ඔච්චම් කලේ නෑ මං කිසි කෙනෙක් හටමෙන්න ඉතින් කවියන් ටික රුස් වෙන්නා.....
මෙන්න මෙයා අපහට ඔච්චම් කරනා...
එන්ටා අක්කේ අපි එක්කා දැන් සෙට් වෙන්නා...
අක්කාට බයයි නම් නැවිත් ඉන්නා හොදමා.......![]()
මේ අක්ක බය නෑ කවි කියන්නට
ඔච්චම් කලේ නෑ මං කිසි කෙනෙක් හටමෙන්න ඉතින් කවියන් ටික රුස් වෙන්නා.....
මෙන්න මෙයා අපහට ඔච්චම් කරනා...
එන්ටා අක්කේ අපි එක්කා දැන් සෙට් වෙන්නා...
අක්කාට බයයි නම් නැවිත් ඉන්නා හොදමා.......![]()
කිවුවත් දෙපද පද පටලාගෙන ශම්මී
පේන්නවත් නෑ උඹලගෙ සුදු අම්මී!!

නෙට් ජංජාලේ මහ සටනක් කරුනු පෙනේකිවුවත් දෙපද පද පටලාගෙන ශම්මී
පේන්නවත් නෑ උඹලගෙ සුදු අම්මී!!



නයි විය යුතු තැන් ඇත ලොව හැම එමට....නයා කියා කියා ගත්ත හැටි අගනේ
ඒ උනාට නයා වහේ ගැරඩින් නම් බෝම ඇතේ
![]()

කෙල්ලෙක් නිසා උඹලා මෙහි ගහ ගන්නේ
ශම්මියි මායි එය බල බල බත් කන්නේ

කෙල්ලෙක් නිසා උඹලා මෙහි ගහ ගන්නේ
ශම්මියි මායි එය බල බල බත් කන්නේ






ඔච්චම් කලේ නෑ මං කිසි කෙනෙක් හට
මේ අක්ක බය නෑ කවි කියන්නට
නෙට් ජංජාලේ මහ සටනක් කරුනු පෙනේ
මගේ අම්මෝ දොරවසා ගන්නට දුවමි අනේ
විරාමයක්.![]()



තනිවම සිටි කාලය කරගන්න නිමා...ශම්මී ගියා ආවේ දැං මෙන්න නිශා
ඔබ පිළිගනිමි කවිමඩුවට ආපු නිසා!!

ඔච්චම් කලේ නෑ මං කිසි කෙනෙක් හට
මේ අක්ක බය නෑ කවි කියන්නට


ගිලපං මචං ගත් බත් කට හොඳට හපා
ඔය බොරු කියා මෙහි අප රවටන්න එපා!!![]()

තනිවම සිටි කාලය කරගන්න නිමා...
ඔන්න ඉන්නවා ඇවිල්ල ඔබේ නිශා![]()


තනිවම සිටි කාලය කරගන්න නිමා...
ඔන්න ඉන්නවා ඇවිල්ල ඔබේ නිශා![]()



සැම තුඬඟකින් කියැවෙන විට දෙපද පද
ඔරලෝසුවේ කටු කැරකෙනු දැනෙනවද?

තනියෙන් සිටියෙ මම ඒකාලෙයි මල්ලී
පුංචි පුතා ඇත මගෙ බෙල්ලෙහි එල්ලී![]()
බොරුවක් නොවේ ඇත්තයි මා පවසන්නේ
හොඳ හැටි අනාගෙන මා බත් ටික කන්නේ
වලි අස්සේ මහන්සි නම් මෙහි එන්නේ
බෙදා හදා ගෙන මේ බත් ටික කන්නේ
![]()

කෑවා වගෙයි ඔබෙ වචනය පිදිය හැකී
ආවොත් දැන්ම රෑ කෑමට ආව හැකී!!![]()

අනේ අය්යෙ සොරි කියලා කිව්ව මම .....තනියෙන් සිටියෙ මම ඒකාලෙයි මල්ලී
පුංචි පුතා ඇත මගෙ බෙල්ලෙහි එල්ලී![]()
