විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්
දකින දකින බෙර ගෙඩියට නොඇන හොටින්
ඉන්නෙමි මගෙ බෙරේ ගහගෙන තාම තුටින්!!

විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්

මොකක්ද එකක් තිබ්බේ කොතැනද කියලා
මතකද ඇම්ඩ හෙවුවා ඔට්ටුව අල්ලා
ඉස්සරහට වඩා පස්සයි හොඳ කියලා
මොනවට පැටලෙයිද මන්දා මේ ගොල්ලා!!![]()

කොලුකම තිබ්බට අංකල් අපි ලගදී
බලු මෙන් සිටිනවා නේද නෝනා ලග දී![]()







පෙරලුන පැත්ත හොඳ වෙන concept එකට
පස්සත් හොඳයි ඉස්සරහක් නැති කලට
![]()


කවුරුන් කෙලෙස කීවත් ඔබ දත යුතුයඋන්ගේ ත්රෙඩ් පල්වෙන කෙන්තිය
මම පලි ඇයිද කරනවා වස් සාන්තිය
---------------------------------------



ටකුරගෙ නොහොබිනා වල් වැඩ දැකලා
අය්යෝ දුකකි පප්පත් ඇඳටම වැටිලා
-----------------------------------------


ඇත්තයි අක්කෙ පියාට සළකනව අපීවේවා නිරෝගී සැප ඔබෙ ගරු පියා වෙත
සැලකිය යුතුය වැඩි වැඩියෙන් යොමා සිත![]()



මගේ අමාරුව නම් කවියෙන් සැනසෙන්නා
උඹෙ ලෙඩේ නම් දින දින වැඩි වෙන්නා
![]()



දකින දකින බෙර ගෙඩියට නොඇන හොටින්
ඉන්නෙමි මගෙ බෙරේ ගහගෙන තාම තුටින්!!![]()
විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්

නොසැලී ඉංඳින් සොයුරේ උඹ උඹගේ බෙරේ ගහන්
එකම බෙරෙන් ගහන්න හැකි තාලම් ඇත ඕන තරන්





ත්රෙඩ් එක පටන් ගත් අපෙ ඨාකුර් මල්ලී
ආයෙත් ඇවිත් ඇත යයි කවි ලොව හෙල්ලී
පියාට ඔබෙ සුවවන්නට පැතුම් ගුලී
ගෙනෙනව මමත් ඕනෙම නෑ නෙව සල්ලී!!



පෙරලුන පැත්ත හොඳ වෙන concept එකට
පස්සත් හොඳයි ඉස්සරහක් නැති කලට
![]()









උඹලා කෑ ගැහුව කියලා මට අලද
කොලුකම මගේ දන්නේ නෝනා නොවෙද?![]()

ත්රෙඩ් එක පටන් ගෙන කල සත් ක්රියා බලෙන්
තාකුර් ගේ පියා සුව වෙවා සියලු ලෙඩෙන්




ත්රෙඩ් එක පටන් ගෙන කල සත් ක්රියා බලෙන්
තාකුර් ගේ පියා සුව වෙවා සියලු ලෙඩෙන්


ඉස්සරහක් නැතිකල පස්සක් කොහෙද..??
දෙකම නැති කලට අත නොවැ ගජ මිතුර
![]()

වල් වැඩ කරන්නට මා ළග හරක් නැත
අංශභාගෙ පියාට වැළදිලා ඇත
![]()




බෙරයක් ගැන යක්ෂය බෙරිහන් දෙනවා
බෙරේ පලුවකුත් නෑ ඌ නැටවෙනවා
![]()
කියන්න නම් කතන්දරත් මටත් ඇතී
නොකියා ඉන්නම් කිව්වොත් උබ අඩතී
![]()
![]()
