දෙපද පද ගැටුම්

kingdewi

Well-known member
  • විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
    බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්

    දකින දකින බෙර ගෙඩියට නොඇන හොටින්
    ඉන්නෙමි මගෙ බෙරේ ගහගෙන තාම තුටින්!! :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකක්ද එකක් තිබ්බේ කොතැනද කියලා
    මතකද ඇම්ඩ හෙවුවා ඔට්ටුව අල්ලා
    ඉස්සරහට වඩා පස්සයි හොඳ කියලා
    මොනවට පැටලෙයිද මන්දා මේ ගොල්ලා!! :P

    පෙරලුන පැත්ත හොඳ වෙන concept එකට
    පස්සත් හොඳයි ඉස්සරහක් නැති කලට

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උන්ගේ ත්රෙඩ් පල්වෙන කෙන්තිය
    මම පලි ඇයිද කරනවා වස් සාන්තිය
    :lol:
    ---------------------------------------
    කවුරුන් කෙලෙස කීවත් ඔබ දත යුතුය
    ඇත්තේ පැත්ත දන්නේ ඔබගේ හිතය

    :yes::D:D

    ටකුරගෙ නොහොබිනා වල් වැඩ දැකලා
    අය්යෝ දුකකි පප්පත් ඇඳටම වැටිලා:D:P
    -----------------------------------------

    වල් වැඩ කරන්නට මා ළග හරක් නැත
    අංශභාගෙ පියාට වැළදිලා ඇත

    :yes::yes:

    වේවා නිරෝගී සැප ඔබෙ ගරු පියා වෙත
    සැලකිය යුතුය වැඩි වැඩියෙන් යොමා සිත
    :yes:
    ඇත්තයි අක්කෙ පියාට සළකනව අපී
    ඔහු හින්දයි මෙහෙම ඉන්නේ වෙලා හැපී
    (happy)
    :yes::yes::yes:


    මගේ අමාරුව නම් කවියෙන් සැනසෙන්නා
    උඹෙ ලෙඩේ නම් දින දින වැඩි වෙන්නා

    :D

    මගේ ලෙඩේ මං ගාවම තිබිච්චදෙන්
    ඒ ගැන කියන උඹලා ෆන් ගනිච්චදෙන්

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දකින දකින බෙර ගෙඩියට නොඇන හොටින්
    ඉන්නෙමි මගෙ බෙරේ ගහගෙන තාම තුටින්!! :P

    නොසැලී ඉංඳින් සොයුරේ උඹ උඹගේ බෙරේ ගහන්
    එකම බෙරෙන් ගහන්න හැකි තාලම් ඇත ඕන තරන්
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • ත්‍රෙඩ් එක පටන් ගත් අපෙ ඨාකුර් මල්ලී
    ආයෙත් ඇවිත් ඇත යයි කවි ලොව හෙල්ලී
    පියාට ඔබෙ සුවවන්නට පැතුම් ගුලී
    ගෙනෙනව මමත් ඕනෙම නෑ නෙව සල්ලී!!
     
    • Like
    Reactions: yakshaya

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
    බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්


    අම්මට සිරි නිශා කියන බලව්
    බැදගෙන වගෙයි මෙයා බඩේ බෙරේ මචන්
    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නොසැලී ඉංඳින් සොයුරේ උඹ උඹගේ බෙරේ ගහන්
    එකම බෙරෙන් ගහන්න හැකි තාලම් ඇත ඕන තරන්

    බෙරයක් ගැන යක්ෂය බෙරිහන් දෙනවා
    බෙරේ පලුවකුත් නෑ ඌ නැටවෙනවා

    :yes::D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ත්‍රෙඩ් එක පටන් ගත් අපෙ ඨාකුර් මල්ලී
    ආයෙත් ඇවිත් ඇත යයි කවි ලොව හෙල්ලී
    පියාට ඔබෙ සුවවන්නට පැතුම් ගුලී
    ගෙනෙනව මමත් ඕනෙම නෑ නෙව සල්ලී!!

    සල්ලී මොටද අයියේ ඔබෙ පැතුම් ඇතී
    මල්ලී ළග පියාට කිසි දුකක් නැතී

    :yes::D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රෙඩ් එක පටන් ගෙන කල සත් ක්‍රියා බලෙන්
    තාකුර් ගේ පියා සුව වෙවා සියලු ලෙඩෙන්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ත්‍රෙඩ් එක පටන් ගෙන කල සත් ක්‍රියා බලෙන්
    තාකුර් ගේ පියා සුව වෙවා සියලු ලෙඩෙන්

    ස්තූතියි මලයෝ, සුභ පැතුවාට
    කාරි නැතේ නැටුමක් හෙම නැටුවාට

    :yes::D:D:P
     

    kingdewi

    Well-known member
  • ත්‍රෙඩ් එක පටන් ගෙන කල සත් ක්‍රියා බලෙන්
    තාකුර් ගේ පියා සුව වෙවා සියලු ලෙඩෙන්

    ඇත්තට සොයුර අප පැතුවොත් එකම හිතින්
    පහවෙනු ඇත රෝ සතුරා අසුරු සැණින්!! :yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බෙරයක් ගැන යක්ෂය බෙරිහන් දෙනවා
    බෙරේ පලුවකුත් නෑ ඌ නැටවෙනවා

    :yes::D:D:P:P

    බෙර පලු වලට නැට වෙන්නේ නැත මෙ යකා
    නැටුවොත් ඉතින් උඹ බය වෙනවා නම් නිසැකා