දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0
මල්ලි මොටද දිව ඇදගෙන වෙන්නෙ හිනා
හරඹෙට එන්න සුරතට ගෙන කඩුව මනා
ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා...
කඩුවක් නෑ පොල්පිත්තක් හොදද සනා... :P
 

kingdewi

Well-known member
  • උඩ රට මැනිකෙලාට පාට කුඩ බෙදන්නට
    එවන්නද පහත රට සිරිබොරිස් විගාහට

    උඩරට මැණිකෙලට පට කුඩ දෙක දෙකය
    අහගෙන ඉන්න කොහොමද මේ කච බචය
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඕකේ අය්යණ්ඩි එහෙනම් ආව මෙමා...
    කඩුවක් නෑ පොල්පිත්තක් හොදද සනා... :P

    එන්නකො මල්ලි තියෙනා එක හොඳට වනා
    හයිය ඇතොත් පොල්පිත්තත් කඩුව මෙනා:P
     
    Last edited:

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඉල්ලන ආදරේ හැමටම දෙන්න බැරී,:no::yes:
    ඒ ගැන හිතනුමැන!මිනිසෙක් විලස හැරී
    :D
    මේ බව තර්කයක් නැති බව මම දන්නා .....
    එනමුත් ඔබේ වදන මා සිත කිඳ බැස්සා...
    කෙලෙසින් අමතක කරමිද ඒවා සුදා...
    තව පාරක් සිතනා ලෙස beg කරනා..... :(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    උඩරට මැණිකෙලට පට කුඩ දෙක දෙකය
    යාහගෙන ඉන්න කොහොමද මේ කච බචය

    පහතරට සිරිබොරිස් වැඩකරුය
    උඩරට මැනිකෙලාගෙ උ සුරතලාය​
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    හිත පාරවයි මේ ආදර වදන් නිතී,:oo::sorry:
    ඉමු ඉවසලා සොයුරන් ලෙසින් බැතී.
    :D
    මූඩ් එක ගියා නම් සොරි වෙන්නට ඕනේ...
    අමතක කරලා කියමුකො කවියක් නෝනේ:D
     

    kingdewi

    Well-known member
  • මේ බව තර්කයක් නැති බව මම දන්නා .....
    එනමුත් ඔබේ වදන මා සිත කිඳ බැස්සා...
    කෙලෙසින් අමතක කරමිද ඒවා සුදා...
    තව පාරක් සිතනා ලෙස beg කරනා..... :(

    ජේඩී අයි ලෙක්ස් කොලුවට බහ දීලා
    ඉන්නට හැකිය ඔබහට සක්විති වීලා!! :P
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජේඩී අයි ලෙක්ස් කොලුවට බහ දීලා
    ඉන්නට හැකිය ඔබහට සක්විති වීලා!! :P
    නරක් වෙලා තියෙයි මං වගෙ කොල්ලෙකුට...
    බහ දුන්නොත් ඔය ඉන්නා කෙල්ලෙකුට.... :D
     

    kingdewi

    Well-known member
  • නරක් වෙලා තියෙයි මං වගෙ කොල්ලෙකුට...
    බහ දුන්නොත් ඔය ඉන්නා කෙල්ලෙකුට.... :D

    නියමයි මචං නියමයි මේ අපේ ශමී
    බැන්දෝතින් කනට ඇබයක් එවන්නෙමී
     
    වල් පූසෙක් ඇවිත් පැරදුන දුකට හඬයි
    ඒ ගැන මහත්වරු දන්නවා කඳුළු ගොඩයි
    :eek::eek::eek::lol::lol::lol::P
    ඇත ඒ පරණ පිඑම් වල්ගති කියා හැඬූ....
    ඒවා නිසි තැනක නිසි විට ලැබෙයි නඩූ:yes:...
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඕ...කවුරුත් නැති හැඩයි පැත්තක පළාතක,
    මේ..... අපි යනවා ....හමුවෙමු.. වෙලාවක,
    :yes::D
    ලන්ච් එක ඉවරයි....
    බුදු අම්මෝ ලන්ච් එක ගත්තේ දැන්ද?
    අපේ නම් ඩිනර් එකත් දැන් සූදානම්...:P
     

    kingdewi

    Well-known member
  • ඕ...කවුරුත් නැති හැඩයි පැත්තක පළාතක,
    මේ..... අපි යනවා ....හමුවෙමු.. වෙලාවක,
    :yes::D
    ලන්ච් එක ඉවරයි....

    දොළහට ඇවිත් යන්නේ කාලා පහට
    මේවගෙ ලන්ච් දෙන්නෙ කවුදැයි අපට
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
    නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
    :angry:

    (thaama kawruth danne ne wede! issrahata balamu:nerd:)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    නොදනි තවම කිසිවෙකු මේ අම්මන්ඩි ගේ තරම
    නුහුලයි දනී නම් මෑ කල එක් දෙයක් අධම
    :angry:

    (thaama kawruth danne ne wede! issrahata balamu:nerd:)

    :yes::yes::lol::lol: