දෙපද පද ගැටුම්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇත්තට සොයුර අප පැතුවොත් එකම හිතින්
    පහවෙනු ඇත රෝ සතුරා අසුරු සැණින්!! :yes::yes:

    ඇත්ත ඇත්ත සොයුරෝ ඔබ කියපු දෙය
    සිතේ සුවය සැම දෙයට ම වේ අවුසදය
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    අනේ මන්දා අංකල් ලා කියන කතා
    අත්දැක්මද කියනව මට බොරුව නොදා..

    ;)
    වැඩේ ටිකක් භයාකයි වගේ දැනෙයි....
    මාරු උනොත් ඇඟට ගුනයි වගේ හිතෙයි:yes:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලකිරි එකේ ඉන්නා අය බොහෝ දෙනෙක්...
    ඉන්නේ පිට රටලු ඇත්තද කතන්දරේ.....

    ගතින් සිටියත් වෙන් වෙලා අපෙ සිරි ලංකා බූමියෙන්
    සිතින් ඉන්නේ කුස්සි මුල්ලේ අම්ම පිස දුන් බත් කමින්
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මොකද මල්ලි කවි පද නැත් දෝ එන්නේ
    කීව කතා සැර වැඩි දෝ නෑ දන්නේ :dull:
    ටිකක් විතර සැරයි වගේ නේ අය්යේ...
    අවුලක් නෑ අපි අපිනේ නේ නේ ගොය්යේ:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අනේ මචන් මම දන්නෑ එහෙම දෙයක් :sorry::(
    පතනෙමි ඉක්මන් සුවය ඔබගේ පියාට මං
    :):yes:
    ස්තූතියි සමා උඹෙ සුභ පැතුම් පොදී
    සත්තයි සුව වෙනව පියාට මේ ළගදී

    :yes::D

    බෙර පලු වලට නැට වෙන්නේ නැත මෙ යකා
    නැටුවොත් ඉතින් උඹ බය වෙනවා නම් නිසැකා

    යක්කුන් දැකල බියවී මම දිවීමට
    හීනෙන් තමා ඒ නම් නොව සැබෑවට

    :yes::D:D:P:P
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ගතින් සිටියත් වෙන් වෙලා අපෙ සිරි ලංකා බූමියෙන්
    සිතින් ඉන්නේ කුස්සි මුල්ලේ අම්ම පිස දුන් බත් කමින්
    ඇසුමත් සතුටකි ඔයවන් මිහිරි කතා
    පැතිරී ඇත මවු සෙනෙහස දසත පුරා...:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකද මල්ලි කවි පද නැත් දෝ එන්නේ
    කීව කතා සැර වැඩි දෝ නෑ දන්නේ :dull:

    කොච්චි මිරිස් සම්බොලත් කාලා ඇත අප ඕන තරම්
    සැර වෙනවද කෑවට ඔය සීනී බෝල කොයි තරම්

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇත්ත ඇත්ත සොයුරෝ ඔබ කියපු දෙය
    සිතේ සුවය සැම දෙයට ම වේ අවුසදය

    සිතේ සුවය හැම ලෙඩටම අවුසදය
    හිත ලෙඩ උනොත් නම් හැමටම කරදරය

    :yes::D:D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    Jdilex;7761323[SIZE=2 said:
    ]ටිකක් විතර සැරයි වගේ නේ අය්යේ...
    අවුලක් නෑ අපි අපිනේ නේ නේ ගොය්යේ:D[/SIZE]

    අපි අපි ඉන්න හින්දා තමයි මම කිව්වේ
    කෙල්ලො දෙන්නා දැක්කොත් මම ගුටි කන්නේ


    shamme, nisa
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කොච්චි මිරිස් සම්බොලත් කාලා ඇත අප ඕන තරම්
    සැර වෙනවද කෑවට ඔය සීනී බෝල කොයි තරම්

    :D

    සීනි බෝල කතා තමයි හරිම සැර
    දත් ටික නැති උන දාට තේරෙයි එය විගස


    :rolleyes::yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
    මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
    අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
    ගියා ටටා බායි එළකිරි කට්ටියට... :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමා කොලුවගේ වැඩ නැහැ උබ දැකලා
    දැක්කොත් ඉන්නැ උබ මෙහි යයි පැනලා

    මතකයි උඹේ හොර වැඩ කොල්ලෙක් දැකලා
    පැන්නුවෙ උඹමනේ ඒ කොල්ලට ගහලා

    :yes::D:D:P:P