දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන්නම් කාලය හරි පාසල් යන්ට
    ආව විටක මම කියලා දෙමි ඔබට.......
    :D:D:P

    නිප්ස් නගෝ එහෙනං ආයෙත් එන්ට
    ලෝබ නොවී හොදහැටි කවි රස දෙන්ට

    :yes::D:D

    පොඩ්ඩක් ලාවට ඉඳහිට උඩු බිරුම
    සතුන්ගේ සිරිත බව උඹ දන්නේ නැද්ද

    සී එස් පී සත්තුන් ගැන දන්නේය
    ඌ ද සතෙකු බව පැහැදිලි වන්නේය

    :yes::D:D:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එලදෙන්නුත් හොදයි උඹලට කිරි බොන්න
    පුන්නක්කුත් කියපං අරගෙන දෙන්න

    :D:P:P




    ස්පෙග් මෙතන සත්තූ ගොඩක පැටලීලා
    බොරුවට කෑගසයි හොදටම බයවීලා
    :yes::D:D:P:P:P

    උඹ දවල්ට කෑවේ මේ දැන් නේද
    ඉතිරි තියෙනවා නම් එවපන් මට කන්න:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    takurz මොකද මචන් මේ වෙන්නේ
    කවි ලියනා කට්ටිය ටික ටික අඩු වෙන්නේ..

    කන්නට යනව ඇති ඒකයි සිදු වන්නේ
    මමත් යන්ට යමි පසුවට යලි එන්නේ

    :yes::D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    නිප්ස් නගෝ එහෙනං ආයෙත් එන්ට
    ලෝබ නොවී හොදහැටි කවි රස දෙන්ට

    :yes::D:D



    සී එස් පී සත්තුන් ගැන දන්නේය
    ඌ ද සතෙකු බව පැහැදිලි වන්නේය

    :yes::D:D:P:P

    හුස්ම ඉහල පහලට් ගන්නා සැවොම
    සතුන් බවට පොඩි කල මම අහල ඇත
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ස්පෙග් මෙතන සත්තූ ගොඩක පැටලීලා
    බොරුවට කෑගසයි හොදටම බයවීලා
    :yes::D:D:P:P:P

    :no::no::no:

    :frown::frown::frown:
    :growl::growl::growl:

    ලිව්වට මෙහෙම මුල අමතක බම්මන්නා
    යකෙකුට උනත් මම නිසි පිලිතුරු දුන්නා

    :yes::yes::yes::angry::angry::D:D:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    naadan ayya naadan ma nawatha emii :rofl::lol:
    sathutin inna yaaluwo mehi rasak sitii :yes::D
    නංගා කියනවා නාඩා ඉවසන්න
    වෙන්වී යාම බෑ කොහොමත් උහුලන්න

    :yes::D:D:(:(

    උඹ දවල්ට කෑවේ මේ දැන් නේද
    ඉතිරි තියෙනවා නම් එවපන් මට කන්න:P

    නෑනේ මචං මම දැන් කන්නට යනවා
    පිලිතුරු බදින්නට ආයෙත් හමුවෙනවා

    :yes::D:D:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Anthima kawiya liyala mama yanta yamii
    Elakiri nathiwa mata puluwe inna barii
    awoth yanna sidu wenawa kawada harii
    duka thada karan jaya pathala samu ganimi



    hamotama ayubowan
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අපි එනකොට කවි කියන්න සැරසිලා..
    කවි කාරයෝ ගිහින්නේ බඩගිනි වීලා..
     
    අපි එනකොට කවි කියන්න සැරසිලා..
    කවි කාරයෝ ගිහින්නේ බඩගිනි වීලා..
    :D:yes:
    මම ඉන්නවා නේත්‍රා එකේ කෑමට සෙට් වීලා:yes:
    එනවා නම් එන්න යමු, කාලා.. බීලා
    :D
    නේත්‍රා රෙස්ට් -නුගේගොඩ