කොත්මලේ ජලාශයට යට වූ බුදු පිළිම වහන්සේ

kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
කොත්මලේ ජලාශයට යට වූ බුදු පිළිම වහන්සේ

කොත්මලේ ජලාශයට යට වූ කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

z_pic350.jpg

බුදුසරණ පුවත්පතෙනි,
කොත්මලේ ජලාශ පත්ලේ ඇති කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්ෂ 1985 දී ඇරැඹි කොත්මලේ ජලාශය ජලධාරිතාව ඝන මීටර් මිලියන 174 කි. පසුගියදා වියළි කාලගුණික තත්වය යටතේ ජලාශයේ ජල මට්ටම අඩු වු විට ජලාශය පත්ලේ සැඟවී තිබූ කඩදොර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙසේ දැක ගත හැකි විය. ඡායාරූපය සුදම් ගුණසිංහ.​
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Wow, Anyone know what happened to the statue? Was it taken out?

Nice post bro..

ජලාශයේ වතුර අඩුවුනාම මේක මතුවෙලා කියලා තමයි කියන්නෙ...:eek:
ඊට වඩා වැඩි විස්තරනං දන්නෑ බ්‍රෝ...:no: