2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්ම්ම්.....
    මේ ඇහැරිලා ඉන්න ඔක්කොටම ඒකද? :P

    නෑ නෑ එයා කියන්නෙ නිදා ගත්තමත් නින්ද යන්නෙ නැති ලෙඩේ ගැන. අපිට ඒ වගේ ‍ලෙඩ නෑ. ඔයාට ඒ වගේ ද? :rofl::rofl:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ow ow nathuwa nathuwa:dull::dull:
    summer kaaleta heart nemeine daanna wenne:nerd::nerd::P
    emoticon-0102-bigsmile.gif
    emoticon-0102-bigsmile.gif
    emoticon-0102-bigsmile.gif
    sirawata..:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ නෑ එයා කියන්නෙ නිදා ගත්තමත් නින්ද යන්නෙ නැති ලෙඩේ ගැන. අපිට ඒ වගේ ‍ලෙඩ නෑ. ඔයාට ඒ වගේ ද? :rofl::rofl:

    නිදාගත්තම නින්ද යනවා
    වැඩේ තියෙන්නේ නින්ද යන්නේ නැති එක නේ
    හැබැයි ගොමී ගේ මේ සින්දුවලට නං නින්ද යනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    EEka thamai maath me baluwe, koheda oowata welaawak nahane:dull::dull:

    වෙලාවක් ඕන නෑ ‍වෙන පත්තරයක ඇඩ් එකක් දැම්ම ඇති ඒ ගැන කියල :rofl:
     
    Status
    Not open for further replies.