උඩුබැලි අතට පෙරලන්නට නොහැකි කළ
මුනිනුත් හොඳයි මක්කරමුද නේද බොල..!![]()
අනේ මන්දා අංකල් ලා කියන කතා
අත්දැක්මද කියනව මට බොරුව නොදා..

උඩුබැලි අතට පෙරලන්නට නොහැකි කළ
මුනිනුත් හොඳයි මක්කරමුද නේද බොල..!![]()

ඇත්තට සොයුර අප පැතුවොත් එකම හිතින්
පහවෙනු ඇත රෝ සතුරා අසුරු සැණින්!!![]()
වැඩේ ටිකක් භයාකයි වගේ දැනෙයි....අනේ මන්දා අංකල් ලා කියන කතා
අත්දැක්මද කියනව මට බොරුව නොදා..
![]()

එලකිරි එකේ ඉන්නා අය බොහෝ දෙනෙක්...
ඉන්නේ පිට රටලු ඇත්තද කතන්දරේ.....
මං ඇඩූවොත් ඉර හඳ දෙක යාවි පැලී
කියමු බලන්නට උඹ දන්නා හෑලී!!![]()
ටිකක් විතර සැරයි වගේ නේ අය්යේ...මොකද මල්ලි කවි පද නැත් දෝ එන්නේ
කීව කතා සැර වැඩි දෝ නෑ දන්නේ

ස්තූතියි සමා උඹෙ සුභ පැතුම් පොදී
අනේ මචන් මම දන්නෑ එහෙම දෙයක්
පතනෙමි ඉක්මන් සුවය ඔබගේ පියාට මං![]()


බෙර පලු වලට නැට වෙන්නේ නැත මෙ යකා
නැටුවොත් ඉතින් උඹ බය වෙනවා නම් නිසැකා





ඇසුමත් සතුටකි ඔයවන් මිහිරි කතාගතින් සිටියත් වෙන් වෙලා අපෙ සිරි ලංකා බූමියෙන්
සිතින් ඉන්නේ කුස්සි මුල්ලේ අම්ම පිස දුන් බත් කමින්

මොකද මල්ලි කවි පද නැත් දෝ එන්නේ
කීව කතා සැර වැඩි දෝ නෑ දන්නේ

ඇත්ත ඇත්ත සොයුරෝ ඔබ කියපු දෙය
සිතේ සුවය සැම දෙයට ම වේ අවුසදය



වැඩේ ටිකක් භයාකයි වගේ දැනෙයි....
මාරු උනොත් ඇඟට ගුනයි වගේ හිතෙයි![]()
ලොකු අයියලා ආවා ඔය වගේ කියා
ඒ සේරම මට්ටු කලා නොවැ සමා (සමන්ත)




Jdilex;7761323[SIZE=2 said:]ටිකක් විතර සැරයි වගේ නේ අය්යේ...
අවුලක් නෑ අපි අපිනේ නේ නේ ගොය්යේ[/SIZE]
කොච්චි මිරිස් සම්බොලත් කාලා ඇත අප ඕන තරම්
සැර වෙනවද කෑවට ඔය සීනී බෝල කොයි තරම්
![]()


අෆ්ෆටහුඩු සමා කොලුව මාර එකා
වහසි දොඩනවා ඌටම කියා යකා
![]()
මම බය නෑ ඒ බය උනෙ අරයා නිසා...ඔන්න ඔන්න ආදා වගේ ලිස්සන්නේ
බය උනාද dilex සුදු මල්ලී ...??











... 
ඔන්න ඔන්න ආදා වගේ ලිස්සන්නේ
බය උනාද dilex සුදු මල්ලී ...??


සමා කොලුවගේ වැඩ නැහැ උබ දැකලා
දැක්කොත් ඉන්නැ උබ මෙහි යයි පැනලා




