Gf ge kakule Podi agilla

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ඔව්. ඕක ඇත්ත. මගේ යාළුවෙක් එහෙම කෙල්ලෙක්ව බැඳලා කැලිඩෝ බීච් එකේ ගිලිලා මැරුණා. බැඳලා මාස 18 න්. එහෙම එක්කෙනෙක් බැන්දොත් සොරිම තමයි.

laawatata poddak kepuwa nam hari. ethakota shape... or you can ask her to forget you and go away. (actually its the same thing, ultimately :) )
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ඔව් එහෙම කතාවක් තියෙනව නමුත් ඒක මිත්‍යාවක්. හොඳම නිදසුන තමයි අපේ මාම marry කරපු aunty ගෙ ඔය විදියටම කකුලෙ පොඩි ඇඟිල්ල ඉස්සිලා තියෙන්නෙ. marry කරල දැන් අවුරුදු 18ක් විතර වෙනව, පොර ඩොකෙක්, ළමයි 3, එයාල maxxa ජීවිතයක් ගෙවන්නෙ. සේරටම බලපාන්නෙ හිත මචන් උඹ love කරන කෙල්ලගෙ ඔහොම case 1ක් තියෙනම් උඹ අනිවා ඒ කෙල්ලව marry කරනවනම් අද අධිෂ්ඨාන කරගනින් ජීවිතේ කිසිම දවසක මේ මනස්ගාත කතව ගැන හිතන්නෙවත් නෑ කියලා.
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව්. ඕක ඇත්ත. මගේ යාළුවෙක් එහෙම කෙල්ලෙක්ව බැඳලා කැලිඩෝ බීච් එකේ ගිලිලා මැරුණා. බැඳලා මාස 18 න්. එහෙම එක්කෙනෙක් බැන්දොත් සොරිම තමයි.

    onna magulak kadanna hadanne,,,,
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ඕක ඇත්ත බන්.. මගේ යාලුවෙක් ඔහොම කෙල්ලෙක් බැදලා පාරෙ යන කොට මුත්‍රා බොක්ක පිපිරිලා මැරුනා