දැන්නම් කාලය හරි පාසල් යන්ට
ආව විටක මම කියලා දෙමි ඔබට.......![]()
නිප්ස් නගෝ එහෙනං ආයෙත් එන්ට
ලෝබ නොවී හොදහැටි කවි රස දෙන්ට



පොඩ්ඩක් ලාවට ඉඳහිට උඩු බිරුම
සතුන්ගේ සිරිත බව උඹ දන්නේ නැද්ද
සී එස් පී සත්තුන් ගැන දන්නේය
ඌ ද සතෙකු බව පැහැදිලි වන්නේය





දැන්නම් කාලය හරි පාසල් යන්ට
ආව විටක මම කියලා දෙමි ඔබට.......![]()



පොඩ්ඩක් ලාවට ඉඳහිට උඩු බිරුම
සතුන්ගේ සිරිත බව උඹ දන්නේ නැද්ද





අයියෝ cspmaxx මෙන්න මෙයා යන්ට යති
ආපහු ආවිට දෙන්න බැනම ගනී......
නංගා ඉතින් යනවා නම් දැන් වෙන්වී
හඩනව ඕං මම නම් හොදටම දුක් වී
![]()




ස්තූතියි මලේ ඔබගේ ඇගයීම
ඒ ගැන මාත් දන්නේ නෑ හරියටම

එලදෙන්නුත් හොදයි උඹලට කිරි බොන්න
පුන්නක්කුත් කියපං අරගෙන දෙන්න
ස්පෙග් මෙතන සත්තූ ගොඩක පැටලීලා
බොරුවට කෑගසයි හොදටම බයවීලා

takurz මොකද මචන් මේ වෙන්නේ
කවි ලියනා කට්ටිය ටික ටික අඩු වෙන්නේ..



නිප්ස් නගෝ එහෙනං ආයෙත් එන්ට
ලෝබ නොවී හොදහැටි කවි රස දෙන්ට
සී එස් පී සත්තුන් ගැන දන්නේය
ඌ ද සතෙකු බව පැහැදිලි වන්නේය
![]()
ayye oba hamu wuye kalekiniii
yannata welawath ma hata pamina athii
ස්පෙග් මෙතන සත්තූ ගොඩක පැටලීලා
බොරුවට කෑගසයි හොදටම බයවීලා
















නංගා කියනවා නාඩා ඉවසන්නnaadan ayya naadan ma nawatha emii
sathutin inna yaaluwo mehi rasak sitii





උඹ දවල්ට කෑවේ මේ දැන් නේද
ඉතිරි තියෙනවා නම් එවපන් මට කන්න![]()




නංගා කියනවා නාඩා ඉවසන්න
වෙන්වී යාම බෑ කොහොමත් උහුලන්න
![]()



Anthima kawiya liyala mama yanta yamii
Elakiri nathiwa mata puluwe inna barii
awoth yanna sidu wenawa kawada harii
duka thada karan jaya pathala samu ganimi
hamotama ayubowan










අපි එනකොට කවි කියන්න සැරසිලා..
කවි කාරයෝ ගිහින්නේ බඩගිනි වීලා..



