Thanks ma bro....reppped u back![]()
ඉතින් බන් අපිට Webcard or Credit Card තියනව නම් අපි කෙලින්ම ඒක පේපල් එකට දාලා Paypal Verified කර ගන්නවා නෙ බන්... උඹ කියන ක්‍රමේ හරියට නිකම් ගෙදර කාර් එක තියෙද්දි ගමනක් යන්න බස් එකේ ගිහින් ත්‍රී වීල් එකක් කතා කරන් එනවා වගේනෙ බන්..![]()






Paypal Verified... 07-02-2010 03:28 PM anik unta puka nodi idapan ponseka
thanks. I don't care about people like you.







ඒ දෙන කාඩ් එක දෙන්නෙ රුපියල් 5000ට වැඩිය දැම්මම නේ බන්? අනිත් එක ඒකෙන් Paypal Verify කරන්න බැහැ නෙ බන්?


mang 2000k dala HNB Visa Debit card eka gatha eken tamai paypal![]()











entropay.com එකට ගිහින් Regsiter වෙද්දි Webcard or Credit Card එක Used කරලා $20ක් Load කරන්න. ඒ Load කරපු $20න් ඔයාලට පුලුවන් Paypal Verified කරගන්න. එක Visa card එකක් හදන්න යන්නේ Rs200ක් වගේ.
මොකටද කාටවත් Rs450ක් දෙන්නේ
Visa Card ඕන තරමක් හදාගෙන ඕන තරමක් paypal account Verified කරන්නන
පුලුවන්