දෙපද පද ගැටුම්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සී එස් පී හරිය වෙනඋන් වැරැදිමය
    උන්ලග වැරැදිමය උඹ හොද විතරමය

    :yes::D:D:P

    වෙන උන්ගේ හරි වැරදි මට වැඩකට නැතිය
    මම දන්නවා මගෙ හරි සහ වැරදි ගැන


    නංගා ඉතින් යනවා නම් දැන් වෙන්වී
    හඩනව ඕං මම නම් හොදටම දුක් වී

    :D:D:P



    ගොන්නුන් කියති වෙන උන් ගොන්නුන්ය කියා
    වෙන උන් දනිති මේ නම් ගොන්නුන්ය කියා
    :yes::D:D:P:P:P


    ගොන්නුන් හට ගොන්නුන් යැයි නොකියා
    එහෙනම් කියන්නද එල දෙන්නුන් කියලා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අයියෝ අනේ මම දන්නෑ කවි ලියන්නට
    ඒත් ඉතින් අසාවෙන් බල බල ඉන්නවා ත්‍රෙඩ් එක

    දන්නැති වුනත් ඔය පද පේලි දෙක
    කවි පද දෙකක සේයාවක් දැනෙයි මට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ona unath ennata baha wali sadhaha
    yannata yami siyalla hata jaya pathala :D
    එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
    යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා

    :yes::D

    අයියෝ ඒත් අපෙ csp අයියා
    කීවා ඔහු කොටනා කුකුලෙක් කියලා
    :lol::lol::lol::P
    දැනගන් නගෝ ඒ උගෙ විහිලුවක් කියා
    කුකුලා උනත් කිකිලියො උට බයයි කියා


    :yes::D:P:P

    ඌරා වගෙම ගොනාත් හරි අහින්සකයි
    ඒ වගේම ඨකුවත් හරි අහින්සකයි

    ඌරන් ගොනුන් මොකටද මෙහි ගෙන්නන්නේ
    සී එස් පී, ස්පෙග් ඒවට ඉන්නේ


    :yes::D:D:P:P
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ඌරා වගෙම ගොනාත් හරි අහින්සකයි
    ඒ වගේම ඨකුවත් හරි අහින්සකයි

    :confused::confused::confused:


    ලාමක සතුන් ඇත වහිවහැලා මෙතන
    ගැටලුව මෙතන උන් ඉදහිට උඩුබිරුම


    :yes::yes::D:P

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපිත් ලියන්නේ ආසා නිසයි මලේ
    ඔයත් ලියල තියෙනව හරි අගෙයි මලේ


    cs ayye nisadas obe supiri tharuu
    kawi liyanna upathin mada wuuye huruu
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    දන්නැති වුනත් ඔය පද පේලි දෙක
    කවි පද දෙකක සේයාවක් දැනෙයි මට

    ඔන්න ඉතින් මම එන්නද කවි ලියන්න‍ට
    දන්න පරිදි කවි ලිව්ව‍ට අවුලක් නැද්ද...:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
    යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා

    :yes::D


    දැනගන් නගෝ ඒ උගෙ විහිලුවක් කියා
    කුකුලා උනත් කිකිලියො උට බයයි කියා


    :yes::D:P:P



    ඌරන් ගොනුන් මොකටද මෙහි ගෙන්නන්නේ
    සී එස් පී, ස්පෙග් ඒවට ඉන්නේ


    :yes::D:D:P:P

    ඌරෙක් ගොනෙක් ඉන්නා මේ තැන්වලට
    එන්නේ ඒ කුලේ උන් මිස වෙන කවුද :P;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගොන්නුන් හට ගොන්නුන් යැයි නොකියා
    එහෙනම් කියන්නද එල දෙන්නුන් කියලා
    එලදෙන්නුත් හොදයි උඹලට කිරි බොන්න
    පුන්නක්කුත් කියපං අරගෙන දෙන්න

    :D:P:P


    :confused::confused::confused:


    ලාමක සතුන් ඇත වහිවහැලා මෙතන
    ගැටලුව මෙතන උන් ඉදහිට උඩුබිරුම


    :yes::yes::D:P


    ස්පෙග් මෙතන සත්තූ ගොඩක පැටලීලා
    බොරුවට කෑගසයි හොදටම බයවීලා
    :yes::D:D:P:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න ඉතින් මම එන්නද කවි ලියන්න‍ට
    දන්න පරිදි කවි ලිව්ව‍ට අවුලක් නැද්ද...:D:D

    එන්න එන්න පිලිගන්නව සාදරයෙන්
    ලියල බලමු අපි පුළුවන් උපරිමයෙන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
    යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා

    :yes::D

    Elakiriye takuraz nama pathireewaa
    me kawi nula digukal active wewa
    :D:D