දෙපද පද ගැටුම්

Jdilex

Member
Jun 25, 2010
139
4
0

අහපං සෝමේ පද ගැටුමට ගෙන ඕවා
මේ ත්‍රෙඩයට චාටරයක් නොම වේවා
:yes::D:D:D
පුද්ගලික කතා එපා මෙහි ගෙන එන්ට...
පී.එම් මගින් ඒවා විසඳා ගන්ට...:rofl:
 

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
පුද්ගලික කතා එපා මෙහි ගෙන එන්ට...
පී.එම් මගින් ඒවා විසඳා ගන්ට...:rofl:

:oo::oo::oo::oo:
:frown::frown::frown:

හොර නමකින් මොකාද බොල හොර ගෙම්බා
කෙලින් වරෙන් ගේමට එනවිට පුම්බා

:angry::angry::angry:

:P:D:P
 

Jdilex

Member
Jun 25, 2010
139
4
0
:oo::oo::oo::oo:
:frown::frown::frown:

හොර නමකින් මොකාද බොල හොර ගෙම්බා
කෙලින් වරෙන් ගේමට එනවිට පුම්බා

:angry::angry::angry:

:P:D:P
අනේ ඉතිං ඔය දන්නා තරම තමයි....
උප්පැන්නේ තියනා නම මේක තමයි...:P
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :oo::oo::oo::oo:
    :frown::frown::frown:

    හොර නමකින් මොකාද බොල හොර ගෙම්බා
    කෙලින් වරෙන් ගේමට එනවිට පුම්බා

    :angry::angry::angry:

    :P:D:P

    ස්පෙග් කියනවා ගේමට එන්න කියා
    ඇත්ත නමම පලිහක් කොට ගන්න කියා

    :yes::yes::D:D:D:P
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    අනේ ඉතිං ඔය දන්නා තරම තමයි....
    උප්පැන්නේ තියනා නම මේක තමයි...:P

    :oo::oo::oo::oo::oo::oo:

    :baffled::baffled:

    කිරිසප්පයෙක් මොනවද මෙහි කියවන්නේ
    විසිපහ ඇවිත් කොහොමද සෝමෙව දන්නේ​

    :angry::angry::angry::angry:

    :rofl::P:rofl::P:rofl:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0

    ස්පෙග් කියනවා ගේමට එන්න කියා
    ඇත්ත නමම පලිහක් කොට ගන්න කියා

    :yes::yes::D:D:D:P
    නැති නම් කොහෙන් සොයම්ද නොදනිමිය මම....
    එහෙයින් ඇත්ත නමින්ම එන්නෙමි සකිය....
    නිදිමත දෙඇස තුළ දැන් රජ කරන
    එහෙයින් GUDN8... GUdN8.... සැවොටම....:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබලා මෙතන මොනවදැයි කියන්නේ
    තෙරෙන් නැති නිසා අපි යන්නට යන්නේ

    අනේ මන්ද අඤ්ඤකොරොස් වෙයි වාගේ
    ඇස්වහ කටවහක්වත් වැදුනද කාගේ

    :sorry::yes::confused:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔන්න ආවා..........මම රැ වෙලා මේ පැත්තේ
    කරපන් බයිට් ඉන්නේ අද අඩ නින්දේ :P:P:P:P
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    :oo::oo::oo::oo::oo::oo:

    :baffled::baffled:

    කිරිසප්පයෙක් මොනවද මෙහි කියවන්නේ
    විසිපහ ඇවිත් කොහොමද සෝමෙව දන්නේ​


    :angry::angry::angry::angry:

    :rofl::P:rofl::P:rofl:
    මට සෙට් වෙනා ත්‍රෙඩයක් මෙහි වැටෙන තුරා....
    ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය පුරා....
    දුටුවිට මෙවන් ත්‍රෙඩයක් මෙහි තිබෙන නියා....
    25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා.....
    :D:D:D:D:D:D
    :yes::yes::yes:
    :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    shooook :D

    mama danne nethaa kavu gee pada mummuuu nannaaa....
    mamuth ishthuthii karami me thread eka heduwaa taaaa!!

    hehe

    ස්තූතියි මචං උඹ මෙහි ආවාට
    බැනුමක් නෑ කවියක් හෙම ලීවාට

    :):):yes:

    නැති නම් කොහෙන් සොයම්ද නොදනිමිය මම....
    එහෙයින් ඇත්ත නමින්ම එන්නෙමි සකිය....
    නිදිමත දෙඇස තුළ දැන් රජ කරන
    එහෙයින් GUDN8... GUdN8.... සැවොටම....:D
    ඔබටත් සුභ රැයක් වේවා ජේ ඩී මලෝ
    අපිත් යන්න යනවා බං මෙන්න චලෝ

    :):yes::yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මට සෙට් වෙනා ත්‍රෙඩයක් මෙහි වැටෙන තුරා....
    ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය තුරා....
    දුටුවිට මෙවන් ත්‍රෙඩයක් මෙහි තිබෙන නියා....
    25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා.....
    :D:D:D:D:D:D
    :yes::yes::yes:
    :P

    වැඩේ හොඳයි...සෙට් උනු එක, අනේ ඔයා
    දැක්කම හිතෙනවා මෙහේ හිටි පරණ කෙනෙක් කියා
    :P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ස්තූතියි මචං උඹ මෙහි ආවාට
    බැනුමක් නෑ කවියක් හෙම ලීවාට

    :):):yes:


    ඔබටත් සුභ රැයක් වේවා ජේ ඩී මලෝ
    අපිත් යන්න යනවා බං මෙන්න චලෝ

    :):yes::yes:

    මොනවද මල්ලි යනවද අද බුදියන්න
    ආවේ අපරාදේ වැඩ අස්සේ මෙහෙම
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අනේ මන්ද අඤ්ඤකොරොස් වෙයි වාගේ
    ඇස්වහ කටවහක්වත් වැදුනද කාගේ

    :sorry::yes::confused:

    ත්‍රේඩ් එක දාපු එකාගේ වරදයි හැමවේලේ
    ඌ හිතනවා ඌ නෙවේ යැයි හැමතිස්සේ
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    මට සෙට් වෙනා ත්‍රෙඩයක් මෙහි වැටෙන තුරා....
    ඉවසාගෙන සිටියෙමි මා එළකිරිය පුරා....
    දුටුවිට මෙවන් ත්‍රෙඩයක් මෙහි තිබෙන නියා....
    25 රෙජිස්ටර් වූයෙමි ජේඩිලෙක්ස් කියා.....
    :D:D:D:D:D:D
    :yes::yes::yes:
    :P



    :P:P:P:P:P

    Jdilex මලේ බොරු කියපිය ඔටුවන්ට
    ඔය නම හොදයි ඕකෙම දිගටම ඉන්න


    :yes::yes::yes::yes::yes:

    :P:P:rolleyes::rolleyes::D:P

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න ආවා..........මම රැ වෙලා මේ පැත්තේ
    කරපන් බයිට් ඉන්නේ අද අඩ නින්දේ :P:P:P:P

    අඩ නින්දෙන් නැගිටල වර බෑන් කොලු
    රිලව් රැලක් අහවල් තැන නටනවලු

    :):):):D:D:D:P:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ස්පෙග් කාරයා එක්ක ගේමක් ඇද ගන්න
    ආසයි මොකද එනවද, කවියෙන් අද වලි යන්න