Paypal Verified Karaganne only RS 195 ( FREE Register )

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
entropay.com එකට ගිහින් Regsiter වෙද්දි Webcard or Credit Card එක Used කරලා $20ක් Load කරන්න. ඒ Load කරපු $20න් ඔයාලට පුලුවන් Paypal Verified කරගන්න. එක Visa card එකක් හදන්න යන්නේ Rs200ක් වගේ.

මොකටද කාටවත් Rs450ක් දෙන්නේ:P

Visa Card ඕන තරමක් හදාගෙන ඕන තරමක් paypal account Verified කරන්නන
පුලුවන්
 
Last edited:
  • Like
Reactions: thelaa rox

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
මේක තේරෙන්නෙ නෑ..... ටිකක් විස්තර අතුව කියපන්කෝ,,, :) :) :D :) :)
Entropay.com එකට ගිහින Register වෙද්දි ඔයලාගෙන් Visa card or Mster Card No,එක enter කරන්න එයි.

1st Credit load එක $20යි. ඒ ගාන Load කරලා.

$20න් Visa Card 10ක් විතර හදා ගන්න පුලුවන්.
 
soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe

    Me Hamotama 2500 k deela web card ganna salli denna one na.....anith eka machan Rs. 2000 k deela bank accounts arenna oneth na....anith eka People can have multiple paypal accounts with my service.....Dont' Hijack others thread harida macho........I saw ur thread earlier but I didn't respond coz i dnt do shit like hijacking other peoples threads but you posted on mine too...so i m left with no choice......
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    entropay.com එකට ගිහින් Regsiter වෙද්දි Webcard or Credit Card එක Used කරලා $20ක් Load කරන්න. ඒ Load කරපු $20න් ඔයාලට පුලුවන් Paypal Verified කරගන්න. එක Visa card එකක් හදන්න යන්නේ Rs200ක් වගේ.

    මොකටද කාටවත් Rs450ක් දෙන්නේ:P

    Visa Card ඕන තරමක් හදාගෙන ඕන තරමක් paypal account Verified කරන්නන
    පුලුවන්

    ඉතින් බන් අපිට Webcard or Credit Card තියනව නම් අපි කෙලින්ම ඒක පේපල් එකට දාලා Paypal Verified කර ගන්නවා නෙ බන්... උඹ කියන ක්‍රමේ හරියට නිකම් ගෙදර කාර් එක තියෙද්දි ගමනක් යන්න බස් එකේ ගිහින් ත්‍රී වීල් එකක් කතා කරන් එනවා වගේනෙ බන්..:P
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    HNB account එකක් Open කරනන් එවෙලෙම Visa Card එකක් ලැබෙනවා:yes:

    ඒ දෙන කාඩ් එක දෙන්නෙ රුපියල් 5000ට වැඩිය දැම්මම නේ බන්? අනිත් එක ඒකෙන් Paypal Verify කරන්න බැහැ නෙ බන්?
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ඉතින් බන් අපිට Webcard or Credit Card තියනව නම් අපි කෙලින්ම ඒක පේපල් එකට දාලා Paypal Verified කර ගන්නවා නෙ බන්... උඹ කියන ක්‍රමේ හරියට නිකම් ගෙදර කාර් එක තියෙද්දි ගමනක් යන්න බස් එකේ ගිහින් ත්‍රී වීල් එකක් කතා කරන් එනවා වගේනෙ බන්..:P
    :yes::yes:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    aaaaagb.jpg

    චාටර් එක වහ ගන්න මෙහෙමවත් කරපන් ඉතින්...:P