දෙපද පද ගැටුම්

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
:angry:

(thaama kawruth danne ne wede! issrahata balamu:nerd:)

:shocked::shocked::shocked::shocked:

කවුරුද සෝමෙ අය්යේ ඔය අම්මන්ඩී
කිව්වොත් අපිට හැක කරවන්නට නොන්ඩී


:yes::yes::yes::yes::D
 
Last edited:

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    :shocked::shocked::shocked::shocked:

    කවුරුද සෝමෙ අය්යේ ඔය අම්මන්ඩී
    කිව්වොත් අපිට හැක කරවන්නට නොන්ඩී


    :yes::yes::yes::yes::D
    එලකිරියේ කාන්තා හඩ යෑයි තමටම කියගන්නා
    ඔන්ලයින් හෑකර කට කව්දෑයි ඔබ දන්නා
    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :no::no::no:
    :frown::frown::frown:
    :growl::growl::growl:
    ලිව්වට මෙහෙම මුල අමතක බම්මන්නා
    යකෙකුට උනත් මම නිසි පිලිතුරු දුන්නා
    :yes::yes::yes::angry::angry::D:D:P
    ස්පෙග් උඹට බය වෙනවැති වෙන යක්කු
    අණ්ඩක් කඩා ගහනව දැනගං මුක්කු


    :angry::D:P:P:P

    දෙපද ගැටුම් අරඹපු අපෙ ඨාකූර් මල්ලී
    නිඹද ගයමු ඔබෙ ගුණ අපි මේකෙම එල්ලී
    ප්‍රශංසාව ආවත් නුඹගෙන් මෙහෙම
    අටලෝ දහම අනුවම සිතනවා මම

    :yes::D


    නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
    නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
    :angry:

    (thaama kawruth danne ne wede! issrahata balamu:nerd:)
    සෝමේ මගේ මිතුරෙකි උඹ පිළිගනිමි
    කාගේ දොසක් පවසනවාදැයි අසමි

    :yes::D:D
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    සෝමේ මගේ මිතුරෙකි උඹ පිළිගනිමි
    කාගේ දොසක් පවසනවාදැයි අසමි

    :yes::D:D
    කෙල්ලෙක් දෝ කොල්ලෙක් දෝ නොවෑටහෙනා
    කානු කටක් ඈති මේ අම්මන්ඩි ඔබ දන්නා
    :D:yes:

    (poddak uda post balapanko macho:rofl:)
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    එලකිරියේ කාන්තා හඩ යෑයි තමටම කියගන්නා
    ඔන්ලයින් හෑකර කට කව්දෑයි ඔබ දන්නා
    :D


    :rolleyes::rolleyes::rolleyes:

    විත්තිය *** බව නම් නිකමට හිතුනා
    අහුවේ ගැනයි විස්තර අපි නොම දන්නා

    :yes::yes::yes::D:D:D
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලකිරියේ කාන්තා හඩ යෑයි තමටම කියගන්නා
    ඔන්ලයින් හෑකර කට කව්දෑයි ඔබ දන්නා
    :D

    දැන් දැන් මටත් යම් කිසිවක් සෙන්ටර් වේ
    එසේ නමුත් එය පොඩි සැකයක් ම වේ

    :yes::yes::D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    අය්යෝ එපා රණ්ඩු සිරාවට මෙතන...
    ෆන් එකේ සිටිමු කවදත් අපි සැවොම....
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
    නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
    :angry:

    (thaama kawruth danne ne wede! issrahata balamu:nerd:)

    සොමේ අපිත් ආසය් එය දැනගන්න
    හනිකට කියනු මැන අපෙ සැක දුරුවෙන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෙල්ලෙක් දෝ කොල්ලෙක් දෝ නොවෑටහෙනා
    කානු කටක් ඈති මේ අම්මන්ඩි ඔබ දන්නා
    :D:yes:

    (poddak uda post balapanko macho:rofl:)

    හෆොයි හෆොයි මට වැටහෙනවා කොල්ලා
    සිද්දිය මොකද කියපං නෑ ඉවසිල්ලා

    :yes::D:D
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse

    දැන් දැන් මටත් යම් කිසිවක් සෙන්ටර් වේ
    එසේ නමුත් එය පොඩි සැකයක් ම වේ

    :yes::yes::D:D
    එපා මිතුර කිසි සෑකයක් තියාගන්න
    ඉස්සරහට දෙන්නම් හොද නිව්ස් ටික
    :D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    එපා මිතුර කිසි සෑකයක් තියාගන්න
    ඉස්සරහට දෙන්නම් හොද නිව්ස් ටික
    :D:D
    සෝමෙ අය්යා චාටර් වෙන්නට ළඟය...
    පාඩුවෙ උනොත් ජාමය බේරෙන සඳය.....:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අය්යෝ එපා රණ්ඩු සිරාවට මෙතන...
    ෆන් එකේ සිටිමු කවදත් අපි සැවොම....

    ඇත්තයි මල්ලි පවසන්නේ ආපු ගමන්
    ෆන් එක යයිද ඇත්තක් දැන ගත්ත ගමන්

    :yes::D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0

    ඇත්තයි මල්ලි පවසන්නේ ආපු ගමන්
    ෆන් එක යයිද ඇත්තක් දැන ගත්ත ගමන්

    :yes::D:D
    ඒකම තමා මග්ඒ සිතත් පවසන්නේ...
    මොනා කරන්නද පාඩුවෙ මම ඉන්නේ....:rofl:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    සෝමෙ අය්යා චාටර් වෙන්නට ළඟය...
    පාඩුවෙ උනොත් ජාමය බේරෙන සඳය.....:P

    අය්යො අපිට ඉවසනු බැ කුතුහලය
    දැන්මම සබඳ කලතනු මැන රස කලය
    මල්ලිලා එපා කිසිවිට කලබලවන්න:yes::D
    අවස්තාව එනතුරු ඉවසාගෙන ඉන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒකම තමා මග්ඒ සිතත් පවසන්නේ...
    මොනා කරන්නද පාඩුවෙ මම ඉන්නේ....:rofl:

    මොනවා උනත් ඇත්තක් යම් තැනක වෙද
    අප නැති උනත් එය ජය ගන්නව නොවෙද

    :yes::D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    සෝමෙ අය්ය ළඟ ආසිය ඉන්න හැඩයි...
    නිවැරදි ආසියාමද මගෙ හිතට සැකයි :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මල්ලිලා එපා කිසිවිට කලබලවන්න:yes::D
    අවස්තාව එනතුරු ඉවසාගෙන ඉන්න

    අහපං සෝමේ පද ගැටුමට ගෙන ඒවා
    මේ ත්‍රෙඩයට චාටරයක් නොම වේවා
    :yes::D:D:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0

    මොනවා උනත් ඇත්තක් යම් තැනක වෙද
    අප නැති උනත් එය ජය ගන්නව නොවෙද

    :yes::D:D
    අනිවා ඩෙෆා මචං නුඹ කී කතන්දරේ.....
    බොරුව නොවෙයි ඇත්තයි ජයගන්නේ මිතුරේ... :D
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    සෝමෙ අය්ය ළඟ ආසිය ඉන්න හැඩයි...
    නිවැරදි ආසියාමද මගෙ හිතට සැකයි :D
    දෙන්නේ කවදත් අපි එලකිරි වෑඩය
    කට උත්තර නෑති වෙයි ආසියා දුටු කලට
    ;)