුද
    :yes::D:D


    උඹල වගේ නොව අපි හොඳ මිනිසුන්ය
    නංගි දන්නව අපි ගැන හොදටෝම

    දන්නෝ දනිති උඹ හොර කුකුලා කියලා
    කිකිලියො දකිද්දී නලියනවා කියලා


    :yes::D:D:D:P:P:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නොකාම පද ගැටුමට උඹ එළඹුනිද
    අපි දෙන්නම ගිහින් දැන් කාලා එමුද
    :yes::D:D



    වේලක් නොකෑවට මැරෙන්නෙ නෑනෙ බොල
    බඩගිනිම නම් ගිහිල්ල කාලවර :P:P



    දන්නෝ දනිති උඹ හොර කුකුලා කියලා
    කිකිලියො දකිද්දී නලියනවා කියලා


    :yes::D:D:D:P:P:P:P



    කුකුලා උනත් හැමතැනදිම කොටන් නැති
    නලියනවා වුවත් ඒ බව නොපෙන්වතී
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹද අයියා මමද අයියා දන් නැතිය
    වැටුනොත් ගොඩ එමු කටින්ම යලි උඩට

    නියමයි මචං සී එස් පී අපි දෙන්නා
    අයියා මලෝ මොකා වුනත් මක් වෙන්නා

    :yes::yes::D:D



    Shammi akka hitiyoothin banum thama
    Sinhala bari bayyek bawa kiiiwa eda

    ශම්මි අක්ක කියන්න ඇති විහිලුවට
    ඔයාව ගන්න හිතන්න ඇති ගැටුමකට

    :yes::D:D:P