හාවා කන්නෙ ඒවානම්, පොර කුකුලාඅපි දන්නවා හා පැටවුන් ගැන හොදට
කැරට් එක්ක උදූපියලිය කයි රසට![]()



සී එස් පී හරිය වෙනඋන් වැරැදිමය
උන්ලග වැරැදිමය උඹ හොද විතරමය
වෙන උන්ගේ හරි වැරදි මට වැඩකට නැතිය
මම දන්නවා මගෙ හරි සහ වැරදි ගැන
නංගා ඉතින් යනවා නම් දැන් වෙන්වී
හඩනව ඕං මම නම් හොදටම දුක් වී
ගොන්නුන් කියති වෙන උන් ගොන්නුන්ය කියා
වෙන උන් දනිති මේ නම් ගොන්නුන්ය කියා
අයියෝ අනේ මම දන්නෑ කවි ලියන්නට
ඒත් ඉතින් අසාවෙන් බල බල ඉන්නවා ත්රෙඩ් එක
එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
ona unath ennata baha wali sadhaha
yannata yami siyalla hata jaya pathala![]()


දැනගන් නගෝ ඒ උගෙ විහිලුවක් කියාඅයියෝ ඒත් අපෙ csp අයියා
කීවා ඔහු කොටනා කුකුලෙක් කියලා![]()




ඌරා වගෙම ගොනාත් හරි අහින්සකයි
ඒ වගේම ඨකුවත් හරි අහින්සකයි





ඌරා වගෙම ගොනාත් හරි අහින්සකයි
ඒ වගේම ඨකුවත් හරි අහින්සකයි







හාවා කන්නෙ ඒවානම්, පොර කුකුලා
කන්නෙ කිමද කීමට දැන් මට සිතුනා![]()
අපිත් ලියන්නේ ආසා නිසයි මලේ
ඔයත් ලියල තියෙනව හරි අගෙයි මලේ
කවියට තිත තියන්න දැන් මට වෙනවා
ආපසු ලියන්නට පසු දවසක එනවා....![]()



දන්නැති වුනත් ඔය පද පේලි දෙක
කවි පද දෙකක සේයාවක් දැනෙයි මට


දැන්නම් කාලය හරි පාසල් යන්ටපොර කුකුලා පොර කන බව නම් දනිමී
ඔයා දන්න දේ අහන්න කැමැත්තෙමි



එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා
දැනගන් නගෝ ඒ උගෙ විහිලුවක් කියා
කුකුලා උනත් කිකිලියො උට බයයි කියා
ඌරන් ගොනුන් මොකටද මෙහි ගෙන්නන්නේ
සී එස් පී, ස්පෙග් ඒවට ඉන්නේ
![]()

දැන්නම් කාලය හරි පාසල් යන්ට
ආව විටක මම කියලා දෙමි ඔබට.......![]()
ලාමක සතුන් ඇත වහිවහැලා මෙතන
ගැටලුව මෙතන උන් ඉදහිට උඩුබිරුම
එලදෙන්නුත් හොදයි උඹලට කිරි බොන්නගොන්නුන් හට ගොන්නුන් යැයි නොකියා
එහෙනම් කියන්නද එල දෙන්නුන් කියලා



ලාමක සතුන් ඇත වහිවහැලා මෙතන
ගැටලුව මෙතන උන් ඉදහිට උඩුබිරුම






cs ayye nisadas obe supiri tharuu
kawi liyanna upathin mada wuuye huruu
ඔන්න ඉතින් මම එන්නද කවි ලියන්නට
දන්න පරිදි කවි ලිව්වට අවුලක් නැද්ද...![]()
එහෙනම් මලයො උඹටත් කිරි ඉතිරේවා
යන යන තැනෙක ජයඝෝෂා ඇති වේවා
![]()


දැන්නම් කාලය හරි පාසල් යන්ට
ආව විටක මම කියලා දෙමි ඔබට.......![]()