පුද්ගලික කතා එපා මෙහි ගෙන එන්ට...
අහපං සෝමේ පද ගැටුමට ගෙන ඕවා
මේ ත්රෙඩයට චාටරයක් නොම වේවා

පුද්ගලික කතා එපා මෙහි ගෙන එන්ට...
පී.එම් මගින් ඒවා විසඳා ගන්ට...![]()












අනේ ඉතිං ඔය දන්නා තරම තමයි....
හොර නමකින් මොකාද බොල හොර ගෙම්බා
කෙලින් වරෙන් ගේමට එනවිට පුම්බා

හොර නමකින් මොකාද බොල හොර ගෙම්බා
කෙලින් වරෙන් ගේමට එනවිට පුම්බා






අනේ ඉතිං ඔය දන්නා තරම තමයි....
උප්පැන්නේ තියනා නම මේක තමයි...















නැති නම් කොහෙන් සොයම්ද නොදනිමිය මම....
ස්පෙග් කියනවා ගේමට එන්න කියා
ඇත්ත නමම පලිහක් කොට ගන්න කියා
![]()

උබලා මෙතන මොනවදැයි කියන්නේ
තෙරෙන් නැති නිසා අපි යන්නට යන්නේ



කිරිසප්පයෙක් මොනවද මෙහි කියවන්නේ
විසිපහ ඇවිත් කොහොමද සෝමෙව දන්නේ










shooook![]()
mama danne nethaa kavu gee pada mummuuu nannaaa....
mamuth ishthuthii karami me thread eka heduwaa taaaa!!
hehe



ඔබටත් සුභ රැයක් වේවා ජේ ඩී මලෝනැති නම් කොහෙන් සොයම්ද නොදනිමිය මම....
එහෙයින් ඇත්ත නමින්ම එන්නෙමි සකිය....
නිදිමත දෙඇස තුළ දැන් රජ කරන
එහෙයින් GUDN8... GUdN8.... සැවොටම....![]()



මට සෙට් වෙනා ත්රෙඩයක් මෙහි වැටෙන තුරා....
ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය තුරා....
දුටුවිට මෙවන් ත්රෙඩයක් මෙහි තිබෙන නියා....
25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා.....


ස්තූතියි මචං උඹ මෙහි ආවාට
බැනුමක් නෑ කවියක් හෙම ලීවාට
ඔබටත් සුභ රැයක් වේවා ජේ ඩී මලෝ
අපිත් යන්න යනවා බං මෙන්න චලෝ
![]()
අනේ මන්ද අඤ්ඤකොරොස් වෙයි වාගේ
ඇස්වහ කටවහක්වත් වැදුනද කාගේ
![]()
මට සෙට් වෙනා ත්රෙඩයක් මෙහි වැටෙන තුරා....
ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය පුරා....
දුටුවිට මෙවන් ත්රෙඩයක් මෙහි තිබෙන නියා....
25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා.....
















ඔන්න ආවා..........මම රැ වෙලා මේ පැත්තේ
කරපන් බයිට් ඉන්නේ අද අඩ නින්දේ








