දෙපද පද ගැටුම්

වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
එනමුත් තෝරා බේරා ගත යුතුය....
නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....:D
එලකිරියේ කාලයක් යහතින් වැඩ ඉන්න.
අය්යෝ දෙවියනේ මා බේරා ගන්න
:baffled:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :)
    මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ
    එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ
    :P

    ඔබේ බරට මුරුන්ගා අතු සෑහේ ද
    හොඳ දේ ඇගයීම මා කල වරදක් ද
     

    kingdewi

    Well-known member
  • වැඩනම් කෝටියයි මචන්ලා office එකේ
    ඉද හිට ඇවිත් යන්නට එන්නද මේ පැත්තේ..??
    :dull:

    කෝටිය මොකද මෙහෙ වැඩකිඩ ප්‍රකෝටියයි
    ආවෝතින් ලන්ච් එකත් ශම්මිගෙනුයි!!
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ඔන්න අපිත් මේ පැත්තට පිය මැන්නා
    කොහොමද තත්වෙ යහතින්මද ඔය දෙන්නා (ශමී & Jdilex)
    තත්වය එලෙසින්ය වරදක් නැත සොයුර....
    පිළිගන්නෙමි මල් පාවඩ එළා ඔබ...:D
     
    • Like
    Reactions: speg

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
    අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
    එනමුත් තෝරා බේරා ගත යුතුය....
    නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....:D

    ජෙඩිලෙx සහොදරයා දන්නා දේවල්
    ලෙඩ නොම වී වැජ බේ වා ඔබ දිගු කල්
     

    kingdewi

    Well-known member
  • තත්වය එලෙසින්ය වරදක් නැත සොයුර....
    පිළිගන්නෙමි මල් පාවඩ එළා ඔබ...:D

    බිත්තර කටුව ගෙන හොඳ හැටි වෙලා කවර්
    සද්දෙ දාන අයට පෙන්නමු අපේ පවර් :D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේ
    චුට්ටක් අවුල් වගෙ යන්නෙම අයාලේ
    :P
    මේ දිනවල මොළයක් නෑ පෙඟෙන්නට...
    මොළය ඇති තැනට හදවත ගොසින් ඇත...:love:
     

    kingdewi

    Well-known member
  • ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේ
    චුට්ටක් අවුල් වගෙ යන්නෙම අයාලේ
    :P

    පිස්සන් කොටුවෙ පිස්සන් මහ දවාලේ
    පෙන්නා අතින් දොස්තර මහතාව බොලේ
    මහ පිස්සා උස්සා විසි කරනු කැලේ
    කියමින් කෑගසයි ශම්මිත් මෙන්න මලේ :P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කෝටිය මොකද මෙහෙ වැඩකිඩ ප්‍රකෝටියයි
    ආවෝතින් ලන්ච් එකත් ශම්මිගෙනුයි!!

    ශම්මිගෙ කෑම කාලා බැහැ විදවන්න
    ඒවා කෑවොතින් සිදුවෙයි toilet එකෙ නිදියන්න


    :lol:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ජෙඩිලෙx සහොදරයා දන්නා දේවල්
    ලෙඩ නොම වී වැජ බේ වා ඔබ දිගු කල්
    ස්තුතී සොහොයුර උනත් නුඹෙ නම යකෂයා..
    පෙනෙන්නේ හිත හොදයි වාගේ සුදු පැටියා...:D
     

    kingdewi

    Well-known member
  • ශම්මිගෙ කෑම කාලා බැහැ විදවන්න
    ඒවා කෑවොතින් සිදුවෙයි toilet එකෙ නිදියන්න


    :lol:

    නියමයි මලේ මාලුත් සමඟම චොප්සී
    බොන්නට හැකියි ශම්මිත් එක්කම පෙප්සී!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    නියමයි මලේ මාලුත් සමඟම චොප්සී
    බොන්නට හැකියි ශම්මිත් එක්කම පෙප්සී!

    පෙප්සි බොන්න කෑදරයා තමයි මචන්
    මාලු කන්නෙ නැහැ මම වෙජිටේරියන් බොලව්


    :D:yes::yes::no::dull: