2010 July 02 - Love Show with GOMI! (EK Radio)

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,794
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙම නැති හින්දනෙ මල්ලි මං අර ගානට ඒක පැහැදිලි කළේ. නැද්ද මං අහන්නෙ? :lol::rolleyes:

    කෝම තේරුං කරන්නද අප්පා :P

    ඇයි උඹ psychiatrist ද?

    නැ බං පිස්සු තද උනු උන්ට මුලින්ම treat කරන්නේ මිනිස්සු :lol:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    pic278.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝම තේරුං කරන්නද අප්පා :P

    නැහැනෙ මල්ලි දැන් ඔයා මේ සම්පූර්ණ ජවය යොදවන්නෙ තේරුං කරන්න නෙමෙයිනෙ ඔප්පු කරන්නනෙ :P
     
    • Like
    Reactions: Rovin
    Status
    Not open for further replies.