එලකිරියේ කාලයක් යහතින් වැඩ ඉන්න.වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
එනමුත් තෝරා බේරා ගත යුතුය....
නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....![]()
අය්යෝ දෙවියනේ මා බේරා ගන්න

එලකිරියේ කාලයක් යහතින් වැඩ ඉන්න.වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
එනමුත් තෝරා බේරා ගත යුතුය....
නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....![]()

මල් පිට මල්ය එනවිට එලකිරි මත්තේ
එනමුත් බියයි නොතබනු මුරංගා අත්තේ![]()
වැඩනම් කෝටියයි මචන්ලා office එකේ
ඉද හිට ඇවිත් යන්නට එන්නද මේ පැත්තේ..??
තත්වය එලෙසින්ය වරදක් නැත සොයුර....ඔන්න අපිත් මේ පැත්තට පිය මැන්නා
කොහොමද තත්වෙ යහතින්මද ඔය දෙන්නා (ශමී & Jdilex)

ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේඔන්න අපිත් මේ පැත්තට පිය මැන්නා
කොහොමද තත්වෙ යහතින්මද ඔය දෙන්නා (ශමී & Jdilex)

වයිරස් එකට නම් විවේකයයි බෙහෙත...
අනෙකටදෝ මෙඩිසින් ඇත ලොව එමට...
එනමුත් තෝරා බේරා ගත යුතුය....
නැතහොත් ඇලජික් වෙයි මුලු ජීවිතය....![]()
තත්වය එලෙසින්ය වරදක් නැත සොයුර....
පිළිගන්නෙමි මල් පාවඩ එළා ඔබ...![]()

උස්සා බර බලන්නට බැරි වුන දුකටතැබුවත් උස්සලා ගල් රෝලය අත්තේ
නිසැකව තියෙයි ටිකකින් අල්ලපු වත්තේ![]()



මේ දිනවල මොළයක් නෑ පෙඟෙන්නට...ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේ
චුට්ටක් අවුල් වගෙ යන්නෙම අයාලේ![]()

අනංගයා ඇවිදින් කැ ගහන්නේවැඩනම් කෝටියයි මචන්ලා office එකේ
ඉද හිට ඇවිත් යන්නට එන්නද මේ පැත්තේ..??


ජේඩිගේ මොළය පෙඟිලලු මහ දවාලේ
චුට්ටක් අවුල් වගෙ යන්නෙම අයාලේ![]()

කෝටිය මොකද මෙහෙ වැඩකිඩ ප්රකෝටියයි
ආවෝතින් ලන්ච් එකත් ශම්මිගෙනුයි!!

උස්සා බර බලන්නට බැරි වුන දුකට
නොකියන් යාලුවේ බොරු මේ කටු ගොඩට![]()

ස්තුතී සොහොයුර උනත් නුඹෙ නම යකෂයා..ජෙඩිලෙx සහොදරයා දන්නා දේවල්
ලෙඩ නොම වී වැජ බේ වා ඔබ දිගු කල්

කියනා දෙයින් එක කරුනක් ඇත්ත තමාකෝටිය මොකද මෙහෙ වැඩකිඩ ප්රකෝටියයි
ආවෝතින් ලන්ච් එකත් ශම්මිගෙනුයි!!
අනංගයා ඇවිදින් කැ ගහන්නේ
ඒකයි බොලේ මෙතරම් වහින්නේ![]()


ශම්මිගෙ කෑම කාලා බැහැ විදවන්න
ඒවා කෑවොතින් සිදුවෙයි toilet එකෙ නිදියන්න
නියමයි මලේ මාලුත් සමඟම චොප්සී
බොන්නට හැකියි ශම්මිත් එක්කම පෙප්සී!




